ආමි එකේ කොල්ලන් අතර මේ වයිරස් ඒක ටිකක් පැතිරෙන්න දුන්න කියලා කතාවක් යනවා උඹ ඔය උඩින් කියපු මරණ අනුපාතය 0.9% ට වගේ හදාගන්න ඕන නිසා.. කලින් හිටිය ලෙඩ්ඩු ගානට බැලුවොත් 2% වැඩි වෙනවා.
මම මේක කිව්වා කියලා රෙද්ද උස්සන් මට බනින්න එන්න එපා.
තාර්කිකව හිතලා බලන්න එහෙමත් වෙන්න පුළුවන් නේද කියන ඒක