1. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    අන්න ඕක තමයි දැන ගන්න ඕන මටත්. crack ඒව නිසා (ai,psd) වලට වැඩ කරයිද බබා වගේ. albike දන්නවා ඇතිනේද :dull:
  2. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    මන් එවපු ලිස්ට් එක බලපන් එකේ තිබුනා :)
  3. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    https://www.dropbox.com/s/i45gzl53uc5zg8e/Wacom%20Price%20List.pdf?dl=0 මේක බලපන්. උන් මට දීපු price list එක :)
  4. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    graphic පෑඩ් ගන්න හිතිලා තියෙන්නේ.:(
  5. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    :) ඒකට යනවා බන් වෙලාවකට අමතක වෙනවා බලන්න. :dull:
  6. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    අර සපත්තුවේ සීන් එක සෑහෙන දුරට හරි. තවම ok උනේ නෑ හැබ ැයි.
  7. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    අවු. 20ක් ඉදීද පුතේ :eek: :rofl: අඩෝ ඔව්, මන් බානව අද එහෙනම්. දෙකටම ජීබී කීයක් යයිද? තරහ නැතිව ලින්ක් තියේ නම් ආයෙ දාපන්කෝ කලින් දැම්ම තමයි හොයන්න එපැයි. ලින්ක් සේව් කරන් නැත්නම් අවුලක් නෑ මන් බලන්නම් :)
  8. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    kalin firefox thibune awulak nam une ne. mata nam firefox ram kanawa wedi. a nisa dan opera daan inne :rofl: awulak ne ban. welawakata browser 3ma weda :lol: math da gannawa oya magula idapanko salli deela ganna thiyenne mokakda? ekata update denwada? $50kta original update thiyana eka denawa...
  9. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    පට්ටයි. ai replace කරන්න බෑ කීවෙ මොකක්ද? මටත් ආසයි move වෙලා බලන්න. හැබැයි මන් නම් ගොඩක්ම ps තමයි පාවිච්චි වෙන්නෙ මේ ටිකේ. අලුත් එකක් ආව එක හොදයි. ඒලග පාර adobe උනත් හොඩ update එකක් දේවි. ai වල අවුලක් තමයි බර වැඩියි වැඩ කරද්දි. සමහර වෙලාවට හිර වෙන්වා. ram අඩු machine එකක් නම් close වෙන්න...
  10. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    :) වෙන විදියක් නෑ. හොද කොෆී ස්ටේයින් එකක් හොයා ගත්තා නම් හරි :)
  11. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    ifG1SDxqpAQ මේක ඔය coffee effect එකට වෙනස් කරන්න බැරිද :dull:
  12. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    අන්න ඒකනෙ. ඒක හොදයි සමහර වෙලාවට ඉෆෙක්ට්ස් එහෙම දාල ෆොන්ට් හොයද්දි තමයි අවුල. අනික් වෙලාවට හොදයි.:cool:
  13. thusitharhm

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    අලුත් ත්‍රෙඩ් එක දාන්නේ නැද්ද
  14. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    ගොඩක් දේවල් තියනවා බන් පීඑස් වල අපි නොදන්න. හොයන්න වෙලාවකුත් නෑ. මේ වගේ ලෙඩක් ආවම් තමයි දන්නේ. ඔයි ෆොන්ට් සොෆ්ට්වෙයාර් එක දා ගත්තාම වැඩේ කරගෙන යන අතරතුර ෆොන්ට් එක බලන්න පුලුවනිද? ඒ කීවෙ ටයිට්ල් එකට සෙට් වෙන ෆොන්ට් එකක් හොයද්දී ඕකෙන් ප්‍රයෝජනයක් තියෙයිද? :)
  15. thusitharhm

    රෝහින්ග්‍යා_කාන්තාවන්

    gonson mage reply skip karnawa neda? dakke nadda ube adi 60 miniha thread eka bump wela thibuna :lol::lol: dekalawath nathi, idalath nathi, ahala witharak thiyana mano loke dial ekak hithe mawagena dishaawak balagena puka paath karanawata wada natural deyak badagena aduwath mokada.... ubalage...
  16. thusitharhm

    need this video

    :rofl:
  17. thusitharhm

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    උබලගේ මැශින් එකේ ෆොන්ට්ස් කියක් තියනවද නෝර්මල්. මගේ 1900+ වගේ තියනවා. ෆොන්ට් ෆැමිලි එකක් එක ෆොන්ට් එකක් විදියට අරන්.
  18. thusitharhm

    FF Unit Pro Font Superfamily

    tfs machan rep denna be kalin deela

    No contents