1. NuwanCK

    වරදක් නොකර රිමාන්ඩ් එකේ හිටියත් බලුදුක් විදින්න වෙනව

    ඇත්ත, රාජංගනේ පැත්තක තියමු. පාඩුවේ අයිනක වාහනේ පාක් කරලා ඉඳිද්දි කොහෙවත් ඉන්න බේබද්දෙක් පිටිපස්සෙන් බයික් එක ඇනගෙන මළොත් ලංකාවෙ නීතිය අනුව ඒත් රිමාන්ඩ් එකේ ඔය කරුමෙ ගෙවන්න ඕන...
  2. NuwanCK

    Perodua Bezza G 2025 vs Nissan Magnite Tekna Plus මොකක්ද වැඩියෙන් හොඳ?

    අඩේ එහෙමද? මේකෙ නම් පොර කාර් එක අරන් ඉවරයි, අඩුම වියදමකින් අඩුපාඩු හදා ගන්න හැටි කියල තියෙන්නෙ. මම අනිත් වීඩියෝ නම් බලල නෑ, මේකත් වාහන හොයනකොට අහම්බෙන් දැක්කෙ...
  3. NuwanCK

    Perodua Bezza G 2025 vs Nissan Magnite Tekna Plus මොකක්ද වැඩියෙන් හොඳ?

    මේ වීඩියෝ එකේ කෙනා බලල තිබ්බෙත් ඔය වාහන දෙක ඇතුළුව කෝටියට අඩු වාහනයක්. Magnite එක අත ඇරියෙ කලින් Celerio එකට වඩා වෙනසක් නැති නිසාලු...
  4. NuwanCK

    ඇමරිකාව හොල්ලන හාමුදුරුවරුන්ගේ සාම පාගමන

    ඒ හාමුදුරුවොයි, බල්ලයි, දායක සභාවයි පට්ට පීස්ෆුල් ඇන්ඩ් ඩීසන්ට්. හැබැයි දැන් සිංහලුන්ට ආරංචි වෙලා ක්‍රින්ජ් කොමෙන්ට් දාලා සාමකාමී බෞද්ධ නම කනවා, කීප තැනකම දැක්කා මං...
  5. NuwanCK

    අන්න වෙනිසියුලාවට ගහනවෝ...🔴💥💥💥

    ඔය හෙලිකොප්ටර් ටිකට හරි ගහන්න බැරි යැ. ගහල දුවන්නනෙ තියෙන්නෙ, අර යුක්රේන් කාරයො වගේ...
  6. NuwanCK

    Fronx fails ANCAP safety testing

    අපි මුලින් ගන්න හිතන් හිටියෙ Mira එකක්. පස්සෙ ටික ටික ෆෝම් වෙලා බජට් වැඩි කරලා දැන් ඉන්නෙ ඔය ගානෙ එකක් ගන්න, තව නම් යන්න අමාරුයි. TL Raize එකේ මෙලෝ ඔප්ෂන් එකක් නෑනෙ, රෝද හතර විතරයි. JDM Raize එක නම් මල් හතයි, ගන්න අමාරුයි ගාන ගොඩක් වැඩි නිසා.
  7. NuwanCK

    Fronx fails ANCAP safety testing

    ඊයේ බොරැල්ලෙ AMW එකෙන් මේක බලලා ලබන සතියෙ ඕඩරේ දාන්න හිටියෙ. දැන් මොනවා කරනවද මන්දා, Ativa එකත් 1 Star නේද Latin NCAP එකේ? වෙන වාහනයක් නෑ මේ ගානට, ලඩි නම් ගන්න බෑ.
  8. NuwanCK

    Predator badlands

    මට නම් පට්ට...
  9. NuwanCK

    Muslim අල්ලාහු අක්බාර් ලා 🇦🇺Australia වනසයි. Muslims උන්ට ෆක්

    වෙඩි තිබ්බෙත් තම්බියෙක්, වෙඩිකාගෙන මැදට පැනලා ඌව අල්ල ගත්තෙත් තම්බියෙක්. ගංවතුරෙන් රෙවිල ඉද්දී තම්බි රටවල පිහිටින් ගොඩ ගිහින් සතියක් යද්දි සේරම අමතක කරලා සමස්ත තම්බි ප්‍රජාවම මරන්ඩ කතා කරනවා. උදව්වට ආපු තම්බි නැව් ප්ලේන් අරගෙන ගෙදර ගිහිල්ලත් නෑ.
  10. NuwanCK

    Breaking!!!! ඔසී වෙඩි පිට වෙඩි!!!

    ගාසා තීරෙ වගේ... 😮
  11. NuwanCK

    කකුලේ ගැසීම ද මේ. අහ්හ්හ් ඔහ්හ්හ්

    උන්ගෙ සම්ප්‍රදායික නැටුම් ක්‍රමයක් ඔය, බයිලා එක්ක යන්නෙ...
  12. NuwanCK

    Youtube Premium අඩුවට ගන්ඩ තැනක්

    YouTube Premium මගෙ මාසෙට රුපියල් 929/= ක් කැපෙනවනෙ? 🤔
  13. NuwanCK

    Sampath Fixed deposit withdrawal

    @Assassin Galaa සම්පත් විශ්ව එකේ FD දාන්න අවම ගාණක් තියෙනවද බ්‍රෝ?
  14. NuwanCK

    හොද වැකියුම් ක්ලිනර් එකක් පෝටබල් වයර්ලස් එකක්

    රන් ටයිම් එක වැඩි කරන්නම නෙමෙයි, බැටරි හොයාගන්න බැරිවෙලා කෙලවුනාම තව එකක් තියෙන නිසා බයක් නෑ. අනික V8 වලට ඉහලින් තියෙන සේරම තප්පර දෙක තුනෙන් බැටරිය මාරු කරන්න පුළුවන්, ඇණ නෑ.

    No contents