1. Blair Solari

    රූපයට රැවටීම

    අර වීඩියෝ ටික බැලුවද?
  2. Blair Solari

    Shanudrie wedding

    වෛරය වපුරලා වැඩක් නැ, මෛත්‍රි කරපන් හැමෝටම
  3. Blair Solari

    Shanudrie wedding

    fb යන්න එපා. මන් දාපු වීඩියෝ බලපන්.
  4. Blair Solari

    ජීවිතේ මහන්සි නැද්ද උබලට..?

    රේස් එක ඉවර වෙන්නේ මැරිලා. ඉවර වෙන්නෙත් නැහැ, playground එක වෙනස් වෙනවා විතරයි.
  5. Blair Solari

    අද නින්ද ය්න්නෙ නෑ

    බනක් අහපන් https://youtube.com/@akampitha?si=2GB1_hTsvkNTIXFI
  6. Blair Solari

    නාඩි වාක්‍ය හෑල්ල

    @dilann interesting වෙයි මොනාද කියපු දේවල්. ------ Post added on 1778061053
  7. Blair Solari

    අද මගෙ 41 වෙනි උපන්දිනේ කොල්ලනේ.

    අපේ තාත්තා ටිකයි වැඩි ඔයාට
  8. Blair Solari

    බත් කනකොට බලන්න

    තව playlist ගොඩක් තියෙනවා චැනල් එකේ.
  9. Blair Solari

    ලව් එක මාට්ටු

    වයස කීයද? Financially independent ද?
  10. Blair Solari

    පුනරුප්පත්තිය

    nop summarize කරොත් බලන කෙනාට වැඩක් නැහැ. බලන කෙනාට වැඩක් නැහැ කිව්වේ, intended හැගීම summery එකකින් දෙන්න බැහැ. සමරි එක කියවන කෙනාට වැඩක් නැහැ. ------ Post added on 1777960565
  11. Blair Solari

    භික්ෂුවක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලීසියට කොටුවේ 😁 😂

    විශ්වාස කරන්න දෙයක් නෑ. යෝනිසෝ මනසිකාරය කියන්නෙ මොකක්ද කියලා දන්නවද?
  12. Blair Solari

    භික්ෂුවක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලීසියට කොටුවේ 😁 😂

    මාර්ගෙ ගිහින් බලලා. ගිහින් බලපන් උබත්.
  13. Blair Solari

    භික්ෂුවක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලීසියට කොටුවේ 😁 😂

    දස සංයෝජන නැති නිසා. පව් තියා පින් වෙන්නෙත් නැහැ. ක්‍රියා සිත්.
  14. Blair Solari

    ade daily enawa esim

    හොඳයි. ආයේ දානයක් දෙමු මීතිරිගලට.

    No contents