Sathek gahala malak gahala athal eke idapan...elaga aathme ubath sathek wei aniwaa..
ane machan umba kiyahan balanna umba giya aathme mokekda kiyalaa.
Sathek gahala malak gahala athal eke idapan...elaga aathme ubath sathek wei aniwaa..
ලෝකය මැව්වේ කවුද?
ubalage thaththa.... moda prashna???
science igena gena nadda????
umba ehenam aruta vada e gena dannava vage, kavuda ban eththatama meuve looke ??
හිනා වෙන්න්න දෙයක් නම් නෙමෙයි ඕක . ඇත්තටම තෘෂ්ණාව කියන එක බව්තික ලෝකය තිබුනත් නැතත් තියන දෙයක් . එක කව්රුවත් මවන දෙයක් නෙමෙයි . තමන්ම තමන්ගේ හිතේ ඇති කරගන්න දෙයක් .

මට හිනා ගියා මිත්රයා
හොදයි ඕය කියන්නෙ රුපක් නොමැති කල නාමයක් තියෙන්න පුලුවන් කියාද? මට පුලුවන්ද මෙගෙම හිත ඇතිකරගන්න කිසිම දෙයක් නොතිබුනා නම්?
![]()

මෙතෙක් කල් කිසිම ප්රබුවරයෙකුට විසදගන්න බැරි උන ලොකය ඇති විමෙ ප්රශ්නය පිලිතුරක් නොමැති සන්කිර්න ප්රශ්නය එලකිරි එකෙ මහචාර්යවරු ටික විසදපු එක ගැන ගොඩාක් සතුටුයි...![]()

මෙතෙක් කල් කිසිම ප්රබුවරයෙකුට විසදගන්න බැරි උන ලොකය ඇති විමෙ ප්රශ්නය පිලිතුරක් නොමැති සන්කිර්න ප්රශ්නය එලකිරි එකෙ මහචාර්යවරු ටික විසදපු එක ගැන ගොඩාක් සතුටුයි...![]()

මේ Thread එක ආගම් වාදයක් ඇති කරනු මිසක් පිළිතුරක් සහ නිර්වචනයක් සෙවිය හැකි ප්රශ්නයක් නොවේ. කිතුනුවන් ඔවුනගේ දෙවියන් මැවූ බව කියයි, බොදුනුවන් එම දෙවියන් නොමැවූ බව කියයි.
එකම තමයි වෙලා තියනෙත් . හිත නොතිබුනා නම් කිසිම දෙයක් තියෙයිද ?

දීඝණිකායේ අගගඤ්ඤ සූත්රය කියවන්න....
මුකුත් කියවන්න ඕනෙ නෑ.. thread එකේ මුල පොස්ට් වල හොඳට විස්තර කරල තියෙනවා.

මෙතෙක් කල් කිසිම ප්රබුවරයෙකුට විසදගන්න බැරි උන ලොකය ඇති විමෙ ප්රශ්නය පිලිතුරක් නොමැති සන්කිර්න ප්රශ්නය එලකිරි එකෙ මහචාර්යවරු ටික විසදපු එක ගැන ගොඩාක් සතුටුයි...![]()