ත්රේඩ් එක දාන වෙලාවෙ පේපල් සපෝර්ට් කලා මචන් ඔය හැම සයිට් එකම
ඕනම ඉන්වෙස්ට් එකක රිස්ක් එකක් තියෙනවා තමා, එක තමන් පරිස්සමෙන් කරන්න ඕන
මම මේ සයිට් දැම්මා කියලා, ඔය සයිට් හෙට වැහුවත් මට කරන්න දෙයක් නැහැ
මොකද මට ඉන්වෙස්ට් කරන්න සයිට් පෙන්නන පුළුවන් උනාට මට අනාගතය දකින්න බැහැ නෙ
කලින් ත්රේඩ් එකේ මම...