මචං පළවෙනි දේ මේ ආණ්ඩුවේ ඉන්න එකෙක්ගේ වැරද්දක් දකින හැම එකාම UNP නෙවෙයි..2015 බලයට ආව අය හරියට නිතිය ක්රියාත්මක කළා නම් උන්ට එලියට බහින්න වෙන්නේ නැහැනේ..
රටට් හොඳක් කරනවා නම් මට පක්ෂය වැඩක් නැහැ..
උඹ කියන විදිහට උඹලගේ ආණ්ඩුව යටතේ රවී වගේ එකෙක් උපදේශකයෙක් උනේ කොහොමද ?
:angry::angry::angry: