1. XibitZ

    Shopify කරන කවුද ඉන්නේ?

    උබේ ඔය ප්‍රශ්න වලට විතරක් නෙවේ තව ගොඩක් ප්‍රශ්න වලට උත්තර තියෙනවා සිංහලෙන්ම. . යුටියුබ් සර්ච් කරපන් මමත් බලලා තියෙනවා මට ඕකට ආසවක් නැති නිසා කරන්න ගියේ නෑ. . විස්තර සේරම තියෙනවා. .
  2. XibitZ

    Answered YouTube Monetization Help

    මම මේක දැන් දක්කේ බන් අපරාදේ ත්‍රේඩ් ලින්ක් එක එවන්න තිබ්බේ එහෙනම් උත්තරේ මැසේජ් නොකර ත්‍රේඩ් එකටම දාන්න තිබ්බා අනිත් එවුන්ටත් බලන්න. . මෙහෙමයි අලුතෙන් එන යුටියුබර්ස්ලව අල්ලගන්න උන්ගේ ඉන්කම් එකෙන් කොටසක් කඩාගන්න බලාගෙන පිරිසක් ඉන්නවා උන්ට අහුවෙන්න එපා. . යු.ස්.ඒ දාලා චැනල් එකට මොනෙටයිස් එනේබල්...
  3. XibitZ

    Wagon r or Toyota Yaris

    බ්‍රැන්ඩ් නිව් නම් නෑ 2016 වගේ අන්රෙජිස්ටඩ් ගත්තෙකි. .
  4. XibitZ

    nawran කාර් ගත්ත නිසා දැන් හැම youtuber ම dropshipping උගන්නනවා

    ඕවා කෝස් කරලා ඉගෙනගන්න ඕන දේවල් නෙවේ. . ගොඩක් එවුන් ඕක කියලාදීලා ඉවරයි යුටියුබ් එකේ සිංහලෙන්ම තියෙනවා ඕනටික සේරම. . ඔහොම පෝස්ට් එකක් දැක්කම මොලේ තියෙන එකා ගූගල් කරලා විස්තරටික හොයාගන්නවා. . ගොඩක්ම ඔය කෝසස් වලට යන්නේ නොදන්නම අය, "මාසෙට ලක්ශයක් ගෙදර ඉදන්" වගේ මාකටින් වලට අහුවෙනවා. . අර පිරමිඩ්...
  5. XibitZ

    Youtube සිංහල

    මම 2016 දී $450 වගේ මාසෙට ගත්තා එක චැනල් එකකින්. . පස්සේ යුටියුබ් රූල්ස් ටික ටික වෙනස් වෙද්දි ඒක සස්පෙන්ඩ් වුනා. . පස්සේ මම බිස්නස් වැඩ වගයක හිරවුනා ඒකෙන් ලොස්ට් වුනා. . ලගදි අලුත් චැනල් එකක් හැදුවා ඒක කරගෙන යනවා. . තාම සබ්ස් 1000ක් නෑ. . මේ ත්‍රේඩ් එකේ තියෙන්නේ බන් විස්තර බලපන්. ...
  6. XibitZ

    Shopify කරන කවුද ඉන්නේ?

    යුටියුබ් එකේ තියෙන්නේ බන් සේරම පොඩ්ඩක් හොයලා ඉගෙනගනින් සිංහලෙන් තියෙනවා. .
  7. XibitZ

    Youtube සිංහල

    කරන කැපවීමට වැලිව් එක ලැබෙනවා අනිවා. . හැබැයි අද හදපු ගමන් හෙට ලැබෙන්නේ නෑ. . පුලුවන්තරන් අනුන්ගේ කිසි දෙයක් නැතුව තමන්ගෙම දෙයක් කරන්න බයක් නෑ එතකොට. .
  8. XibitZ

    Youtube සිංහල

    එන්ග්ලිශ්, සිංහල කියලා නෑ බන් හොද දෙයක් දැම්මම බලන්න එවුන් ඉන්නවා. . විව්ස් එද්දිත් ලොකේවටේම ඉන්න සින්හලුන්ගේ විව්ස් එනවා. . හැම එකාම කරන දෙයක් නැතුව පොඩ්ඩක් වෙනස් දෙයක් කරන්න. . කුකින්ග් වගේනම් අලුතෙන් එන කෙනෙක්ට දැන් තේරුමක් නෑ. .
  9. XibitZ

    *කේ ඇප දීම

    මතකද ආමි මංජුව මරපු කේස් එක ඌවයි පොඩි එකෙක්වයි මැරුවේ. . එකෙක් ඉස්කෝලේ යාලුවෙක් ඌත් ගියමාසේ එලියට ආවා. . කලින්ම උන්ගේ වැගන් ආර් එක එලියට ගත්තා. . අපේ කොල්ලෙක්ගේ මාලයක් කැඩුවා එකෙක් තාම නඩු දැන් අවුරුදු 5කටත් වැඩී. . නීතිය ක්‍රියාත්මක වෙන විදිය මෙලෝ රහක් නෑ. . මේ වැඩවලින් වෙන්නේ කොහෙවත් ඉන්න...
  10. XibitZ

    Alto or Eon

    මේක තමයි කේස් එක. .
  11. XibitZ

    Bank loan early settlement vs fixed deposits

    මාසික වාරිකය කීයද ෆ්ඩී මාසික පොලිය කීයද බලල තීරනය කරන්න. . මාසික වාරිකය 20000 නම් 80000ක් වගේ ආදායම තියෙනවනම් ලෝන් එක හිමීට ගෙවාගෙන යන්න. . ලෝන් එක 20000ක් වෙලා මාසේ ආදායම 50000ක් වගේනම් ඔය මල කරුමෙන් නිදහස් වෙයන්. .
  12. XibitZ

    Wagon r or Toyota Yaris

    වැගන් ආර් ස්ටින්ග්‍රේ එකක් බලන්න. . තෙල් කොලඹ ට්‍රැෆික් එකේ 15 දුර 22+ ඉන්ශුවරන්ස් ශ්‍රී ලංකා එකේ 75ක් වගේ වෙනවා. . පාට්ස් නම් පට්ට ගනන්. . කදුම අදිනවනම් හරියන්නේ නෑ යන්න බැරි නෑ ඒත් පිකම් මදී. . අනිත් පැතිවල අව්ලක් නෑ හයිවේ 100+ අව්ලක් නැතුව ගියෑකි. . තියෙන ඔප්ශන් වලට වටිනවා 1000CC, 1500CC වගෙ...
  13. XibitZ

    වාහන ගන්න

    නගරසබහවෙන් පොඩි අවසරයක් ගත්තැකි හේතුව කියලා. . ඒක අරගෙනම යන්න. . මගේ යාලුවෙක් මේ ලගදි ඒක අරන් කුරුනෑගල ගිහින් ආවා. .
  14. XibitZ

    ඔබේ ලීසින් සහකරු!

    මට තාම වාහන අරන් විකුනනවා වගේ දෙයක් කරන්න හැකියාවක් නෑ. . සැහෙන කාලෙක ඉදන් එහෙම අදහසක් තියෙනවා ඒත් තාම වැඩේ කරගන්න බැරිවුනා. . ඒත් කොහොමහරි මම එතනට යනවා. . ලීසින් දාලා දෙන වාහනයකටනම් ඉන්ශුවරන්ස් ලීසින් කම්පැනියෙන් කරනවනේ. . කෑශ්ම ගන්න වාහනයකට තමයි ඉන්ශුවරන්ස් දාලා දෙන්න වෙන්නේ. . සෙලින්කෝ එකත්...
  15. XibitZ

    ඔබේ ලීසින් සහකරු!

    කම්පැනිවලින් ලැබෙන කමිශන් ගන්නවා. . කමිශන් වාහනෙන් වාහනේට වෙනස් වෙනවා. . 12% රේට් එකට ලීසින් දෙද්දි ලොකුවට කමිශන් ලැබෙන්නේ නෑ. . ගොඩක්ම ලීසින් පහසුකම ලබාදෙන්නේ HNB Finance එකෙන්. . ලොකුවට කමිශන් ගන්න මිනිස්සු අමරුවේ වැටෙන ලීසින් ආයතන වලින් අපි ලීසින් ලබාදෙන්නේ නෑ. . ලීසින් එකක් ලබාගත්තනින් පස්සේ...
  16. XibitZ

    මෙන්න Youtube Video නිසා හිරේ යන්න වෙලා

    චැනල් එකම නැතිකරගන්නවට වඩා ඒක හොදයි. . සබ්ස් ලක්ශේ පැනපු චැනල් එකක්නේ. .
  17. XibitZ

    නිසාන් ලීෆ්

    😁😁😁
  18. XibitZ

    මෙන්න Youtube Video නිසා හිරේ යන්න වෙලා

    කුඩු කේස් එකක් වගේ. . එහෙම කොහොමද හිරේ යන්නේ උසාවියට දාලා උසාවියෙන්නේ තිරන දෙන්නේ. . මූ හරියට විස්තරයක් කියන්නේ නෑනේ. . කේස් වැටෙන විඩියෝ ටික ඩිලිට් කරලා අනිත් ටික තියන් චැනල් එක දිගටම කරැකි. .
  19. XibitZ

    යූටියුබ් එකේ උයන ලස්සනම කෙල්ල කවුද?

    කුකින්ග් චැනල් පට්ට විදියට කට්ටිය බලනවා. . ඒත් අලුතෙන් කුකින්ග් චැනල් කරන අයට අමාරුයි දැන්. . හැමෝම එකමදේ නොකර වෙනස් දෙයක් කරන්න බලන්න. . ආරම්බයක් ගන්න කුකින්ග් හොදයි, පස්සේ ටික ටික අලුත් දේවල් එකතුකරගන්න. .
  20. XibitZ

    ජීවිතේ_ජයගන්න_උදවුවක්

    https://elakiri.com/threads/youtube-adsense-%E0%B6%BA%E0%B7%96%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%B6%E0%B7%8A-%E0%B6%87%E0%B6%A9%E0%B7%8A%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A.1703909/

    No contents