1. Ryan08

    Gota සෞදි අරාබියේ හැංගෙන්න යයි?

    travel with ගෝඨා සමඟ දිගටම රැදී සිටින්න 😁😁 ගෝඨා මී ළගට යන රට නම්කර වටිනා දොර දෙකේ රුපවාහිනීයක් දිනාගන්න 😁😁 Copied
  2. Ryan08

    බුද්ඩි අංශ වලට සහය වෙමු

    කවුද දැන් ඔය කියන නොමග ගිය අරගලකරුවා
  3. Ryan08

    පැතුම්ට හානියක් නෑ

    පැතුම්ට හානියක් වෙන්න විදිහක් නෑනේ ඌ කොස්‌ ඇට බාවන්නේ බළල්ලු දම්මලනේ. ඉතිං හානියක් උනොත් වෙන්නේ අහක ඉන්න උන්ට තමයි
  4. Ryan08

    මක්කැයි මේ එක පාරටම එලකිරියට උනේ?

    කෙල්ලෝ වෙනයි බඩු වෙනයි වගේ තමයි බං අරගලකාරයෝ වෙනයි IRC කාරයෝ වෙනයි 😁පටලගන්න එපා පටලන එකත් මේ ප්ලෑන් ඒකේම කොටසක් 😁😁
  5. Ryan08

    ⛔මාලදිවයිනේත් උද්ඝෝෂණ

    ඉන්න හිතෙන රටක් හදපු මිනිහා නේද බං මේ යන්න අතක් නැතුව රස්තියාදු වෙන්නේ 😁😁. පාස්කු බෝම්බෙන් මැරිච්ච මිනිස්සුන්ගේ සාපෙන් ගැලවෙන්න මුහුදු හතකින් එහාට ගියත් බෑ වගේ නේද?
  6. Ryan08

    බබාගෙ ඇස් වල වපරයක්

    බයවෙන්න එපා පොඩි කාලෙම නිසා හදන්න පුළුවන්. 👍👍
  7. Ryan08

    කොහෙද මුන්

    ජෝන්ස්ටන්ව හොයලා දෙකක් අනින්න කවුරුත් නැද්ද?
  8. Ryan08

    ගුපියනෙ අපි දැන් mk?

    කිරිබත් කාලා ගෝඨා ගෙනාවා වගේ කිස් කරලා කාවද ගේන්නේ බලමු 😁😁 රැට්ටා එයිද දන්නෙත් නෑ
  9. Ryan08

    ලංකාව සිවිල් යුද්ධයක් දක්කවා යනවා

    ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නෑ. අරගලය ඕවර් ගියා වැඩියි. දැන් ඒක පටන්ගත්ත උන්ටත් කන්ට්‍රෝල් නෑ. ඉස්සරහට එන මාස වලදී රටේ මිනිස්සු රාජපක්ෂලා හිටියනම් හොදයි කියන තැනට මුන් රට ගේනවා.ඉස්සරහට මුන් සාමාන්‍ය මිනිස්සුන්ගේ ගෙවල් වලටත් පැනලා මංකොල්ල කන්න පටන්ගත්තොත් මොකද කරන්නේ?? පොලීසයට කතා කරන්නද?? ☹️
  10. Ryan08

    බැසිල් රාජපක්‍ෂ රටින් පිටවේ.. ඔහු ඇමරිකාව බලා ගුවනේ..

    රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ සිතකින් නොවේ කිසිදා හැරයන්නේ මා. 😁😁😁
  11. Ryan08

    💕විරුවෝ

    මොන රස්සාවත් කරන්නේ පඩියට තමයි බං දොස්තරලා වැඩ කරන්නෙත් පඩියට හමුදාවේ උන් වැඩ කරන්නෙත් පඩියට දෙකම සම්බන්ද රටේ මිනිස්සුන්ගේ ජිවිත එක්ක නිසා මිනිස්සුන්ගේ හිත්වල විශේෂයක් තියෙනවා. යුද්දයක් නැති නිසා දැන් ඔහොම කිව්වට හමුදාවේ උන් නිසා අපි නොදැනුවත්ව අපේ ජිවිතේ කී සැරයක් නම් බේරිලා ඇද්ද?? උබ හිතනවද...
  12. Ryan08

    නිර්පාක්ෂික සිරස 🔺🔺🔺

    අනාගත ජනාධිපතිතුමයි ආර්යාවයි නේද මේ 😁😁 සිංහල බෞද්ධ චන්ද are you Ready???? 😁
  13. Ryan08

    මේක හොයාගන්න නැද්ද?

    මල ජරාවක් බං. මහා බෝරින්
  14. Ryan08

    ගොබ්බයා..

    මිනිහා හැදුවේ ඉන්න හිතෙන රටක්නේ ඉතිං යන්න ප්ලෑනක්‌ තුන්හිතක වත් තියෙන්නේ නැතුව ඇති 😁😁
  15. Ryan08

    සජිත්, අනුර අගමැතිකම ගන්න පස්ස ගහයි. (ජෝදා අක්බාර් ටයිප්) දැන් තේරෙනවා අ‍ැති. 🤣🤣

    හැත්ත බුරුත්තම එකතුවෙලා කාලයක් තිස්සේ නන්ස්ටොප් රේප් කරපු ගැණියෙක්ව කසාද බන්දලා දෙන්න අඬගහනකොට මොළේ පණ තියෙන එකෙක් කැමති වෙනවද බාරගන්න 😁😁 එහෙම කැමති වෙනවා නම් කැමති වෙන්නේ රනිල් වගේ එකෙක්ම විතරයි 😁
  16. Ryan08

    අරගලයට පැමිණි මනමාලි

    අරගලයට මුවාවෙලා හයිලයිට් වෙන්න දරන බාල උත්සහයක්.
  17. Ryan08

    මේකිගේ ලාස්සන.. 😍

    උබ කෙල්ලව රවට්ටලා බයිසිකලේ රෝද දෙකට විදින්න නේද හදන්නේ 😁😁
  18. Ryan08

    මේ වෙලාවේ man of the moment කවුද?

    එකෙක්වත් නෑ. පේනතෙක් මානයකවත් එහෙම එකෙක් නෑ.
  19. Ryan08

    කළුනික හම්බුනා.. යුරේකා යුරේකා..

    සුබ පැතුම්. 😁👍👍

    No contents