1. Blair Solari

    ☸ දුකින් මිදී නිවන් දැකීමට කළ යුත්තේ මෙයයි ☸

    මේකෙ ආතල් එකේ ගෙවලා වැඩක් තියෙනවද ඊළඟ එකේ කෙල වෙනවනම්?
  2. Blair Solari

    ☸ දුකින් මිදී නිවන් දැකීමට කළ යුත්තේ මෙයයි ☸

    දන්න, දකින කෙනාට ඒක effective වෙයි. ඒත් දන්න, දකින කෙනාටත් බන ඇහුවා කියලා disadvantages නැහැ. නොදන්න, නොදකින කියලා අපිව උපකල්පනය කරන් හැසිරුණානම් effective නේද?
  3. Blair Solari

    ☸ දුකින් මිදී නිවන් දැකීමට කළ යුත්තේ මෙයයි ☸

    අහන එක විතරයි දැනට කරන්නේ. පෞද්ගලික හේතු නිසා භාවනා කරන්නැහැ. සිල් රකිනවා. පින් කරනවා.
  4. Blair Solari

    ☸ දුකින් මිදී නිවන් දැකීමට කළ යුත්තේ මෙයයි ☸

    අහන්නැතුව වුනත් තනියෙන් යන්න පුලුවන් සේඛ උතුමෙක්ට. ඇහුවොත් ගමන ඉක්මන් වෙනවා. සේඛද, පෘථග්ජනද කියලා බලන්න පුලුවන් බුදුරජාණන් වහන්සේ දැන් පිරිණිවිලා. ඉතින් සේඛ කියලා හිතන් බන නොහා ඉන්න එකද හොඳ, නැත්තම් පාපිස්සක් වගේ වෙලා, බන අහන එකද හොඳ?
  5. Blair Solari

    ☸ දුකින් මිදී නිවන් දැකීමට කළ යුත්තේ මෙයයි ☸

    එකම නිවන තමයි අහන්නේ. නූපන් කුසල් උපදින්නත්, උපන් කුසල් වැඩිදියුණු වෙන්නත්, අකුසලය දුරු වෙන්නත්.
  6. Blair Solari

    ☸ දුකින් මිදී නිවන් දැකීමට කළ යුත්තේ මෙයයි ☸

    නුවණින් දකින්න තියෙන්නේ ත්‍රිලක්ෂණය.
  7. Blair Solari

    ☸ දුකින් මිදී නිවන් දැකීමට කළ යුත්තේ මෙයයි ☸

    සේඛ-සේඛ අතරේ සංවාද, කතාබහ වලින් දැනගන්න පුලුවන් කියලා අහලා තියෙනවා. මට සුවර් කිව්වොත් රේවත හාමුදුරුවෝ, ඔයා පිළිගන්නවද ඒක? අකුරු තුනකින් පුලුවන්, නිවන ------ Post added on 1777701683
  8. Blair Solari

    ☸ දුකින් මිදී නිවන් දැකීමට කළ යුත්තේ මෙයයි ☸

    සේඛ කෙනෙක්ට සියළු සංස්කාර වල අනිත්‍ය, දුක්ඛ, අනාත්ම දකින්න පුලුවන්. මොනවා ඇහුනත් එකයි, ඒත් කාමරාග/ පටිඝය.. නිසා ගැටෙන්න, ඇලෙන්න පුලුවන්. ත්‍රිලක්ෂණය දැක්කේ නැති කෙනෙක්, කොහොමඳ දකින්නේ කියලා නෙමෙයිද අහගන්න ඕනේ?
  9. Blair Solari

    ☸ දුකින් මිදී නිවන් දැකීමට කළ යුත්තේ මෙයයි ☸

    දිට්ට, සුත, මුත, විඤ්ඤාත නේ ඔක්කොම. ශ්‍රාවක බෝධියෙන් දිට්ට, සුත, මුත, විඤ්ඤාත වල යථා ස්වභාවය දකින්න පුලුවන්ද, සේඛ උතුමෙක් පාර පෙන්නුවේ නැත්තම්?
  10. Blair Solari

    ☸ දුකින් මිදී නිවන් දැකීමට කළ යුත්තේ මෙයයි ☸

    ඩේටයි, නුවණයි වෙනස් වෙන්නේ මොනවගෙන්ද?
  11. Blair Solari

    ☸ දුකින් මිදී නිවන් දැකීමට කළ යුත්තේ මෙයයි ☸

    අහන්නැතුව, දකින්නැතුව නුවණ උපදවගන්න පුලුවන් බුදු, පසේබුදු උතුමන්ලට.
  12. Blair Solari

    ☸ දුකින් මිදී නිවන් දැකීමට කළ යුත්තේ මෙයයි ☸

    මොකක් කරහමද නිවන් දකින්නේ? කව්රුත් මනින්න ඕනේ නැහැ. මධ්‍යස්ථව අහද්දී, විමසද්දී, හොයන් යද්දී, නුවණ ලැබෙයි. ඕක? ------ Post added on 1777701107
  13. Blair Solari

    ☸ දුකින් මිදී නිවන් දැකීමට කළ යුත්තේ මෙයයි ☸

    හරියට දකින්න තියෙන්නේ. හරියට දකින්න උදව් වෙන්න/ පුලුවන් වෙන්න තමයි බන අහන්නේ. කිරීම්, නොකිරීම් දෙකම වැරදි දැක්මෙන් පටන් ගන්නේ.
  14. Blair Solari

    ☸ දුකින් මිදී නිවන් දැකීමට කළ යුත්තේ මෙයයි ☸

    බුදුහාමුදුරුවොන්ගේ blue print එකක් වුනත් ලෙහලා දේශනා කරන්න පුලුවන් සේඛ උතුමෙක්ටනේ? අපි බුදුන් මේක කිව්වේ.. කියලා අපි හිතන් ඉන්න එකක් කරන් යද්දි නිවන් දකියිද? ඉපදුනාට පස්සේ ලෝකේ.. කතාව ඒ ට්‍රෙඩ් එකේම කියලා ඇති.
  15. Blair Solari

    ☸ දුකින් මිදී නිවන් දැකීමට කළ යුත්තේ මෙයයි ☸

    ඒ ඒ අයට ගැලපෙන කමටහන් දීලා තියෙනවා. ඒකෙන් වචන අඩු එකක් අල්ලන්, බුදුහාමුදුරුවෝ දේශනා කරා කියලා අපිට හිතුන දෙයක් අරන් practice කරන එකද වඩා හොඳ නැත්තම් එක එක අයට දේශනා කරපු විවිධ ආකාරවලින් ඇත්තටම බුදුහාමුදුරුවෝ පෙන්නන්න හැදුවේ මොකක්ද කියලා අර්ථ විවරණය කරන දේශනා අහන එකද වඩා හොඳ? හරියට දකින තැනම...
  16. Blair Solari

    ☸ දුකින් මිදී නිවන් දැකීමට කළ යුත්තේ මෙයයි ☸

    බොරුවේ තමයි කොහොමත් පෘථග්ජනයා ඉන්නේ. අහන්නැතුව/ දකින්නැතුව කොහොමද බොරුවක් කියලා ප්‍රත්‍යක්ෂ වෙන්නේ ශ්‍රාවක බෝධියෙන් නිවනට යන කෙනෙක්ට?

    No contents