1. Blair Solari

    නියත මිත්‍යා දෘෂ්ටිය

    මිත්‍යා දෘස්ටියේ තමයි මාර්ගඵල ලබපු නැති පෘථග්ජන හැමෝම පොදුවේ ඉන්නේ. බුද්ධාගම කියලා හිතන් ඉන්න එකක් ඇදහුවා කියලා ලෝකෝත්තර සම්මා දිට්ටියට පත් වෙන්නැහැ. ලෞකික සම්මා දිට්ටිය නිවන් දකින්න උපනිෂයයි. නියත මිත්‍යා දෘෂ්ටිය නිවන් දකින්න උපනිෂයත් නැහැ, මෙලොව/ පරලොවත් දුකම උරුම කරලත් දෙනවා.
  2. Blair Solari

    නියත මිත්‍යා දෘෂ්ටිය

    නියත මිත්‍යා දෘස්ටිය කියන්නේ උච්ඡේදය ඇසුරු කර ගත්ත, කෙල වෙන දෘස්ටියක් (ලෞකිකව). ලෞකික සම්මා දිට්ටිය කියන්නේ ශාස්වතය ඇසුරු කර ගත්ත, නිවන් දකින්න උපකාර වෙන, කෙල නොවෙන (ලෞකිකව) දෘස්ටියක්. ඔය දෙකේම මෝඩකම ගෙවෙනවා චතුරාර්ය සත්‍ය දකිද්දී. ඒකට තමයි ලෝකෝත්තර සම්මා දිට්ටිය කියන්නේ.
  3. Blair Solari

    ☸️ - Thread මැද රෙන බණ වේසිගෙ පුතාලා දෙන්නා.

    ignore කරපන්. එතකොට පේන්නැහැ.
  4. Blair Solari

    අවංකව උත්තරයක් ඕන!

    subjective opinion 2
  5. Blair Solari

    අවංකව උත්තරයක් ඕන!

    එහෙමමයි කියන්න බැහැ. ආදරය subjective දෙයක්. එක එක අය දෙන වටිනාකම්, එක එක අයගේ අවශ්‍යතා, හැගීම්, දැනීම් වෙනස්.
  6. Blair Solari

    අවංකව උත්තරයක් ඕන!

    ඔව්. සෙක්ස් කියන්නේ කායික/ මානසික තෘප්තිය ලබාගන්න පුලුවන් එක විදිහක් විතරයි. Asexual couples ඉන්නවා ඕනතරම්.
  7. Blair Solari

    අවංකව උත්තරයක් ඕන!

    කායික, මානසික තෘප්තිය වෙනුවෙන්.
  8. Blair Solari

    හදවතෙන් විශ්වාස කර

    ඔය එකක්වත් inherently හම්බෙන්න බැරිනම්, වෙන්නේ, ඇත්තටම හම්බෙන්න බැරි දෙයක් තියෙනවා කියලා හිතන් ඇලෙන එක හරි ගැටෙන එක හරි. තියෙන්න බැරි දේවල් හම්බෙන මම ත් ඒ වගේම තමයි.
  9. Blair Solari

    Maitree karanna puluwanda?

    දස්සනේන පහාතබ්බ වෙන්නේ බන අහද්දිද?
  10. Blair Solari

    කලින් බුදුවරු විසි ගාණක් හිටියා, බුදු හාමුදුරුවො පෙරුම් පිරුවා, පෙළහර පෑවා, අහසින් ගියා, දිව්‍යලෝක අපාය තියෙනවා වගේ බයිලා විශ්වාස කරන මී හරක්ට 🤣

    මළාම ආත්මයක් යන කතාවක් කොහෙවත් නැහැ. චුති සිතෙන් පස්සේ ප්‍රතිසන්ධි සිත 31 තලයේ කොහෙහරි තැනක ඇති වෙනවා. චුති සිතෙන් පස්සේ තවදුරටත් ඒ කය ඇසුරු කරන් සිත් පහළ වෙන්නැහැ.
  11. Blair Solari

    කෙතෙකින් සම්මාදිට්ඨි ඇත්තේ වේ ද? | කච්චානගොත්ත සූත්‍රය

    ඉක්බිති ආයුෂ්මත් කච්චානගොත්ත ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් කච්චානගොත්ත ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. වහන්ස, සම්මාදිට්ඨි සම්මාදිට්ඨි ය යි කියනු ලැබේ. වහන්ස, කෙතෙකින් සම්මාදිට්ඨි ඇත්තේ වේ ද? කච්චාන...
  12. Blair Solari

    windows අත ඇරලා linux වලට මාරු වෙන්නේ කවුද?

    ගොඩක් කල් මාරු වෙලා.
  13. Blair Solari

    කලින් බුදුවරු විසි ගාණක් හිටියා, බුදු හාමුදුරුවො පෙරුම් පිරුවා, පෙළහර පෑවා, අහසින් ගියා, දිව්‍යලෝක අපාය තියෙනවා වගේ බයිලා විශ්වාස කරන මී හරක්ට 🤣

    ඔය වගේම, උබ මන් හදපු simulated environment එකක් ඇතුලේ හීනයක් දකින මාලුවෙක් නෙමෙයි කියන්නත් බැහැනේ. simulated environments, මාළු, හීන.. ත් අපි already දන්න කතා. ඇහෙන, පේන, දැනෙන, හිතෙන තැනමනන් අවුල තියෙන්නේ? ලෞකික උදාහරණයක් ගත්තොත්, උබ ඉපදෙන්නෙම කොල පාට කණ්ණාඩියක් දාගෙනනම්, උබට කවදාවත් ලෝකේ...
  14. Blair Solari

    කලින් බුදුවරු විසි ගාණක් හිටියා, බුදු හාමුදුරුවො පෙරුම් පිරුවා, පෙළහර පෑවා, අහසින් ගියා, දිව්‍යලෝක අපාය තියෙනවා වගේ බයිලා විශ්වාස කරන මී හරක්ට 🤣

    අපි ඉන්නවා, අපේ පාලනයට බාහිරව දේවලුත් තියෙනවා.. කියන්න පුලුවන් වෙන්නේ මොනවට සාපේක්ෂවද කියලා බලපන්. එකම තැන වටේ කැරකෙනවා විතරයි.
  15. Blair Solari

    කලින් බුදුවරු විසි ගාණක් හිටියා, බුදු හාමුදුරුවො පෙරුම් පිරුවා, පෙළහර පෑවා, අහසින් ගියා, දිව්‍යලෝක අපාය තියෙනවා වගේ බයිලා විශ්වාස කරන මී හරක්ට 🤣

    ඔය ඔක්කොම හිතන්නේ perceptions ඇත්ත කියලා assume කරලා. යතාර්ථය "මෙන්න මෙහෙම වෙන්න ඕනේ.." කියලා අර්ථකතනය කරන්න පුලුවන් වෙන්නේ limited observation එකකට සාපේක්ෂව අපි ගන්න assumptions ටිකක් උඩ. ඒ අර්ථකතන එකක්වත් ultimate reality එකක් කියන්න බැහැ කියලා මොලයක් තියෙනවනම් තේරෙන්න ඕනේ. මෙ playlist එක...
  16. Blair Solari

    කලින් බුදුවරු විසි ගාණක් හිටියා, බුදු හාමුදුරුවො පෙරුම් පිරුවා, පෙළහර පෑවා, අහසින් ගියා, දිව්‍යලෝක අපාය තියෙනවා වගේ බයිලා විශ්වාස කරන මී හරක්ට 🤣

    විදුලි කෙටීම්, ගිනිකඳු පිපිරීම්, uv radiation, ක්ෂාරීය මණ්කඩ විවර.. නිසා එක පාර ගල් වලට පන (සිහිය) ආවා :rolleyes:

    No contents