ලෝකය මැව්වේ කවුද?

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
හිනා වෙන්න්න දෙයක් නම් නෙමෙයි ඕක . ඇත්තටම තෘෂ්ණාව කියන එක බව්තික ලෝකය තිබුනත් නැතත් තියන දෙයක් . එක කව්රුවත් මවන දෙයක් නෙමෙයි . තමන්ම තමන්ගේ හිතේ ඇති කරගන්න දෙයක් .

මට හිනා ගියා මිත්‍රයා

හොදයි ඕය කියන්නෙ රුපක් නොමැති කල නාමයක් තියෙන්න පුලුවන් කියාද? මට පුලුවන්ද මෙගෙම හිත ඇතිකරගන්න කිසිම දෙයක් නොතිබුනා නම්?

ඇත්තටම මෙකට නියම පිලිතුරක් හොයාගෙන නැ මට හිතෙන්නෙ හොයාගන්නත් බැරි වෙවි. එකනෙ බුදුන් වුනත් කියලා තියෙන්නෙ ලොක විශය අචින්තයි කියලා

ඕබ හිතන විදිහට ලොකය සරලද? සන්කීර්න දෙයක් ද? ඕබ අපි මේ හැම දෙයක්ම Accident එක්ක් ද?

:cool:
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
මට හිනා ගියා මිත්‍රයා

හොදයි ඕය කියන්නෙ රුපක් නොමැති කල නාමයක් තියෙන්න පුලුවන් කියාද? මට පුලුවන්ද මෙගෙම හිත ඇතිකරගන්න කිසිම දෙයක් නොතිබුනා නම්?

:cool:

එකම තමයි වෙලා තියනෙත් . හිත නොතිබුනා නම් කිසිම දෙයක් තියෙයිද ?
 
markchrishantha

Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    මෙතෙක් කල් කිසිම ප්‍රබුවරයෙකුට විසදගන්න බැරි උන ලොකය ඇති විමෙ ප්‍රශ්නය පිලිතුරක් නොමැති සන්කිර්න ප්‍රශ්නය එලකිරි එකෙ මහචාර්යවරු ටික විසදපු එක ගැන ගොඩාක් සතුටුයි... :rolleyes::rolleyes::rolleyes::lol:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    මෙතෙක් කල් කිසිම ප්‍රබුවරයෙකුට විසදගන්න බැරි උන ලොකය ඇති විමෙ ප්‍රශ්නය පිලිතුරක් නොමැති සන්කිර්න ප්‍රශ්නය එලකිරි එකෙ මහචාර්යවරු ටික විසදපු එක ගැන ගොඩාක් සතුටුයි... :rolleyes::rolleyes::rolleyes::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    මෙතෙක් කල් කිසිම ප්‍රබුවරයෙකුට විසදගන්න බැරි උන ලොකය ඇති විමෙ ප්‍රශ්නය පිලිතුරක් නොමැති සන්කිර්න ප්‍රශ්නය එලකිරි එකෙ මහචාර්යවරු ටික විසදපු එක ගැන ගොඩාක් සතුටුයි... :rolleyes::rolleyes::rolleyes::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    මේ Thread එක ආගම් වාදයක් ඇති කරනු මිසක් පිළිතුරක් සහ නිර්වචනයක් සෙවිය හැකි ප්‍රශ්නයක් නොවේ. කිතුනුවන් ඔවුනගේ දෙවියන් මැවූ බව කියයි, බොදුනුවන් එම දෙවියන් නොමැවූ බව කියයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ Thread එක ආගම් වාදයක් ඇති කරනු මිසක් පිළිතුරක් සහ නිර්වචනයක් සෙවිය හැකි ප්‍රශ්නයක් නොවේ. කිතුනුවන් ඔවුනගේ දෙවියන් මැවූ බව කියයි, බොදුනුවන් එම දෙවියන් නොමැවූ බව කියයි.

    ආගමි වාදයක් ඇති වෙන්නෙ නැ නෙ යාලුවා, දෙවියන් ලෝකය මැවුවෙ නැ කියල ඔප්පු වෙද්දි කොහෙද ආගමි වාදයක් ඇති. වෙන්නෙ මම නමි හිතන්නෙ ඇති වෙන්නෙ සමහර ආගමි වල පරිහාන්යක් විතරයි
     
    virus

    Member
    Aug 4, 2007
    20
    0
    0
    දීඝණිකායේ අගගඤ්ඤ සූත්‍රය කියවන්න....
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    මුකුත් කියවන්න ඕනෙ නෑ.. thread එකේ මුල පොස්ට් වල හොඳට විස්තර කරල තියෙනවා.
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    • මේකත් බලන්න.. කවුරු හරි උන්මන්තකයෙක් ගෙ මිත්‍යා දෘශ්ටියක් වැළඳ ගෙන කෑ ගගහ ඒක පස්සෙ යන්නේ නැතුව නුවණින් බලන්න..
    Lokaye%20Arambaya%20Chart.jpg
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මෙතෙක් කල් කිසිම ප්‍රබුවරයෙකුට විසදගන්න බැරි උන ලොකය ඇති විමෙ ප්‍රශ්නය පිලිතුරක් නොමැති සන්කිර්න ප්‍රශ්නය එලකිරි එකෙ මහචාර්යවරු ටික විසදපු එක ගැන ගොඩාක් සතුටුයි... :rolleyes::rolleyes::rolleyes::lol:

    අපේ එවුන්ගේ දියිනුවක් බලන්නම කැමති නැති පුදුම ඊර්ශියා කාරයෙක් බන් උඹ......