1. NuwanCK

    Vacuum Cleaner එකක් ගන්න

    මේක මෙච්චර කාලෙකට පස්සෙ තවම වැඩ කරනවද? බැටරි එක එහෙම තවම හොඳද? එකක් ගන්න ආසයි, ගණන් නිසා කල් පැවැත්ම ගැන හොයන ගමන්...
  2. NuwanCK

    බිම වැටී තිබූ ක්‍රෙඩිට් කාඩ්පතකින් සිසුවෙක් ලක්ෂ හතර හමාරක බඩු අරන්... වොරන්ටියක් නිසා මාට්ටු..✅

    බඩු ටික දැක්කම පපුව හෝස් ගාලා ගියා, කොල්ලෙක්ගෙ අහිංසක හීනයක්. හැබැයි ඉතින් හොරකමක්, ඒ නිසා පුක පලන්න ඕන.
  3. NuwanCK

    Suggest a good battery for wireless mouse

    Panasonic Evolta තමා මම ගන්නෙ, ටිකක් ගණන්. ඒක නැති උනොත් Panasonic Alkaline. මවුස් එක RGB තියෙන දාර ගේමින් මවුස් එකක්ද? නැත්නම් මවුස් වල එහෙම ලේසියෙන් බැටරි බහින්නෙ නෑ.
  4. NuwanCK

    Surge භානුක හරිස්චන්ඩ්‍රත් රනිල්ට

    ලයිව් එකක් ගියේ, සේව් වෙන්නෙ නෑනෙ. ඉන්ටවිව් එක කරපු කෙල්ලගේ එකේ ඇති සමහර විට, ඒක හොයන්න බෑ නම මතක නැති නිසා.
  5. NuwanCK

    Surge භානුක හරිස්චන්ඩ්‍රත් රනිල්ට

    ඊයේ ලයිව් ඉන්ටවිව් එකක් ගියා පොරගෙ, අපේක්ෂකයෝ තුන්දෙනාගෙන් lesser evil එකට ඡන්දෙ දෙන්නෙ කිව්වා. නොකියා කියපු දේ නම් රටට අඩුම හානිය වෙන්නෙ රනිල් හරි සජිත්ගෙන් හරි විතරයි කියලා. අනුර ආවොත් වෙන එකම හොඳම දේ රුපියල බැහැල පොර තවත් පෝසත් වෙන එක් විතරලු. උගෙ ඉන්කම් සේරම ඩොලර් නෙ. ඌ කියනවනම් හරි ඇති...
  6. NuwanCK

    Ukraine’s foreign minister Kuleba submits resignation letter⚡🇺🇦

    Poltava වල කියනවට වඩා ගොඩක් මැරිලා ඇති, නැත්නම් ඔහොම එකා එකා අස් වේවී මාරු වෙලා යන්නේ නෑ.
  7. NuwanCK

    මෙන්න සිංහලුන්ට සුද්දො නෝන්ඩිය දානව

    වැඩක් නෑ, සද්ද නැතුව ඉන්නෙ නැතුව ලංකාවෙ එකෙක් රිප්ලයි කරලා "නෑ නෑ මේ ලංකාවෙ" කියලා ...
  8. NuwanCK

    LK-DEX kiynne Daraz courier නේද

    මේ පැකේජ් එක ආවද?
  9. NuwanCK

    ළමයි හදන්නේ නැති අය

    මේවනම් මෙහෙ නීත්‍යානුකූල කරන්නම ඕන.
  10. NuwanCK

    හොඳ 4K TV එකක් ගන්න

    Jaic එක හොඳයිද ටීවී ගන්න? රිවීව් හොදයි. නිකන් කඩවල නැති 120hz ඒව හිටන් තියෙනවා. ගානත් සෑහෙන්න අඩුයි අබාන්ස් සිංහගිරි වගේ ඒවට වඩා. කවුරු හරි මේකෙන් අරන් තියෙනවද? වෙබ් සයිට් එක jaic.lk
  11. NuwanCK

    නෙලුම්කුලුනේ හෝටෙලේ බුෆේ එකෙන් කාලා තියනවද?

    ඔව්, මතක ඇතුව කොස් දෙල් අල බතල නැතුව, චීස් බටර් හැම් බේකන් වගේ ඒව අරගෙන කන්න, නැත්තම් පාඩුයි.
  12. NuwanCK

    රුසියාවෙන් පළිගන්න ගිය ලාංකිකයා මරුට...

    සිරාවට, මූ ඩ්‍රෝන් ඔපරේටර් කෙනෙක්ලුනෙ. අරුන්ගෙ ඉලෙක්ට්‍රොනික් වෝෆෙයා සිස්ටම් වලින් තැන හොයාගෙන අත අරින්නැති බෝම්බයක්.
  13. NuwanCK

    රුසියාවෙන් පළිගන්න ගිය ලාංකිකයා මරුට...

    ඒ රනිෂ් නෙ, මේ උගෙ පළිය ගන්න ගිය එකාලු.
  14. NuwanCK

    මැසිම රීස්ටාර්ට් වෙන වේගෙ වැඩිවෙලා..

    ඕක හදලද දැන්? මොකේද අවුල තිබිල තියෙන්නෙ? මගෙත් මේ සීන් එකම වෙන්න පටන් ගත්තා.
  15. NuwanCK

    fast charging cables අඩුවට

    https://baseuscolombo.lk/ එකෙන් ගන්න, ඔරිජිනල් කොලිටි බඩු. මම කේබල් කීපයක්ම අරන් තියෙනවා, වොට් 100 කේබල්, තව අර වොට් ගාන පෙන්නන ඩිස්ප්ලේ එක තියෙන කේබල් එහෙම. දැන්නම් වොට් 240 පවර් ඩිලිවරි කේබලුත් තියෙනවා ඒකෙ... ප.ලි. හරියට කියෙව්වෙ පස්සෙ, අඩු කුලේ පුරුද්දනේ, මම හිතුවේ කේබල් හොයනවා කියල...
  16. NuwanCK

    PC Games vs PS4 PS 5 Games

    PC ගේම් නම් ලාබයි, හැබැයි හරි හමන් කොම්පියුටරයක් හදන්න PS5 තුන හතරක සල්ලි යනවා.
  17. NuwanCK

    ගාලුමුවදොර කලඑළි කරන ITC රත්නදීප හෙට විවෘත වෙයි

    Bhanoob කාරයා ඕකෙන් ගෙයක් ගත්තා නේද, මම දැක්කා ඉන්ස්ටග්‍රෑම් ස්ටෝරියක් දාලා තියෙනවා.
  18. NuwanCK

    First Imax cinema in srilanka

    කමක් නෑ බලන්න, Dune Part 1 එක බෑවෙනකන් මම ලින්ක් කරලා තියෙන විඩියෝ එක බලන්න... ෆිල්ම් එක හරියන්න හරි නැතිවෙන්න හරි ජීවිතෙන් පැය දෙකයි තුන්කාලනෙ නාස්ති වෙන්නෙ, ඕකෙන් මොනවා කරන්නද, මම බස් එකක් එනකන් ඉඳල තියෙනවා ඊට වඩා වෙලා.
  19. NuwanCK

    First Imax cinema in srilanka

    බරපතල කතාවක් නම් නෙමෙයි සාමාන්‍ය එකක්, කතාව පැහැදියි කරන්න පොඩ්ඩක් අමාරුයි. වැදගත් දේවල ගොඩක් තියෙන නිසා, පොත් වල තියෙන විදියනෙ ඉතින්. ඔය ස්ටාර් වෝර්ස් වගේ වෙනම යුනිවර්ස් එකක් තියෙනවා, හැබැයි අනිත් මේ ජාතියේ කතා වගේ ලොකුවට ඇක්ෂන් නෑ, ටිකක් ස්ලෝ එකේ යන්නෙ. පසුබිම් කතාව නොදැන ෆිල්ම් එක බැලුවොත්...

    No contents