මැසිම රීස්ටාර්ට් වෙන වේගෙ වැඩිවෙලා..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    දැන් තත්පර දෙකෙන් තුනෙන් රීස්ටාර්ට් වෙනවා. බූට් වෙන්නවත් දෙන්නෙ නෑ. රැම් සේරම ගලවලා ඕන් කලත් එහෙමයි. මොකේද බන් අවුල ඇත්තෙ. 😣
     
    • Wow
    Reactions: Asmodeus

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,396
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දැන් තත්පර දෙකෙන් තුනෙන් රීස්ටාර්ට් වෙනවා. බූට් වෙන්නවත් දෙන්නෙ නෑ. රැම් සේරම ගලවලා ඕන් කලත් එහෙමයි. මොකේද බන් අවුල ඇත්තෙ. 😣
    ඊයෙම කිව්වා කරගන්න ටිකක් ඉක්කනට කරගනිං කියලා. දැන් ඉතින් දුක තමයි.😐
     
    • Sad
    Reactions: Heshan Daminda

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,970
    16,996
    113
    Colombo
    නෑ අතවත් තිබ්බෙ නෑනෙ. PSU එකේ මොකක්ද බලන්නෙ?
    mb ekta yana voltage eka check karanna one. gedara idan krnna ba. checker ekak thiynwa shops wala. eka gahala balnna one.
    koikatath proca galola themal paste dala aye check karanna. paste eka gal wela aththe maybe.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    mb ekta yana voltage eka check karanna one. gedara idan krnna ba. checker ekak thiynwa shops wala. eka gahala balnna one.
    koikatath proca galola themal paste dala aye check karanna. paste eka gal wela aththe maybe.
    එහෙනම් ගෙනිහිල්ලම බලනවා.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    මොකක් හරි මැශින් එකක සන්තෑසියක් දැක්කොත් ඒ උඹේ මැශින් එක. මට නම් හිතාගන්න බෑ මැශිමේ වැරද්ද ද උඹේ වැරද්ද ද කියලා.
     
    • Haha
    Reactions: Heshan Daminda

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,832
    21,161
    113
    adala nene
    itcrowdpcfire.gif
     
    • Sad
    Reactions: Heshan Daminda

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අපෝ බෝඩ් එකේ ඖලක් මගෙ පරන එකත් ඔහොමයි
    බෝඩ් එක මාරුකරපන් නැත්තන් ඊලගට හාඩ් එක යන්නෙ
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,396
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ දවස්වල රස්නේ වැඩියි කිව්ව නේද? ගොඩක් වෙලාවට ඕවහීට් වෙනව ඇති. කොම්පූටරේ එක පැත්තකින් ගලවලා ටේබල් ෆෑන් එකකින් හුලන් වදින්න දාල ඔන් කරල බලන්න.
     
    • Wow
    Reactions: Heshan Daminda

    NuwanCK

    Well-known member
  • Jan 8, 2022
    163
    327
    63
    ඕක හදලද දැන්? මොකේද අවුල තිබිල තියෙන්නෙ? මගෙත් මේ සීන් එකම වෙන්න පටන් ගත්තා.
     
    • Wow
    Reactions: Heshan Daminda