1. Ryan08

    Anura😢

    ඔය සේරම එකයි බං. අනුර සජිත් රනිල් ඩලස් විතරයි නෙවෙයි කවුරු ආවත් ඒ එන එකාට ඕන කාගේ බෙල්ලට අඩිය තියලා හරි බලය ගන්න මිසක් රට හදන්න නෙවෙයි ඒක උන් වගේම රටේ උනුත් දන්නවා ඒත් ලංකාවේ උන්ට දැන් වෙලා තියෙන්නේ රැවටෙන එක පුරුද්දට ගිහින් නවත්තගන්න ගන්න බැරි තරමටම. සිංගප්පුරුවක් කරනකම් බලාගෙන ඉන්න වෙලාවේ...
  2. Ryan08

    Anura😢

    පත්වෙන්න ඉස්සල්ලා ඔක්කොම වැඩකාරයෝ තමයි. ඇවිල්ලා මාස හය යනකොට තමයි ජෝකර්ට අදින්න ගන්නේ 😁
  3. Ryan08

    ටොයියො බයියො අනාථයි. උන් ඉන්න පක්ෂෙ උන් දන්නෙත් නෑ 😄

    අපි එකම රෑනේ කුරුල්ලෝ මේ පාරා.... දීසේ නෑ වෙන්වන්නේ නෑ තනිවෙන්නේ වරෙල්ලා මේ රෑනේ 😁😁
  4. Ryan08

    උදේ 10ට රනිල් ගෙදර යන රට හොල්ලන නඩු තින්දුව...

    තද සුළං හමාවී, ත්‍රීවීල් කාරයෝ ෂෙඩ් හිස්කරාවී, සයිකල් එක ලක්ෂෙට දෙකට යාවී හැබැයි රනිල්ව ඔය පුටුවෙන් බස්සන්න බැරි බව සත්තයි 😁😁😁 ( එහෙම පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.)
  5. Ryan08

    🌼🌸..මී පැණි පූජාවේ අනුසස්.🌸🌼

    මගේත් කොල්ලගේ නම බං ඔය.ඌට නම් දැන් අවුරුදු දාහතරක්
  6. Ryan08

    පැතුම් කර්නර් අත්තඩංගුවට පත් වුවහොත්

    එළකිරියේ එකෙක්ට හරි හිනාවෙලා පණ ගියොත් එහි වගකීම riduna pm වන උබ විසින් බාරගත යුතුයි 😁
  7. Ryan08

    ගෙවල් ඇතුලෙ පොන්ඩ්

    විලක් උව කලක් යනකොට පළක් නැති වළක් වේ. කියලා තමයි පැරැන්නෝ කියලා තියෙන්නේ 😁😁.
  8. Ryan08

    බොහෝ අරගල පැරදුනේ ද්‍රෝහීන් නිසා

    එතකොට පැතුම් විතරක් බබා. එහෙමද??
  9. Ryan08

    🌼🌸..මී පැණි පූජාවේ අනුසස්.🌸🌼

    ඒ වගේම උන් අමාරුවෙන් එකතු කරපු මී පැණි ටික හොරෙන් අරන් පිං කරන්න යොදාගන්න එකේ ආනිසංසත් පැහැදිලි කරනවානම් හොදයි.
  10. Ryan08

    ♦️ අපේ රනිල් මහත්තයා ජනාධිපති උනාට පස්සේ මේ ගීතය හැම නාලිකාවකම යන්න ඔන උපහාර විදිහට

    රටේ නායකයගේ අහවල් එක කෙලින් වෙන්නේ පිරිමියෙක් දැක්කමද ගැණියෙක් දැක්කමද කියන එක රටේ ආර්ථිකයට බලපාන විදිහත් ඒත් එක්කම පැහැදිලි කරොත් හොදයි. ( මම රනිල්ට තියා එක @#ට වත් මගේ චන්දය පාවිච්චි කරනැති බව කරුණාවෙන් සලකන්න 😁)
  11. Ryan08

    අරගලකරුවන් අල්ලාගත් අගමැති කාර්යාලයේ IMF සාකච්චා ලිපිගොනු අතුරුදහන්…

    ඒනිසා දැන් රට ගොඩගන්න විදිහක් නෑලුද 😁😁
  12. Ryan08

    මන් කොහොමද මේ විදියට ජීවත් වෙන්නෙ

    පූරුවේ වෛරකාරයෝ දෙමව්පියෝ හැටියට සමහරුන්ට හම්බවෙනවා. උබටත් වෙලා තියෙන්නේ එහෙම සීන් එකක් ☹️ඔතනින් ගොඩ එන්න නම් පාරේ නිදාගන්න හරි ගෙදරින් පලයන්
  13. Ryan08

    පැනගිය ගෝඨාට පිං පිණිස බල්ලන්ට දානයක් ලබාදෙයි 😍

    බල්ලා කියන්නේ මොනතරම් වටින උතුම් සත්වයෙක්ද කියලා දන්නවා නම් කවදාවත් මෙහෙම ලියන්නේ නෑ
  14. Ryan08

    අලව්වෙත්....😁

    මම දැක්කා තව තැනක ඔය හාමුදුරුවොම ජංගියට ජංගිය නොකියා මිසයිලේ කියන්නද කියලා උපාසක අම්මලගෙන් අහනවා 😁
  15. Ryan08

    Form එකක් පුරවලා register වෙන්ඩ මොළයක් නැති ලංකාවෙ මෝඩ හැත්ත 🤣🤣

    ඒ උනාට ඌට පණපිහිටවලා බොරු කියන්න පුළුවන්නේ 😁😁 ඒ මදිද
  16. Ryan08

    හැබෑව නේද ?

    ඉතිං බං දොස්තර කෙනෙක් කියන්නේ ඔය මුකුත් නොදන්න කෙනෙක් වෙන්න බෑනේ. ☹️
  17. Ryan08

    ඇඳක් විකිණීමට තිබේ

    ඇඳ විකුනන්න සෑහෙන්න හදිස්සියි වගේ කලිසම ඇදගන්නවත් වෙලාවක් නෑ 😁
  18. Ryan08

    කැපකෙරුමට මා සූදානම්

    ඉල්ලා අස්වීමේ ලියුම අරන් වැඩිම දුරක් ගිය ජනාධිපති 😁😁 ඉදකින් තව කැපකරන්න කතා කරනවා පුළුවන් නම් රස්සාවක් කරලා ලංකාවට ඩොලර් එවහන් ඒ ඇති 😁
  19. Ryan08

    හැබෑව නේද ?

    පුළුවන් නම් අනිත් උන්ටත් තේරුම් කරලා දීපන්. රටේ තියෙන ප්‍රශ්න මදිවට උබ මෙතන දාන තුන්තේරවිලිත් තෝරන්න මිනිස්සුන්ට වෙලාව නෑ. යමක් දානවා නම් හරියට පැහැදිලිව දාපන් නැත්නම් නොදා ඉදපන්.

    No contents