“යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති – යෝ ධම්මං පස්සති සෝ මං පස්සති”
“යමෙක් පටිච්ච සමුප්පාදය දකීද ඔහු ධර්මය දකී. ඔහු ධර්මය දකීද ඔහු බුදුන් දකී”
උබලට පුදුම තරහක් නේද බන් බුදුදහමත් එක්ක තියෙන්නේ. . කොහෙන් හරි කෑල්ලක් අල්ලගන්නවා, ඒකෙනුත් කෑල්ලක් හලලා පටලවලා එලකිරියේ ප්රශ්න අහනවා. . "මේ මොන...