බ්ලුම්බර්ග් පුවත් සේවය සදහන් කරන්නේ, ශ්රී ලංකාවේ නව වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක තේරී පත්වීමත් සමග මෙරට ඩොලර් බැඳුම්කර අගය පහත ගොස් ඇති බවයි.
මෙරට බැඳුම්කර ඩොලරයට සාපේක්ෂව අද ශත 3.1 කින් පහත ගොස් ඇති බවත් එය වසර දෙකක පමණ කාලයකදී සිදු වූ විශාලතම පහළ යෑම බවත් බිබ්ලුම්බර්ග්...