මගේ කතාව...

හෙළයා

Active member
  • Jun 15, 2011
    373
    42
    28
    Cat Fight.. :P:P

    Two%20cats%20fight.gif

    Angel_hansi කොල්ලෙක් වගේ බන්.. බොරුවට හුරතල් වෙන්නෙ නැහැ ඇත්ත කෙල්ලො
     
    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    මම මේ කතාව ඉවර වෙනකම්ම කියෙව්වා, මගෙ අදහස, නංගී ඔයා තමයි වැරදි,
    ඔයා දැන් හදන්නේ අමිලගෙන් ඈත් වෙන්න, ඔයා ඒක සාධාරණිය කරන්න යන්නෙ, එයාගෙ වැරදි පෙන්වලා, ඔය මහ චපල කෙල්ලෙක් කියල තමයි මට නම් හිතෙන්නෙ, ඔයා අමිලට කරන්නෙ මහාම මහා අසාධාරණයක් කියලා ඔයාට තේරෙන්නෙ නැද්ද? ඔයාට දැන් ඕන එයාගෙන් ඈත් වෙලා, රනුක ලංගට යන්න, සමහර විට ඔයා, හිතනවා එයාට හොද අනාගතයක් තියනවා කියලා, මොකද එයා කවද හරි Doctor කෙනෙක්, ඒක නිසා වෙන්න ඇති, නැත්තම්, මම නම් අනුමත කරන්නෙ නැහැ, ඔයාව දෙපාරක්ම දාලා ගිය කෙනෙක්ව ඔයා ආයෙ පිලිගත්ත එකනම්, එහෙම කරානම් ඔයා කරෙ ඔයාගෙ වාසියට කියලයි මට නම් හිතෙන්නෙ, අනික ඔයා කොහොමද විශ්වාශ කරන්නෙ එයා ආපහු ඔයාව දාලා යන්නෙ නැහැ කියලා,

    අමිල ඒ අතින් straight, ඒත් ඔයා නිසා ඒ කොල්ලා අමරුවෙ වැටෙනවා වගේ තමයි මට නම් පේන්නෙ, ඌ නියම කොල්ලෙක්,ඔයා අමිලගෙ ආදරයට කරන්නෙ වංචාවක්, ඌ ඔයාට අවංකවමයි ආදරය කරන්නෙ, ඒත් මම නම් කියන්නෙ ඔය දෙන්නගෙන්ම ඔයා ඈත් වෙන්න, පව් නැත්තම්,

    මේක මට දැනුන අදහසක් විතරයි..... ඔයාම තීරණය කරන්න මොකද්ද කරන්න ඕන කියලා, හැම දේටම කාළය හොන්ද විසදුමක් දේවි..................
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    Quote:
    Originally Posted by නිතූ
    ................ලස්සනට ෂර්ට් එකක් ඇදලා සපත්තු දාලා මහාලොකුවට වැදගත් කියලා පේන විදිහට ඇදගෙන පාරේ යන උන්ව අගේ කරන ඔයාලා වගේ අය.ඔයාලම තමයි සෙරෙප්පු දෙකක් දාගෙන ඩෙනිමක් ගහලා ටීශර්ට් එකක් ඇදන් යන හැම එකා දිහාම අප්පිරියාවෙන් බලන්නේ එහෙම එකෙක් උදවුවක් කලත් මහා ජරා විදිහට කථා කරන්නේ............

    :yes::yes::yes::yes:
    kalekin EK eke polawe paya gahala inna ganu lamayek dakka :D

    sha sha niyama kiyamanak,
    lankava godak diyunui,
    katada adambara...
     
    • Like
    Reactions: SP22614

    Mozilla

    Well-known member
  • නිතූ;10443439 said:
    මං හිතනව මේ කථාව කියලා දැන් ඉවර ඇති කියලා..දැන් මෙතෙක් වෙනකල් කිව්ව කථාවෙන් හොදටම පැහැදිලි වෙච්ච දේවල් මං එකින් එක පැහැදිලි කරන්නම්....

    අපි ඉස්සෙල්ලම බලමු ඔයා කියලා තියෙන දේවල් වලින් ඔයා මොන වගේ කෙනෙක්ද කියලා...
    ඉස්සෙල්ලා දාපු ඒවාගෙන් අපිට හිතාගන්න පුළුවන් ඔයා ගැන ඔයා මොලේ කළඳක් නැති ජීවිතේ ගැන කිසිම තේරුමක් දන්නැති නිකන්ම නවකථාවක චරිතයක් වෙන්න දඟලන කෙල්ලක් කියලා විතරයි.ඇත්තටම මේ විස්තර කරලා තියෙන විදිහටනම් ඔයාගේ කිසිම හොදක් මං දකින්නෑ.ඔයා ආත්මාර්ථකාමී ආදරය කියන අකුරු හතර ගැන කිසිම දෙයක් දන්නේ නැති කෙල්ලක්.මේ කථාවේ සේරම පැහැදිලි කිරීම් ඔයාගේ වාසියට ඔයාගේ පැත්ත හරි වෙන විදිහට ඉදිරිපත් කරපු විදිහෙන්ම තියෙනවා ඒ දේ ඔප්පුකරලා.මේ කථාවේ අන්තිම වෙද්දී ඔයා ගැන ගොඩාක් හොද පැහැදිලිකිරීමක් ඔයා නොදැනිම දානවා.ඒ අර අර අමිල කියන කොල්ලාගේ වැරදි කියලා ඔප්පු කරන්න ඔයා උගේ වැරදි කියද්දී.රනුක වගේ නෙමෙයි මට මෙහෙමයි සලකන්නේ කියද්දී.ෆෑෂන් කරනවට කැමති නෑ යාළුවෝ ආශ්‍රය කරනවට කැමති නෑ සාම්ප්‍රදායික ගැහැණියක් ුමිලගේ පවුලේ අය අල්ලන්නෑ මේ කියලා තියෙන ඒවාගෙන් අපිට හොදටම හිතාගන්න පුළුවන් ඔයාගේ තරම.ඇත්තටම කියනවනම් ඔයා සංකර විදිහට හැදිච්ච හැදියාව ගෑවිලාවත් නැති පොෂ් කෙල්ලක් කියලා කියන්න පුළුවන්.

    දැන් ඔයා ගැන එහෙම ඔප්පු වෙද්දී අපිට පුළුවන් මේ ගැන ගැඹුරින් හිතන්න.දැන් මේක බලන අපේ එලකිරි යාළුවෝ මේක ගැන හිතන්න.අපි මෙතන දන්නේ මෙයා ඇවිත් මෙතන කියල තියෙන ඒවා විතරයි.අපි දන්නෑ රනුක මෙයා ගැන මොනාද හිතන්නේ කියලා.අපි දන්නේ මෙයා කියලා තියෙන විදිහට විතරයි.අනිත් අය ගැන බලමු.අපි දන්නෑ අර ගයාන් මෙයා ගැන කොහොමද හිතුවේ කියලා.අපි දන්නෑ අමිල මෙයා ගැන කොහොමද හිතුවේ කියලා.අපිට මෙයාම කියලා තියෙනවා මෙයාට අමිල ගොඩක් හිරකරන්න හදනවා තහංචි දානවා කියලා.හිතලා බලන්න අපේ පිරිමි සහෝදරවරු මේක කියෝන කෙල්ලක්ට තහන්චි දාන්න කරන ඒවාට එපා කියන්න කෙල්ලක්ව හිරකරලා තියන්න වෙන්නේ මොන වගේ කෙල්ලෙක්වද????? කොල්ලෙක් ඇත්තටම ආදරේ කලත් එහෙම කරන්නේ ඇයි?මොනවගේ චරිතයක් තියෙන කෙල්ලෙක්වද?

    දැන් අපිට හොද පිළිතුරක් ලැබෙනවා නේද අර රනුක මෙයාව අතාඅරින්නත් ලං කරගන්නත් හේතුව ගැන.අපි දන්නේ මෙයා කියන දේ විතරයි මේ ගැන.අපි දන්නෑ රනුකගේ පැත්තෙන් මොනාද උනේ කියලා.රනුකට එපා වෙන්න මෙයා මොනවාහරි එපාම කියපු දෙයක් කලාද?ඒක අපි දන්නෑ.ඇත්තටම අර රනුකගේ අම්මට නෑදෑයන්ට කියපු ඒවා ඇත්තද කියලා අපි දන්නෑ.කොටින්ම කිව්වොත් මෙයා ගැන මෙයා කියලා තියෙන ඒවා ඇරුනාම මෙයා ගැන කිසිම දෙයක් අපි දන්නෑ.දැන් එයා මෙතන දිවුරල කිව්වත් අපිට පිළිගන්නත් බෑ.මොකද අපි දන්නව ගැණු ලමයින්ගේ දිවුරිල්ල ගැන.පට්ටපල් බොරු වලට අම්මපල් කියලා දිවුරන්න උනත් පුළුවන් ගෑණු ලමයින්ට.ඒක හින්දා අපි මෙයාගේ මේ විහින් ඇතිකරගෙන තියෙන ප්‍රෂ්ණෙට නැතිනම් ජීවිත විනාශ කිරීමට උත්තරයක් සහනයක් දෙන්න බෑ නේද?????අපිට එක පැත්තකින් විතරක් කථාව අහලා එහෙම උත්තර දෙන්න බෑ නේද?අපි මේ කෙල්ලගේ හිත හදන්න මෙතන එක වචනෙකින් හරි කියන දේ අර කොල්ලෝ දෙන්නගේ ඒ කොල්ලන්ගේ දෙමව්පියන්ගේ ජීවිත වලට මොනවගේ බලපෑමක් කරයිද කියලා අපි දන්නෑ.ඒක හින්දා මෙතන ඔයාලා මෙයාගේ හිත හදන්න දාන හැම කමෙන්ට් එකකින්ම ඔයාලත් තවත් ජීවිතයක් නැති කරන්න උදවු වෙනවා කියල මතක තියාගන්න.....

    දැන් අපි බලමු මේ අනිත් අයගේ චරිත දිහා
    නිකමට හිතන්න බැලූ බුල්මටම මේ රනුකි කියන චරිතේ අපිට ගොඩක් හුරු පුරුදුයි වගේ.ඒ මොනවගෙන්ද ඇත්තටම???ඒ නවකථාවල ඉන්න චරිත වලින්.මේ කියන පුද්ගලයා සුපර්මෑන් වගේ කෙනෙක්.බලන්න මෙයාගේ හැකියාවල්??ඔයාලට ජීවිතේ කවදාවත්ම හම්බෙලා තියෙනවද මේ වගේ කෙනෙක්ව?එක්කෝ මේ කථාව අපිට මේ කියන ගෑණු ලමයාගේ හිතේ මේ රනුක කියන කෙනාව හිතේ ඇදිලා තියෙන විදිහයි මේ දාලා තියෙන්නේ.එහෙම නැතිනම් මෙහෙම කෙනෙක් නෑ.ඇත්තටම කියනවනම් කෙනෙක්ට ස්වභාවිකවම පිහිටන්නේ හැකියාවන් කීපයයි.ඒවාත් ඒ කෙනා ප්‍රයොජනයට ගන්නේ කීපයයි.මේ කියන කෙනාට මේ ලෝකේ තියෙන හැමදේම පුළුවන්.ඒ විතරක් නෙමෙයි ඒවා පාවිච්චිත් කරනවා.ඒක හරිම අසාමාන්‍යයි නේද?ඇත්තටම මං හිතන විදිහටනම් මේ රනුක ගැන මේ කථාව කියව එක්කෙනා හිතන් ඉන්න විදිහ තමයි මේ දාලා තියෙන්නේ.මං නිකමට දෙයක් කියන්නද?ඔයාලා දන්නද ඩෙංගු හැදුනාම කොච්චරනම් අමාරුද කියලා?ඊට පස්සේ අවුරුදු ගානක් යනකල් මහන්සි වෙන්න බැරි බව දන්නවද????එයා ගැන එච්චරයි

    දැන් බලමු අමිල ගැන.අමිල මොන වගේ කෙනෙක්ද?ඇත්තටම මං දකින විදිහටනම් අමිල කියන්නේ ඇත්තටම ඕනිම තැනක දකින්න ලැබෙන සාමාන්‍ය පිරිමි චරිතයක්.තරහා යන එක ඕනිම පිරිමියෙක්ට පොදු දෙයක්.ගොඩක් පිරිමි අය කැමතියි යාළුවන් අඩු කරන් ටිකක් පාඩුවේ ඉන්න.ඕනිම පිරිමියෙක් තමුන්ගේ කෙල්ලව උපරිමෙන් ආරක්ෂා කරගන්න ට්‍රයි කරනවා.හොදින් කියලා කියලා බැරිම තැන කවුරුත් බලන්නේ කොහොමහරි ඒක නවත්වන්න.ඇත්තටම ආදරේ කරනවනම් එහෙම කරන්න පෙළඹෙනවා අනිවාර්යෙන්ම.එහෙම නොකර අහක බලන් ඉන්නේ එක්කෝ ආදරේ නොකිරීම නැතිනම් නපුංසකකම.ඇත්තටම කියනවනම් අමිල කියන්නේ හොද කොල්ලෙක්.කිසිම වැරැද්දක් නැති.

    අන්තිම වශයෙන් මං කියන්නම් මේ කථාව දාලා තියෙන ගර්ල්ට විසදුමක්.ඔයාට කරන්න තියෙන හොදම හා එකම දේ තමා ඔය ඉන්නවා කියලා කියන කොල්ලෝ දෙන්නගෙන්ම අයින් වෙලා කිසිම පිරිමියෙක් එක්ක මින් මත්තට යාළු නොවී මුළු ජීවිත කාලෙම තනියෙන් ගත කරන එක.මොකද තවත් ඒ දෙන්නටවත් වෙන කෙනෙක්ටවත් ජීවිතේ විනාශ වෙන තැනට වැඩ කරන්න එපා.ඔයාගේ සතුට වෙනුවෙන් මුළු ලෝකෙන්ම අයුතු ප්‍රයෝජන ගන්න පුළුවන් ජාතියේ එක්කෙනෙක් ඔයා.මං පෘද්ගලිකව ඔයා වගේ අය ඕනි තරම් හම්බෙලා තියෙනවා.ලස්සනට ෂර්ට් එකක් ඇදලා සපත්තු දාලා මහාලොකුවට වැදගත් කියලා පේන විදිහට ඇදගෙන පාරේ යන උන්ව අගේ කරන ඔයාලා වගේ අය.ඔයාලම තමයි සෙරෙප්පු දෙකක් දාගෙන ඩෙනිමක් ගහලා ටීශර්ට් එකක් ඇදන් යන හැම එකා දිහාම අප්පිරියාවෙන් බලන්නේ එහෙම එකෙක් උදවුවක් කලත් මහා ජරා විදිහට කථා කරන්නේ.පිටින් බලල මිනිස්සු මනින්නේ ඔයාලා වගේ අය.පිටින් පේන පිරිසිදුකම කම අගයන්නේ හදවතක අහිසක කම ආදරය අදුරන්නේ නැත්තේ ඔයාලා වගේ අය.ඇත්තටම ඔයාලට මෙහෙම වෙන එක ඇත්තටම හොදයි.

    ඔයාට ඔය කියන විදිහට ඔයා එක්කෙනෙක්ව බැන්දත් අන්ත් එක්කෙනා එක්කත් සෙක්ස් කරන්නවත් කිසිම ප්‍රෂ්ණයක් ඇති වෙන්නෑ.ඔයාලා වගේ ගෑණු එහෙමයි.බොරුවට අසරණකමක් මවා පාන් පිරිමි අයවයි ලෝකෙමයි රවට්ටන්න පුළුවන් කියලා ඔයාලා හිතන්නේ.ඒත් ඔයාලාම දන්නෑ ඔයාලට එහෙම හැමෝමවම රවට්ටන්න බෑ කියලා.

    ඒක හින්දා කරපු පව් සමාකරගන්නවත් ඔය අහිංක කොල්ලෝ දෙන්නගෙන්ම අයින් වෙලා මුළු ජීවිත කාලෙම තනියෙන් ඉන්න....
    වෙන විකල්පයක් නෑ ඔයාට..

    මෙතන දැන් ඇවිත් මං කියපුවා තර්ක කරන්න හදන්න එපා.කථාව කියවන ඕනිම කෙනෙක්ට තේරෙන දේයි මං කියලා තියෙන්න....

    Wow maxxa niyamai..oya kawru unath aththama kathawa kiyala thiyenawa pattai:yes:
     
    Ze_Red C

    Member
    May 19, 2011
    28
    1
    0
    in Maxthon
    නිතූ;10443439 said:

    :D:yes::yes::yes:ඔයාගෙ කතාව හරි මෙ අක්කි ජිවිත 2ක් එක්ක සෙල්ලම් කරන කෙනෙක් ඩෙන් ද්ලොවක් අතර , කාටද boot thiyanne kiyalai එයා අහන්නෙ , :sorry::sorry::confused::baffled::baffled::baffled:
     
    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france
    mata me katawa magak kiyawanakotama teruna dial eka gana...

    man ketiyenma kiwwoth mage family eke me wage unanam danatamath marala...

    api jivatwenne lankawe apita kiyala sadacharayak tiyenawa..

    hari lassanata kiyapu hati mata pana wage adare karanna dennekma inawa kiyala...

    me katawa kiyawala attatama lajja hituna dan inna godak girlsla me tatweta watila man ahala dakala tiyenawa....

    ammath love karala neda marry kala kiwe ? mewa dana danath mewayen aathwenna upades denawa wenuwata eyala deela tiyena upadesa gana hitaganna puluwan hamogema tarama....

    amila kiyanne attatama hoda ekek wenna ati... attata adare karanakota onama kollekta tamange kella gana e wage irisiyawak ,tanhawak, lobakamak,
    atiwenawa e kollange adare hati...

    ookaa adarayak nemei antima pahat wadak...

    oyata dan nirmala adarayak gana hitanna baha oyata tawa kenek lan unoth eyawath ranuka widiyatama daki oka oya gotapu boruwak ... kisima girl kenek tamange boy wage tawa aya innawa kiyalawath piliganne na attata adare kalanam....

    oyata aadare kiyana wachane terumawath hariyata danne naha oya eka mataka tiya ganna ... oka adarayak neme oyata kawada hari jivite gana hodata pasutawenna wei... eth oya sankara jiviteta pasu tawima kiyana de e taram deyak wena ekakuth nha,.

    kawada hari marry karanakota hoda kenek hodata hoyala balala marry karanna wenne me wage dial ekak labunoth jivitema narakadiyak wenawa aniwaryai...

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found

    :yes::yes::yes: True

    ගේ ඉස්සරහට වෙලා ටිකට් කඩන්න තමයි වෙන්නේ.. :baffled:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    පළමුව මට සමාවෙන්න ඔයාට බාධා කරා කියලා හිතුවොත්, අපි කොල්ලෝ ඔහොම තමයි just fun එකට

    ඔන්න මට කියන්න ඕන ටික....

    මචන්ලා මම තාමත් කැරකෙනවා, මම ලංකාවේ ඉන්නවාද යුරෝපේ ඉන්නවාද කියලා මට හදහගන්න බැහැ, ලංකාවේ මේ වාගේ ෂීන් එකක් වෙයිද ????? අපේ කෙල්ලෝ කරයිද ??? සමහර විට මේවා බලලා තව ඉස්සරහට කරත් දැන් කල් වෙඩි ඔය වාගේ දේවල් අපේ අවංක කෙල්ලන්ගෙන් වෙන්න. යුරෝපේ නම් තව කමක් නැහැ, අඩු ගානේ අපේ කොල්ලෙක් කරත් කෙල්ලෝ මේවාගේ දේවල් >>:>:>:> අනික මම හෝ උඹ කැමතිද අපේ යාලු කෑල්ල තව එකෙක් දිහා හැරිලා බලනවට????? මෙතන මාර සෙල්ලම්නේ වෙලා තියෙන්නේ , මේක අපිව සම්පුර්ණ මුලා කිරීමක්......මුලා කිරීමක්......
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    හෙළයා;10444156 said:
    නිතූ කතා කරපු හැටියෙන්ම තේරෙනවා එයා කෙල්ලෙක් කියලා.. ඒත් ඔයා නම් නපුංසක වගේ.. ඔයාට හරියකට උත්තරයක් වත් ටයිප් කර ගන්න බැරිව මෙතන රඟන්න එපා

    මම නිතුට,...... නිතු අත්හරින්ඩමම එපා අපි ඉන්නවා ඔයා සමග.... කෙල්ලන්ගෙන් මේ වාගේ කෙල්ලෙක් ........ සපෝට් කරමු නිතුට ....
     
    Last edited:

    Ze_Red C

    Member
    May 19, 2011
    28
    1
    0
    in Maxthon
    :angry::shocked:ME kataawa mula edala kiyewwa.........
    oya wage hesirunu kenek dekala thiyenawa....... wenasa oya igena gaththa kenek. අත්තට ඔයට ගානක් නේ වාගෙ ජිවිත ගෙන

    Oya igena gaththatata wadakne cz hesirima anthimai... එච්චරඉ
    :eek::angry::angry::angry::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Ze_Red C

    Member
    May 19, 2011
    28
    1
    0
    in Maxthon
    පළමුව මට සමාවෙන්න ඔයාට බාධා කරා කියලා හිතුවොත්, අපි කොල්ලෝ ඔහොම තමයි just fun එකට

    ඔන්න මට කියන්න ඕන ටික....

    මචන්ලා මම තාමත් කැරකෙනවා, මම ලංකාවේ ඉන්නවාද යුරෝපේ ඉන්නවාද කියලා මට හදහගන්න බැහැ, ලංකාවේ මේ වාගේ ෂීන් එකක් වෙයිද ????? අපේ කෙල්ලෝ කරයිද ??? සමහර විට මේවා බලලා තව ඉස්සරහට කරත් දැන් කල් වෙඩි ඔය වාගේ දේවල් අපේ අවංක කෙල්ලන්ගෙන් වෙන්න. යුරෝපේ නම් තව කමක් නැහැ, අඩු ගානේ අපේ කොල්ලෙක් කරත් කෙල්ලෝ මේවාගේ දේවල් >>:>:>:> අනික මම හෝ උඹ කැමතිද අපේ යාලු කෑල්ල තව එකෙක් දිහා හැරිලා බලනවට????? මෙතන මාර සෙල්ලම්නේ වෙලා තියෙන්නේ , මේක අපිව සම්පුර්ණ මුලා කිරීමක්......මුලා කිරීමක්......

    Wenasak ne ne... denkale mehemawenawa bt thoraganne 2ken KOIKENAWDA KIYALA ahala ne ne CHIKZZZZZ:shocked::cool::cool::cool:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    මම නිතුට,...... නිතු අත්හරින්ඩමම එපා අපි ඉන්නවා ඔයා සමග.... කෙල්ලන්ගෙන් මේ වාගේ කෙල්ලෙක් ........ සපෝට් කරමු නිතුට ....

    එල,... එල,... අපි නිතූ ට,..
    නිතූ අපිට,...
    :yes::yes::yes:
    අන්තිමට කියුව එක අවුල්ද මන්ද? :baffled:
     
    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    කතාව් ඉවර වෙනකන් කියෙව්වට පස්සෙ මට කියන්න තියෙන්නෙ මෙ විදිහට
    ඉස්සෙල්ලම් මට කියන්න තියෙන්නෙ.. තමුන් මහ #$%@!*&^(&*&^
    ඊලගට මට දුකයි.
    මම පොඩි අනවකියක් කියන්නම්, කවදාහරි දවසක
    ඔයාගෙ ඔය රගපම හින්දා ලොකු අවුල්ක වෙනවා එක ඔයාටනම් ලොකුඩෙයක් නෙවෙයි එදටත්, හැබැයි කොල්ලො දෙන්නා විනස වෙනවා
    ඔයා වගෙ කෙල්ලො හින්ද තව කෙල්ලෙක්ගෙ ජීවිතෙ තම නැතිවෙන්නෙ. ඊට පස්සේ ඒ කෙල්ලගෙ ජීවිතේ ගැන කියලා කියපල්ලා පිරිමි අවස්ථාවාදි කියල.
    මමත් මෙ වගෙ කෙල්ලෙක් ගන දන්නව. ඒකි හින්ද නතිවුන ජීවිත් ගන එකිට ගනක්වත් නහ:sorry::sorry:. හැබයි අද අඩනව ඒකිට අසාධාරනයක් උනා කියල:rofl::rofl:. I hate this type ppl:angry:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    කතාව් ඉවර වෙනකන් කියෙව්වට පස්සෙ මට කියන්න තියෙන්නෙ මෙ විදිහට
    ඉස්සෙල්ලම් මට කියන්න තියෙන්නෙ.. තමුන් මහ #$%@!*&^(&*&^
    ඊලගට මට දුකයි.
    මම පොඩි අනවකියක් කියන්නම්, කවදාහරි දවසක
    ඔයාගෙ ඔය රගපම හින්දා ලොකු අවුල්ක වෙනවා එක ඔයාටනම් ලොකුඩෙයක් නෙවෙයි එදටත්, හැබැයි කොල්ලො දෙන්නා විනස වෙනවා
    ඔයා වගෙ කෙල්ලො හින්ද තව කෙල්ලෙක්ගෙ ජීවිතෙ තම නැතිවෙන්නෙ. ඊට පස්සේ ඒ කෙල්ලගෙ ජීවිතේ ගැන කියලා කියපල්ලා පිරිමි අවස්ථාවාදි කියල.
    මමත් මෙ වගෙ කෙල්ලෙක් ගන දන්නව. ඒකි හින්ද නතිවුන ජීවිත් ගන එකිට ගනක්වත් නහ:sorry::sorry:. හැබයි අද අඩනව ඒකිට අසාධාරනයක් උනා කියල:rofl::rofl:. I hate this type ppl:angry:

    11.gif
    11.gif
    11.gif

    #$%@!*&^(&*&^
    කාට හරි ඕනනම් මට පුලුවන් මේක ට්‍රාන්ස්ලේට් කරන්න,..
    :P:P
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මචන් මේ කතාවට තමන් ඉන්න තැනත් අමතක වච්ච අපේ නියම පොන්ස්ලා මගේ රෙෆ් දිගට හරහට කපලා දැන් මට සතේ අතේ නැහැ.
     
    • Like
    Reactions: lasa_dal and nagaya

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    පළමුව මට සමාවෙන්න ඔයාට බාධා කරා කියලා හිතුවොත්, අපි කොල්ලෝ ඔහොම තමයි just fun එකට

    ඔන්න මට කියන්න ඕන ටික....

    මචන්ලා මම තාමත් කැරකෙනවා, මම ලංකාවේ ඉන්නවාද යුරෝපේ ඉන්නවාද කියලා මට හදහගන්න බැහැ, ලංකාවේ මේ වාගේ ෂීන් එකක් වෙයිද ????? අපේ කෙල්ලෝ කරයිද ??? සමහර විට මේවා බලලා තව ඉස්සරහට කරත් දැන් කල් වෙඩි ඔය වාගේ දේවල් අපේ අවංක කෙල්ලන්ගෙන් වෙන්න. යුරෝපේ නම් තව කමක් නැහැ, අඩු ගානේ අපේ කොල්ලෙක් කරත් කෙල්ලෝ මේවාගේ දේවල් >>:>:>:> අනික මම හෝ උඹ කැමතිද අපේ යාලු කෑල්ල තව එකෙක් දිහා හැරිලා බලනවට????? මෙතන මාර සෙල්ලම්නේ වෙලා තියෙන්නේ , මේක අපිව සම්පුර්ණ මුලා කිරීමක්......මුලා කිරීමක්......

    ade machn sirawatama baye bane bn dan kellek hoyagannth,me wage maralayak ehema set unoth,apith ara amilayaata wage owa nodana hitioth aye wadak nane,pau oi ara amilaya,u honda kollek wage :sorry: