1. NuwanCK

    මගේ පොන්න යාලුවනේ හෙල්ප්

    ගේම් එක අනුව තමා, Control වගේ ගේම් වල Ray Tracing උපරිමයට දැම්මම ෆ්‍රේම් රේට් එක සෑහෙන්න බහිනවා. හැබැයි ගේම් එකෙන් හොඳ DLSS එකක් දීලා තියෙන නිසා බය නැතුව Performance (කොලිටිය අඩු එක) දාලා ෆ්‍රේම් රේට් එක ඩබල් කරගන්න පුලුවන්, කොලිටි ලොස් එකක් පේන්නෙම නැති තරම්. Red Dead Redemption 2 වගේ Ray...
  2. NuwanCK

    Far Cry 3 ගහන්න හිතුන. Steam එකේ $15. ලෝබ කමකට නෙමෙයි. $ අර්බුදේ නිසා , Crack එකක් හොයල දීපල්ලකෝ

    ස්ටීම් එකේ Far Cry 3 එක මේ දවස් වල ඩොලර් 4.50 යි. ඉස්සර ඩොලර් 2.24 ට ගිය සේලුත් තිබ්බා. ස්ටීම් එකෙන් කොයිම වෙලාවකවත් ෆුල් ප්‍රයිස් දීලා ගන්න එපා, සේල් එකක් එනකන් ඉන්න. මගේ දැනට ගේම් 229ක් තියෙනවා, රිලීස් වෙච්ච ගමන් ෆුල් ප්‍රයිස් ගෙවල අරන් තියෙන්නෙ කීපයක් විතරයි. මම ඩොලර් එක 202 ට තිබ්බ කාලේ දුර...
  3. NuwanCK

    any 9gaggers here ?

  4. NuwanCK

    19 වෙනිද පාරවල් හරස් කිරීම...

    පාරවල් බ්ලොක් කරලා මිනිස්සුන්ට අරගලය එපා කරවන්න ආණ්ඩුවෙන්ම දාපු හැත්තක් ඔය...
  5. NuwanCK

    Buying SONY heaphones

    XM4 එකක්ද ගත්තෙ? මචන් සෝනි හෙඩ්ෆෝන් වල එහෙම එකපාර සුපිරි බේස් එන්නෙ නෑ. PC එකට යුස් කලත් ෆෝන් එකට යූස් කලත් ඉස්සෙල්ලම ෆෝන් එකට සෝනි හෙඩ්ෆෝන් ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන firmware එහෙම අප්ඩේට් කරගෙන හෙඩ්ෆෝන් එක හරියට සෙට් කරගෙන ඉන්න ඕන. ඊට පස්සෙ Sound යටතේ තියෙන Equalizer එක කැමති විදිහට සෙට් කරගන්න...
  6. NuwanCK

    Buying SONY heaphones

    Tecroot (https://tecroot.lk/) කියල කඩයක් තියෙනවා. ඔය ඔරිජිනල් Sony, Audio Technica, Sennheiser සේරම තියෙනවා, මෙතෙක් ගත්තු සේරම ඒවා දවසින් ඩිලිවරි කලා. අලවියෙන් පසු සේවයනම් කොහොමද දන්නෙ නෑ, තාම මුකුත් කැඩුනෙ නැති නිසා. (මගේ යාලුවෙක්ගෙනම් රේසින් ගේම් වීල් එකක් කැඩිලා ඒක හදාගන්න සෑහෙන්න පරිප්පුවක්...

    No contents