නෑ බන් ලයිසන් එකක් තියෙනවා. . ගිනි පොලී නෙවෙයි මාසෙට 3%, 4% වගේ උන් ගන්නේ. . මට දැනගන්න ලැබුන විදියටනම් 1% වගේ අන්ඩුවට දෙන්න ඕනලු. .
මයික්රෝ ෆිනෑන්ස් වගේ රෙජිස්ටර් වෙන සීන් එකක් නෙවේ මේක, මේකෙදි උන්ගේ සල්ලි පිට අයට දෙනවා විතරයි උන් තැන්පත් ලෙස පිටින් මුදල් ගැනීමක් කරන්නේ නෑ. .
බලය ලත් උකස්...