1. Z

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    උඹලා කියන කියන හැම එකටම උත්තර දෙන්න මම බැඳිලා නැහැ මගේ තනතුර කිව්වා, වැඩ කරන පොලිසිය කිව්වා, මගේ බෝඩිම කිව්වා, දැන් තව මොනාද ඕන? ඕන නම් ඇවිල්ලා හම්භ වෙලා බලපන් :lol: උඹ හුත්තෝ ඉන්න රටේ නම නොකියන පොන්නයා නෙ අන්න ඒක මුළින් කියපන් :lol:
  2. Z

    - Mayan19 උබට විඩියෝ ඕන නම් -

    ඉතින් බන් මම එහෙම කියන්න ඕන නම් උඹ මගෙන් අහන්න ඕන නම දාලා එහෙම ඩිවිෂන් එකක් තියෙනවද කියලා මිසක් ඔහොම නෙමෙයි අනික උඹ හිටපු ගමන් ඇවිත් මගේ ඩීටේල්ස් එවපන් කිව්වට එහෙම එවන්න මට පිස්සුද බන්? අනික MI කියලා ඩිවිෂන් එකක් තියෙනවා ලංකාවෙ, Mobile Inspection Unit :)
  3. Z

    - Mayan19 උබට විඩියෝ ඕන නම් -

    මම පැය 24ම මේකේ නැහැ නෙ බන් මම ගියාම උඹලා අහන දේවල් වලට මම කොහොමත් රිෆ්ලයි කරන්නෙ ගිහින් ආපුවාම :)
  4. Z

    Police Help

    එහෙම නම් ගිහින් බැනලා වරෙන් ඔහොම නීතියට පිටින් යන්න බැහැ මචන් පොලිසියේ උනාම
  5. Z

    - Mayan19 උබට විඩියෝ ඕන නම් -

    පොලිසියේ වැඩ කරන වෙන අයගෙ විස්තර නම් දෙන්න බැහැ මචන් මගේ විස්තර ඕන නම් සෙට් වෙලා එවන්නම්
  6. Z

    Police Help

    ගෙවල් දන්නෙ නැද්ද? :)
  7. Z

    - Mayan19 උබට විඩියෝ ඕන නම් -

    උඹ ලංකාවෙද මචන් ඉන්නෙ? ජොබ් එකක් කරනවද? ගෙවල් කොහෙද? :)
  8. Z

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    ඉස්සර අතුරු පාරවල් වල අල්ලන්නෙ නැහැ මචන් ඒත් දැන් දැක්කොත් අල්ලනවා මම නම් නවත්තලා හෙල්මට් නැත්තම් පොඩ්ඩක් කියවනවා, ඒත් දඩ ගහන්නෙ නම් නැහැ :)
  9. Z

    - Mayan19 උබට විඩියෝ ඕන නම් -

    මීට් වෙන්න එන්න කිව්වට ඔහොම හැම ඩීටේල් එකම දෙන්න බැහැ මචන් :)
  10. Z

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    ලයිසන් නැති එකට, හෙල්මට් නැති එකට, etc.. ඕනම පාරක දඩ ගහන්න පුළුවන් තමන්ගේ වත්තක් ඇතුලේ නම් දඩ ගහන්න බැහැ :)
  11. Z

    - Mayan19 උබට විඩියෝ ඕන නම් -

    අවුලක් නැහැ, අපි පැය 24ම ඇරලා තියෙන්නෙ එනකොට කලින් කියපන් මම ඩියුටි නොහිටියොත් යුනිෆෝම් එක ඇඳගෙන පොලිසිය ඇතුලට යන්නත් වෙලාවක් එපැයි :lol:
  12. Z

    - Mayan19 උබට විඩියෝ ඕන නම් -

    එනවා නම් මැසේජ් එකක් දාපන් දැනට එක එක නම් තියෙන උන් 10කටන් වඩා නම්බර් එක ගන්න වලි කෑවා නම්බර් ඕන නැහැ එන වෙලාවට කියලා ආපුවාම ඇති :)
  13. Z

    - Mayan19 උබට විඩියෝ ඕන නම් -

    එක එකා කියන කියන කියන සැරේට රට වටේ එන්න මට පිස්සුද බන් :rofl: උබට ඕන නම් වත්තලට වරෙන්, මම බස් එකේ ටිකට් එකේ සල්ලිත් දෙන්නම්
  14. Z

    - Mayan19 උබට විඩියෝ ඕන නම් -

    මායන්ට නම් එන්න කිව්වෙ ගහන්න, ඌ ආවෙ නැහැ අනිත් අයට නම් එන්න කිව්වෙ මම කෙල්ලෙක් නෙමේ කියලා පෙන්නන්න සමහරු කියනවා මම කෙල්ලෙක් කියලා :lol:
  15. Z

    Police Help

    75,000ට අඩු නිසා පොලිසි ගියොත් සමථ මණ්ඩලේට දානවා ඌ එතනදි මාසෙට 500ක් ගෙවන්නම් කිව්වොත් උබට ඒකත් බාර ගන්න වෙනවා
  16. Z

    Police Help

    :)
  17. Z

    - Mayan19 උබට විඩියෝ ඕන නම් -

    චැලේන්ජ් කරනවා 10ක් විතර එන්න කිව්වම එක බල්ලෙක්වත් නැහැ :lol:
  18. Z

    මචන් උබගේ හොටෙල් එකට එන්න පුළුවන් දවසක් කියපන් :)

    මචන් උබගේ හොටෙල් එකට එන්න පුළුවන් දවසක් කියපන් :)

    No contents