1. Blair Solari

    පුදපු ගමන් කාපි යකා - හක්ගෙඩියක් සිප්පිකට්ටක් තලයි!!!

    විශ්වාස එකක්වත් ලෝකෝත්තර සම්මා දිට්ටියට එන්නැහැ. ලෝකෝත්තර සම්මා දිට්ටිය කියන්නේ නුවණ. නුවණ තියෙන්නේ මගඵල ලබපු උතුමන්ලට. මේක බලන්න පුලුවන් විදි 2 තියෙනවා. බුදු කෙනෙක්ට ඉන්ද්‍රියපරෝපරියත්ත, ආසවක්ඛය ඤාණ වලින් බලන්න පුලුවන්. මාර්ගඵල ලබපු චේතෝපරිය ඤාණ ලාබියෙක්ට තමන්ගේ මාර්ගඵලයෙම හෝ (මතක විදිහට) ඊට...
  2. Blair Solari

    පුදපු ගමන් කාපි යකා - හක්ගෙඩියක් සිප්පිකට්ටක් තලයි!!!

    පෘථග්ජනයෙක් ප්‍රායෝගිකව කොහොමද කියපන්කෝ නුවණ මනින්නේ මුලින්? උබ ඇහුවොත් දන්නවා හැම දේම :confused: උබම කියපන්කෝ ලෝකෝතතර සම්මා දිට්ටියට මොනවද ඇතුළත් වෙන විශ්වාස ටික කියලා. ------ Post added on 1778727198
  3. Blair Solari

    පුදපු ගමන් කාපි යකා - හක්ගෙඩියක් සිප්පිකට්ටක් තලයි!!!

    ඒක තමයි මන් ඇහුවේ. සේඛ, ඇසේඛ උතුමෙක්ව පෙන්නුවොත් උබ කොහොමද ලෞකිකව ඇත්ත කියලා verify කර ගන්නේ?
  4. Blair Solari

    පුදපු ගමන් කාපි යකා - හක්ගෙඩියක් සිප්පිකට්ටක් තලයි!!!

    උබ දන්න විශ්වාස ටිකක්වත් නැහැ. හිතළු ටිකක් හිතන් ඉන්නවා buddhism කියලා.
  5. Blair Solari

    පුදපු ගමන් කාපි යකා - හක්ගෙඩියක් සිප්පිකට්ටක් තලයි!!!

    උදාහරණයක් දුන්නොත් උබ කොහොමද ඇත්තමද කියලා වෙරිෆයි කර ගන්නේ?
  6. Blair Solari

    පුදපු ගමන් කාපි යකා - හක්ගෙඩියක් සිප්පිකට්ටක් තලයි!!!

    නියත මිත්‍යා දෘෂ්ටිය, ලෞකික සම්මා දිට්ටිය, ලෝකොත්තර සම්මා දිට්ටිය 3 ක්. උබ ඔය තුනෙන් එකක්වත් හරියට දන්නැහැ.
  7. Blair Solari

    පුදපු ගමන් කාපි යකා - හක්ගෙඩියක් සිප්පිකට්ටක් තලයි!!!

    උබට buddhism වල ඇඩ්‍රස් කරන ප්‍රශ්නෙ තේරෙන්නැහැ මුලින්. ලෝකේ කියන්නේ කොහොමත් අටලෝ දහමම තියෙන තැනක්. මිනිස්සු දූෂණය කරනවා. හොරකම් කරනවා. අපරාධ කරනවා.. සමහර මිනිස්සු හරිම හොඳයි. මිනිස්සුන්ට උදව් කරනවා.. කාලෙක සතර අපායේ.. කාලෙක දිව්‍ය, බ්‍රහ්ම තල වල.. නොනවතින සසර ගමනක සත්වයා යනවා. ඒ ගමනෙදි කැරි...
  8. Blair Solari

    ආගම් වලට මරාගන්නෙ ඇයි ?

    අපි කියලා වෙනසක් නැහැ. IQ, EQ, යහපත් මිනිස්සු එක්ක යහපත් පරිසරයක හැඳුන නිසා තමයි අපි දැනට මෙහෙම ඉන්නේ. කාටෙල් මෙම්බර් කෙනෙක්ගේ ළමයෙක්ගේ, congenital ප්‍රශ්න නිසා cognitive, emotional empathy එක නැතුව ඉපදිලා, abusive පරිසරයක හැදෙන ළමයෙක්ගේ perspective එකෙන් බලන්න. සසරේ කන්ට්‍රෝල් එකක් නැහැ. ලැබෙන...
  9. Blair Solari

    බුද්ධාගම "සත්‍ය" ද යන්න තීරණය වන්නේ ඔබ එය දර්ශනයක් ලෙසද, මනෝවිද්‍යාවක් ලෙසද නැතහොත් ආගමක් ලෙසද සලකන්නේද යන්න මතය.

    ආයේ ඉපදෙන එක අමතක කරලා, දැන් live experience එකටම සාපේක්ෂ කරලා බලන්න කිව්වේ B, C. අපි මොනා හිතන් හිටියත්, මොනවා මතක නැති වුනත්, මේ දැන් වෙනවා වගේ B, C වෙද්දි අවුලක් නැද්ද? ඉපදෙන කතාව අමතක කරපන්කෝ. ජීවත් වෙනවා කියලා කියන්නේ කොහොමද? ඇහෙනවා, පේනවා, දැනෙනවා.. පොදුවේ "මොනාහරි" කියන තැනින් මම සහ...
  10. Blair Solari

    ආගම් වලට මරාගන්නෙ ඇයි ?

    ඇඟ කියතකින් කෑලි වලට කැපුවත්, මගේ ශ්‍රාවකයෙක් වෛර මාත්‍රයක් උපදවගන්නැහැ.. කියලා දේශනා කරලා තියෙනවා එක තැනක. තව තැනක තියෙනවා, වෛරයෙන් වෛරය නොසන්සිඳේ, මෛත්‍රියෙන්ම වෛරය සන්සිඳේ.. කියලා. සසරේ ඉන්නවනම් දුක, සැප දෙකම inevitable. අපි හොඳ දේවල් ලබන්න කැමතිනම් කරන්න තියෙන එකම දේ හොඳ දේවල් කරන/ දෙන එක...
  11. Blair Solari

    ජීවිතාන්තය දක්වා සිරදඩුවම් විදින මිනිස්සු එක අතකට පව් නේ බං

    imho, මත්ද්‍රව්‍ය කේස් වලට අවුරුදු 5 ට වඩා දාන එක absurd. බලෙන් ගස්සන්නැහැනේ කාටවත්.
  12. Blair Solari

    දුන්නොත් දානය ලැබෙයි නිධානය! | භෝජන සූත්‍රය, දානානිසංස සූත්‍රය, සුමනා සූත්‍රය, වේලාම සූත්‍රය

    මහණෙනි, බොජුන් දෙන දායක ප්‍රතිග්‍රාහකයන්ට (පිළිගාවනට) පස්කරුණක් දෙයි. කවර පස්කරුණෙක යත් : ආයුෂ දෙයි. ශරීරවර්ණය දෙයි. කායිකචෛතසිකසුඛය දෙයි. යුක්තමුක්ත ප්‍රතිභානය දෙයි. ආයුෂය දී දිව්‍ය වූ හෝ මානුෂ්‍ය වූ හෝ ආයුෂයට හිමි වෙයි. වර්ණය දී ... සුඛය දී ... බලය දී ... ප්‍රතිභානය දී දිව්‍ය වූ හෝ මානුෂ්‍ය වූ...
  13. Blair Solari

    බුද්ධාගම "සත්‍ය" ද යන්න තීරණය වන්නේ ඔබ එය දර්ශනයක් ලෙසද, මනෝවිද්‍යාවක් ලෙසද නැතහොත් ආගමක් ලෙසද සලකන්නේද යන්න මතය.

    හරි.. පොදුවේ ඔක්කොම පේනවා, ඇහෙනවා, දැනෙනවා කියන සිද්ධි ටික ඔස්සේනේ යන්නේ. A මනුස්සයා ඉන්නකන් සත්තු මරනවා. හොරකන් කරනවා. මැරිලා පොලවට පස් වෙලා යනවා, එතනින් ඉවර නිසා ඉන්නකන් මොනා කරලා හරි ආතල් ගන්න ඕනේ කියලා හිතනවා. මැරිලා ඉපදෙන එක ඇත්ත වුනත්, දැන් අපිට කලින් කෙනා මතක නැහැ වගේ, ඒ ඉපදෙද්දිත් මතක...
  14. Blair Solari

    බුද්ධාගම "සත්‍ය" ද යන්න තීරණය වන්නේ ඔබ එය දර්ශනයක් ලෙසද, මනෝවිද්‍යාවක් ලෙසද නැතහොත් ආගමක් ලෙසද සලකන්නේද යන්න මතය.

    @dilann ? ජීවීතේ කියන්නේ ඇහෙන, පේන, දැනෙන එකටනේ. ඇහෙන, පේන, දැනෙන එක නැවතිලා (මැරිලා) සතෙක්ගේ perspective එකකින් අපි දැන් මේ භවයේ ඉපදුනා වගේ පටන් ගැන එක ගැන imagine කරලා බලන්න. අපි ඉපදුන, අපි දන්න, අපිට පේන සීමාවෙම සත්තු ඉන්නවා ඕනතරම්. සමහර සත්තු පනපිටින් මරන් කනවා අනිත් සත්තුන්ව. මිනුස්ස...
  15. Blair Solari

    කර්මය පල දෙන හැටි සහ කරදර එනවිට සිහිපත් කලයුතු ආරක්ෂාවක්!!

    ගොතටුවේ රේවත හාමුදුරුවොන්ගේ දේශනා මන් අහන්නේ. ඔයත් අහන්න. https://youtube.com/@akampitha?si=fEDxbU-6qMkDH89p හිතන්න බේස්ඩ් වෙන දැක්ම වැරදිනම් මඤ්ඤණා වෙන්නේ. ලොජික් වලින් නිවන් දකින්න බැරි ඒකයි. මේ උදාහරණය බලන්න

    No contents