#අසීමිතව #දුක්විදින #ටුවරිසම් #අපි..

කියන්නට බොහෝ දේ තිබුනත් කෙටියෙන් සියල්ල කියන්නම්.
මීට මාස 11ට පෙර සහරාන්ගෙ බෝම්බ ප්‍රහාරයෙන් ටුවරිසම් බින්දුවටම වැටුන මාස හතරක් විතර ගෙදරට වෙලා නොවිදිනා දුක් විදගෙන අපට තියන වගකීම් සහ ආර්තික ප්‍රශ්නත් එක්ක ජීවිතේ ගැටගසා ගන්න නොවිදිනා දුක් වින්ද..
ලීසින් කම්පැනි වලින් කෝල් කර කර කෑ ගහනකොට ඔවුන්ගෙ කකුල් දෙක ලග ඇදවැටී අපේ තියන අසරණකම කිවුවෙ වෙන කරන්න විකල්පයක් නැති හින්ද එහෙම කිවුවත් අපට ලැබුනු පිලිසරණක් නෑ...
මානසිකව සහ කායිකව වැටෙන්න තියන අන්තිම බිංදුවටම වැටුන. කාලය ටිකෙන් ටික ගතවුනා ටුවරිසම් ටිකක් හැදීගෙන ආව තිබුන ප්‍රශන ටිකක් විසදගෙන යාන්තමින් ඔලුව ඉස්සුව..
අලුත් අවුරුද්දක් ලැබුව..අනිත් හැමෝම වගේ ටුවරිසම් කරන අපිත් අලුත් අවුරුද්දෙ සිහින බලාපොරොත්තු ගොන්නක් එක්ක ජීවිතේ අලුතින් පටන් ගත්ත මාසයක් වත් ගත වෙන්න කලින් අපේ සියලු බලාපොරොත්තු දිනෙන් දින කෑලි කෑලි වලට කැඩුන කිසිම දෙයක් හිතාගන්න බෑ හරියට හීනයක් වගේ...
#කොරෝනා අපිට වැලදුනේ නැතත් කොරෝන නිසා දවසින් දවස අපේ ජීවත වක්ක්‍රා කාරව බිලි ගත්ත ..දිනෙන් දින යුරෝපා රටවල් වල සංචාර වලට තහනම් නියෝග වැටෙද්දි අපිට මතක් වුනේ හෙට ගැන, අපට තියන වගකීම් ගැන. අනේ දෙයියනේ අපි දැන් මොකද කරන්නෙ කොහොමද ලීසින් දාන්නෙ අපට තියන වගකීම් කොහොමද කරන්නෙ හිතාගන්න බැරුව අලුත් අවුරුද්දක ආයෙත් බ්ංදුවටම වැටුන.
සියලු දෙනාගෙ ඉල්ලීම වුනේ මේ වසන්ගතෙන් බේරෙන්න සංචාරක තහනමක් දාන්න කියල.. හිතන්න ටුවරිසම් වලින් විතරක් ජීවිතේ ගැටගසා ගන්න කීදෙනෙක් ඉන්නවද ඒත් ඒ කවුරුත් ඔය පිටරට වල ඉදන් ආපු නූගත් මිනිසු වගේ කෑ ගැහැවුවද නෑ නේද ...
මේ තත්වය කවද පහව යයිද කියල අපි දන්නෙ නැ නැවත සියලු දේ යතා තන්වයට පත්වෙනකොට අපේ ජීවිත කොතනක නතර වෙලා තියෙයිද අපිවත් දන්නෙ නෑ .....
නමුත් අපිට ජීවත් වෙන්න රටක් අවශ්‍යයි..තව බොහෝ දේ කියන්න පුලුවන් අපේ ජීවිත ගැන ඔබ නොදන්න ටුවරිසම් කරන මිනිසා යනු සැපට දුක්විදින දුකහන්ගන් සතුට පෙන්වන කෙනෙකි...
විදෙස් ගත සහෝදර වරුනි අවසාන වශයෙන් ඔබට කියන්න තියන්නෙ අපි විදින දුක් ඔයාල විදින්න හිතලවත් නෑ...
#ගිහාන්...
උපුටා ගැනිමක්