1. Captain Arjun!!!!!

    මගේ කතාව...

    umbage maara විශ් :love::love:1 ne ban, eheth mata pena vidiyata umbath me kathava ethulata ringanda vage yanne.:lol::lol::lol::lol::lol:
  2. Captain Arjun!!!!!

    මගේ කතාව...

    okkamath hari meka රබර් karanava ne meya thava sathiyakatavath adeeda dannehe ,machan mathara kimbula ranukatavath call karala ithuru tika daanna kiyapan..
  3. Captain Arjun!!!!!

    මගේ කතාව...

    සුබ පැතුම් you toooo:lol::lol:
  4. Captain Arjun!!!!!

    මගේ කතාව...

    සුබ පැතුම් good but what is this??: ":love::love:" :lol::lol:
  5. Captain Arjun!!!!!

    Kung Fu Panda 2 (2011) DVDRIp XviD

    I can’t, who can download this, please download for me.
  6. Captain Arjun!!!!!

    ජේසුස් කැඳවයි

    ජේසුස් තුමාගේ ඒ කලේ ඇදුම අර ලොකු ගවුම දැනුත් අරබිකාරයෝනේ අදින්නේ ඇයි?? මරියම් තුමිය ඔලුව වහගෙන ඉන්නේ හරියට දැන් ඉන්නේ මුස්ලිම් ගැහැණු වාගේ ඒ ඇයි??
  7. Captain Arjun!!!!!

    ආහාර පිණිස සතුන් ඝාතනය කිරීම නිවැරදිද?

    මේකත් නියම පැහ්දිලි කිරීමක්, ඔබටත් බොහොම ස්තුතියි.
  8. Captain Arjun!!!!!

    මගේ කතාව...

    machan den lunch-break ekada ehemath neththam meya inne lankaven pitada??
  9. Captain Arjun!!!!!

    මගේ කතාව...

    Ok I’m agreeing with you... please continue...
  10. Captain Arjun!!!!!

    රාගික-නිලයක්

    :lol::lol::lol::lol::lol:
  11. Captain Arjun!!!!!

    ලෝකය මැව්වේ කවුද?

    umba ehenam aruta vada e gena dannava vage, kavuda ban eththatama meuve looke ??
  12. Captain Arjun!!!!!

    ලෝකය මැව්වේ කවුද?

    ane machan umba kiyahan balanna umba giya aathme mokekda kiyalaa.
  13. Captain Arjun!!!!!

    Kung Fu Panda 2 (2011) DVDRIp XviD

    machan please download karalaa daanna berida, loku udauvak machan
  14. Captain Arjun!!!!!

    හනිමූන්-2 ( Kandalama Hotel Dambulla )

    What a beautiful machan thank for sharing,,මොන ඩුබායි ද බන් බලපන්කො අවට තියෙන ස්වබාවික ලස්සන
  15. Captain Arjun!!!!!

    මගේ කතාව...

    Please forgive everything’s kindly continue your story...
  16. Captain Arjun!!!!!

    මගේ කතාව...

    umbe name hetiyata uba kathakaranava vage, mata nam amarui oya sinhala kathakaranna, uma poddak ivasala idahan, meka umba daapu THREAD ekak neveyi, emanisa kaatath aithiyak thiyenava comments daanna, umbath oya adahas palakarana thiyena vidiyata, mama umba vaage kunuharapa valin monavaath kiyala...
  17. Captain Arjun!!!!!

    මගේ කතාව...

    මේ වාගේ ගොඩාක් දේවල් මේකේ පලවෙනවා, මේක ෂිරාම තමයි කියලා විස්වාස කරන්න යම් කිසි පොඉන්ට් එකක් පෙන්නුම් කරන්න, එතකොට ආතල් එකේ බලාගෙන ඉන්නම්. එහෙත් එක්කම සිංහලෙන් ඉංගිරීසි වලට මාරුවුනේ ඇයි කියලත් කියන්න, මට පෙනන විදියටනම් නම් ඔයා කතාව සෙට් කරලා ඉවරයි දැන් කොටසෙන් කොටස දානවා එහෙම නේද නිමී
  18. Captain Arjun!!!!!

    මගේ කතාව...

    මෙයා ඇත්තද කියන්නේ එහෙමත් නැත්තම් අපිව තියාගෙන කරකවනවාද කියලා කාටද හරියට කියන්න පුලුවම්.
  19. Captain Arjun!!!!!

    මොලේ හොඳට වැඩද කියල බලන්න...

    නියම ආතල් එකක් මචන්
  20. Captain Arjun!!!!!

    The Two funniest photographs you'll ever see!!!

    එක පාරක් මට්ටු වෙච්ච එකෙක් නේ, ඒකයි දෙවෙනි වතාවේදී ගැහැණිව බේරගත්තේ

    No contents