1. Blair Solari

    ☸ දුකින් මිදී නිවන් දැකීමට කළ යුත්තේ මෙයයි ☸

    අහන වෙලේ/ අහලා පසුව විමසද්දී, යොනිසෝ මනිසකාරයෙන්, කෙනෙක් අහනවා.. කියන එකේ මුලාව දකින්න පුලුවන් සිහියෙන් බන ඇහුවොත්. ජීවිතේට බනක් අහලා නැති කෙනෙක් අල්ලන් උට කිවවොත් just උබද කරන්නේ, වෙන කෙනෙක්ද, හේතු.. කියලා, ගොඩක් වෙලාවට වෙන්න පුලුවන් මඤ්ඤණාවක් තමයි. එහෙම හිත බලලා කමටහන් දෙන්න පුලුවන් බුදු...
  2. Blair Solari

    ☸ දුකින් මිදී නිවන් දැකීමට කළ යුත්තේ මෙයයි ☸

    දහම ඇහෙන්නැතුව ශ්‍රාවක බෝධියෙන් නිවන් දකින්න පුලුවන්ද?
  3. Blair Solari

    ☸ දුකින් මිදී නිවන් දැකීමට කළ යුත්තේ මෙයයි ☸

    කෙනෙක් කරනවා කියලා රූප වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ වල පැනවෙන්න බැරි නම් යථා ස්වභාවය, ඇත්තටම නැති ඒවා හිතන් (මඤ්ඤණා), හිතලුව ඇත්ත කරන් ප්‍රශ්නේ අහද්දී, ප්‍රශ්නෙට මොන උත්තරයක් දුන්නත් වැඩක් තියෙනවද?
  4. Blair Solari

    ☸ දුකින් මිදී නිවන් දැකීමට කළ යුත්තේ මෙයයි ☸

    නුවණ කියන තැනක යෙදෙන්න බැරි දෙයකින් ප්‍රශ්නේ අහද්දී මොකක්ද දෙන්න ඕනේ උත්තරේ? මන් මොකක්ද කරන්නේ? ------ Post added on 1777699533
  5. Blair Solari

    ☸ දුකින් මිදී නිවන් දැකීමට කළ යුත්තේ මෙයයි ☸

    ප්ලෑන් කරලා නිවන් දකින්න පුලුවන්නම්, නිවන් දකින්න ඕනේද?
  6. Blair Solari

    ☸ දුකින් මිදී නිවන් දැකීමට කළ යුත්තේ මෙයයි ☸

    නුවණ තියෙන තැන නිත්‍යව, ආත්මව හගින්න බැරි තැනක ඔය ප්‍රශ්නේ වැලිඩ් ද?
  7. Blair Solari

    ☸ දුකින් මිදී නිවන් දැකීමට කළ යුත්තේ මෙයයි ☸

    දැරීම කියන්නේ මුලු සිද්ධියටම පොදුවේ. අවිද්‍යා ප්‍රත්‍යයෙන් වෙන සකස් වීම. සකස් වීමම තමයි මම, ලෝකය කියලා හගින එක. ඔය වචන ඔක්කොම කතෘ කාරක අයින් කරලා කිව්වහම නිවන් දකියිද?
  8. Blair Solari

    ☸ දුකින් මිදී නිවන් දැකීමට කළ යුත්තේ මෙයයි ☸

    ඕවා? නුවණින් දකිනවා කියන තැන වචනෙට කිව්වට කෙනෙක්ට පේනවා කියලද එතනින් කියන්නේ? ------ Post added on 1777699164
  9. Blair Solari

    ☸ දුකින් මිදී නිවන් දැකීමට කළ යුත්තේ මෙයයි ☸

    කෙනා කියන්නෙම සත්ව, පුද්ගල භාවය තමයි. දැරීමක් තමයි. නිතය, ආත්ම, සුඛ තමයි. කතා කරදදී කතෘකාරක කතා කරාට සිද්ධිය වැරදි විදිහට දැකලා වෙන මඤ්ඤණාවක් තමයි කෙනෙක් කරනවා.. කියන්නේ.
  10. Blair Solari

    ☸ දුකින් මිදී නිවන් දැකීමට කළ යුත්තේ මෙයයි ☸

    ගහක් තියෙනවා. ඉර අව්ව වැටුනොත් ගහේ හෙවනැල්ල වැටෙනවා. ගහයි, ඉර අව්වයි තියෙන විට හෙවනැල්ල දර්ශනය වෙනවා ඇරෙන්න ගහ හෙවනැල්ල හදනවා කියන්න පුලුවන්ද?
  11. Blair Solari

    ☸ දුකින් මිදී නිවන් දැකීමට කළ යුත්තේ මෙයයි ☸

    දරනවා කියන්නේ, අවිද්‍යාවෙන් දකිනවා/ හගිනවා. අවිද්‍යා ප්‍රත්‍යයෙන් තමයි සකස් වීම.. මම සහ ලෝකය.. විද්‍යාව තමයි නුවණින් සත්‍ය දකින එක. සත්ව පුද්ගලයෙක් තියා කිසිම නිත්‍යබවක් පැනවෙන්න බැරි තැනක අවිද්‍යාව නිසා ලෝකය සහ මම සකස් වෙන විදිහ අවබෝධ වෙන එක.
  12. Blair Solari

    ☸ දුකින් මිදී නිවන් දැකීමට කළ යුත්තේ මෙයයි ☸

    ඔයා හිතන්නේ ඔයා දන්න දේවල් වලින්නේ. ඕන කෙනෙක්ට හිතන්න පුලුවන් සීමාව දන්න දැනුමට සාපේක්ෂයි. ඔය දැනුම ප්‍රශ්න කරොත් assumptions ටිකක් විතරයි එතන තියෙන්නේ. ඒ නිසා තමයි ඕවා අහන්න කියලා දාන්නේ. වීමේ සත්ත්ව, පුද්ගල භාවයක් දරාගෙන නිත්‍ය, ආත්ම, සුඛව හගින එක තමයි අවිද්‍යාව. ඇත්තටම වෙන්නේ මොකක්ද කියලා...
  13. Blair Solari

    ☸ දුකින් මිදී නිවන් දැකීමට කළ යුත්තේ මෙයයි ☸

    නැහැ. දුක දනන්වනම් මාර්ගඵල ලබලා.
  14. Blair Solari

    Best YouTube short I've ever seen

    අර ටික බැලුවද?
  15. Blair Solari

    බුදු හාමුදුරුවන්ගෙන් ලේනේක්ගේ පන ඉල්ලන දරුවන් දෙදෙනෙක්!

    කර්මය අචින්ත්‍ය විෂයක්. ඔව්, ඒකත් පෘථග්ජන කෙනෙක්ට විශ්වාසයක්. ඒවා බොරු කියන එකත් තව විශ්වාසයක්. හිස් පෙට්ටියක් ඇතුලේ ඉන්නව කියලා හිතන් ඉන්න කෙනෙක්ට වාද කරගෙන වැඩක් නැ. පෙට්ටිය හිස් කියලා දැක්කනම් වාද කරන්නත් බැහැ. අර වීඩියෝ දෙක බලන්න
  16. Blair Solari

    බුදු හාමුදුරුවන්ගෙන් ලේනේක්ගේ පන ඉල්ලන දරුවන් දෙදෙනෙක්!

    හිතකින් හදනවා නෙමෙයි, ප්‍රඥාව නොයෙදෙන සිත කියන්නෙම සකස් වීමක් කියලා කිව්වේ.
  17. Blair Solari

    බුදු හාමුදුරුවන්ගෙන් ලේනේක්ගේ පන ඉල්ලන දරුවන් දෙදෙනෙක්!

    හිතින් හදන් කියලා අදහස් කරේ නැහැ. පෙනීමම සංකතයි. පෙනීම කියද්දී රූප, වේදනා, සංඥා, සංඛාර, විඥ්ඥාණ ඔක්කොම අයිතියි.
  18. Blair Solari

    බුදු හාමුදුරුවන්ගෙන් ලේනේක්ගේ පන ඉල්ලන දරුවන් දෙදෙනෙක්!

    ප්‍රායෝගිකයි කියන්නේ ආයේ රූපෙන්, වේදනාවෙන්.. එහෙමයි කියලා හිතන් නෙමෙයිද? ------ Post added on 1777624906

    No contents