1. NuwanCK

    CAL එකේ අලුතෙන් High Yield Fund එකක් - 10.92%

    මගෙ පහුගිය දවස් තිහට, HYF 9.43%, FIOF 9.23%, IGF 8.71% යි.
  2. NuwanCK

    ඩොකෙක් විදියට impost කරනවා ද

    මට මේ ප්‍රොෆයිල් එක මුලින්ම සජෙස්ට් වුනේ අද. මම නම් සිරාවටම රැවටුනා, ෆොටෝ දෙක තුනක ඇඳුමෙ ලොගෝ එකේ අකුරු සූම් කරලා බැලුවෙ නැත්නම් මම තාම හිතන් ඉන්නෙ ඇත්ත වෙන්න ඇති කියලා. හෙන ෆැන් බේස් එකකුත් ඉන්නවනෙ... ලස්සනයි හැබැයි...
  3. NuwanCK

    ඇමරිකාවේ උන් හදට ගිය එක ඩ්‍රාම එකක්ද?

    ඔව් ඒකත් හැබෑව. හැබැයි ඉතින් රහසිගත හරිය කපල හරි ඉතුරු ටික දාන්න තිබ්බා, අර එප්ස්ටීන් ෆයිල් වගේ... 😅
  4. NuwanCK

    ඇමරිකාවේ උන් හදට ගිය එක ඩ්‍රාම එකක්ද?

    මිනිස්සු අවිශ්වාස කරන එකට නාසා එකත් වගකියන්න ඕන, උන් එළියට දෙන්නෙ හෙනට එඩිට් කරපු වෝල්පේපර් ජාතියෙ පින්තුර විතරයි. මීට වඩා හොඳයි ෆෝන් එකක් එක්ක ටික්ටොක් කාරයෙක් එක්කං ගියා නම් යානෙ ඇතුලෙ ඉඳන් එළිය වෙනකන්ම සුපිරියටම පෙන්නයි.
  5. NuwanCK

    යුද්ද කරලා බොඩි ටිකවත් අරන් ගිහින් නෑ පව්

    ඔව්නෙ, කලින් මීටර් උනේ නෑ.
  6. NuwanCK

    යුද්ද කරලා බොඩි ටිකවත් අරන් ගිහින් නෑ පව්

    රුසියන් පැත්තෙන් නේද? ප්‍රොෆයිල් එකේ රුසියන් කොඩියයි වාග්නර් කොඩියයි තියෙනවා...
  7. NuwanCK

    CAL එකේ අලුතෙන් High Yield Fund එකක් - 10.92%

    වරහන් ඇතුලෙ තියෙන්නෙ annualized daily gain එක. හරි අදහසක් ගන්න තව ටිකක් කල් බලන්න වෙනවා.
  8. NuwanCK

    ගෙදරට දඬුලේනෙක් ආව

    දරුණුයි, කෙළ වැක්කෙරෙනවා, අසිහියෙන් වගේ ඉන්නවා නම් රේබීස් තමයි.
  9. NuwanCK

    AC TCL Midea දැන් ස්ටොක් තියෙන්නෙ මොන කඩෙද?

    සතියකට කලින් TCL 12000 BTU Inverter එකක් දැම්මා රූ. 175000 කට, කාඩ් එකෙන් ගෙවපු නිසා රූ. 180250 ක් ගියා. දම්රෝ එකෙන් Inovex එකක් ගන්න ගියෙ, පස්සෙ ඔෆිස් එකේ කෙනෙක් කීප සැරයක්ම ගත්තා කියපු නිසා මේකෙන් ගත්තා. සර්විස් එහෙම වදයක් නෑලු, හයි කරද්දී උනත් කෝල් කරලා දවස් දෙකෙන් දාලා දුන්නා. යක්කල පැත්තෙ...
  10. NuwanCK

    ගැමියා ට්‍රැවල් දයා හදිසි අනතුරකින් මරුට 😭😭

    ඕකා මැරිච්ච එකමයි හොඳ. උන්ට විව්ස් වලින් සල්ලි ගන්න අප්‍රසන්න වීඩියෝ හද හද ලංකාව ඉන්දියාවෙ ගානට දැම්මා...
  11. NuwanCK

    ❓👍උඹට www.elakiri.com එක නිසා හම්බ උන, වැඩක් උන දෙයක් හෝ දේවල් මොනවාද ?

    පොෂ් භාණ්ඩයක් ගන්න විස්තර හොයද්දි ලොකු චාන්ස් එකක් තියෙනවා මේකෙ ඒක ගත්තු එකෙක්ගෙ රිවීව් එකක් තියෙන්න.
  12. NuwanCK

    CAL එකේ අලුතෙන් High Yield Fund එකක් - 10.92%

    මේ මාසෙ දිගටම බලන්නම්. 👍
  13. NuwanCK

    CAL එකේ අලුතෙන් High Yield Fund එකක් - 10.92%

    HYF එකට සල්ලි දාල ටික දවසක් බලන් හිටියා. පේන විදිහට පට්ට වොලටයිල් වගේ, අඩුම ඩේලි යීල්ඩ් එක 7.58%, වැඩිම 15.27%.
  14. NuwanCK

    CAL එකේ අලුතෙන් High Yield Fund එකක් - 10.92%

    කොන කපන්න කාලෙ හරි වගේ... 🍆✂️
  15. NuwanCK

    CAL එකේ අලුතෙන් High Yield Fund එකක් - 10.92%

    අනේ මන්දා, මම IGF එකේ තිබ්බ ටිකක් තමයි මේකට ෆිලිප් කරලා බැලුවෙ. සේරම ටික දාන්නත් හිතයි, ඒත් යුද්දෙ නිසා FIOF එකෙයි IGF එකෙයි රේට්ස් ටික ටික ලං වෙන හැටි දැක්කම පොඩි අවුල් ගතියකුත් දැනෙනවා.
  16. NuwanCK

    CAL එකේ අලුතෙන් High Yield Fund එකක් - 10.92%

    මම දාලා බැලුවා. ඊයෙ දවසෙ Annualized Return එක, HYF 10.50%, FIOF 8.90%, IGF 8.74%.
  17. NuwanCK

    ටැක්ස් කේස් 🫠 Unit Trust interest - 10% withholding Tax

    යුනිට් ට්‍රස්ට් වලට 30% බද්දක් දාන්න යනවා නේද?
  18. NuwanCK

    Hot wheel collectors..

    Mainline නම් 1190/= තමා, සත පහක් වැඩිපුර දෙන්නෙ නෑ කළුකඩ කාරයින්ට...
  19. NuwanCK

    The Sleeping Giant: China | Itchy Boots Enters China 🐉🔥

    Itchy Boots පට්ට චැනල් එක. ඉස්සර එහෙන් මෙහෙන් බැලුවට ෆයිබර් අන්ලිමිටඩ් එකට මාරු වුනාට පස්සෙ තමයි පිළිවෙලට හොඳට බලන්නෙ. 4K 60fps බලද්දී වෙනම ලෙවල් එකක්. අලුත් Checkpoint Chaser ත් අවුලක් නෑ, හැබැයි ඕෆ් රෝඩ් මදි, අනික 30fps. OG Itchy Boots ට ගහන්න බෑ...

    No contents