1. Blair Solari

    බුදු හාමුදුරුවන්ගෙන් ලේනේක්ගේ පන ඉල්ලන දරුවන් දෙදෙනෙක්!

    මෙහෙම කියන්න පුලුවන් වෙන්නෙත්, රූපයේ තියෙනවා කියලා හිතන් ඉන්න දේවල් වලටත් එහෙම වෙනවා.. කියලා හිතන් ඇරෙන්න වෙන දෙයක් වෙන්න පුලුවන්ද?
  2. Blair Solari

    බුදු හාමුදුරුවන්ගෙන් ලේනේක්ගේ පන ඉල්ලන දරුවන් දෙදෙනෙක්!

    මම එලවනවා.. කියන්නේ පේන රූපෙනුයි, දැනෙන ස්පර්ශෙනුයි. හැමදේම ඔහොම තමයි. රූපය, ස්පර්ශය මම හරි මගේ කියලා හරි ගන්න පුලුවන්ද කියලා බැලුවොත්?
  3. Blair Solari

    බුදු හාමුදුරුවන්ගෙන් ලේනේක්ගේ පන ඉල්ලන දරුවන් දෙදෙනෙක්!

    බොරු වැඩක් වෙන්න පුලුවන් රහත් වෙච්චි උතුමෙක්ට. පෘථග්ජන කෙනෙක්ට, සේඛ උතුමෙක්ට බොරු වැඩක් වෙන්නැහැ.
  4. Blair Solari

    බුදු හාමුදුරුවන්ගෙන් ලේනේක්ගේ පන ඉල්ලන දරුවන් දෙදෙනෙක්!

    මුකුත් විශ්වාස කරන්න ඕනේ නැහැ. නිකන් අහන්න. ප්‍රතිඵල ලැබෙන එක හරියට සිහියෙන් ඇහුවොත්, අහන වෙලේම වෙයි.
  5. Blair Solari

    බුදු හාමුදුරුවන්ගෙන් ලේනේක්ගේ පන ඉල්ලන දරුවන් දෙදෙනෙක්!

    ඇත්ත කියලා දැනුත් එකක් විශ්වාස කරන් තමයි අනිත් ඒවා fantasy කියන්නේ. අහලා බලන්න.
  6. Blair Solari

    බුදු හාමුදුරුවන්ගෙන් ලේනේක්ගේ පන ඉල්ලන දරුවන් දෙදෙනෙක්!

    අතේ ගහලා ඉවර වෙලා බලන්න. කලින් අහලා නැතී විදිහේ බනක් වෙයි.
  7. Blair Solari

    Mother is detoriating

    දන්නැත්තම් දැනගන්න කිව්වේ. උබට මොකක්ද කියෙන ප්‍රශ්නේ?
  8. Blair Solari

    Mother is detoriating

    ලෙඩේට පිළියමක් විදිහට නෙමෙයි බන අහන්න කිව්වේ. වයසක, ලෙඩ වෙලා ඉන්න මිනිස්සුන්ට බන අහන්න දෙන එක, පින් කරන්න යොදවන එක අපේ කල්චර් එකේ තියෙන දෙයක්. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ යහපත් ආසන්න කර්මයක්, කාලයක් තිස්සේ කරගෙන ගියපු යහපත් කර්මයක් මැරෙන වෙලාවේ මතක් වෙලා ප්‍රතිසන්ධිය සුගතියක වෙයි කියලා.
  9. Blair Solari

    Mother is detoriating

    pragna TV එකේ හොඳ playlist එකක්.
  10. Blair Solari

    Mother is detoriating

    බන අහන්න දෙන්න.
  11. Blair Solari

    Mother is detoriating

    I would suggest a neurologist
  12. Blair Solari

    Mother is detoriating

    electrolytes, nutrients, vitamins deficiency එකක් තියෙනවද බලන්න. neurological issue එකක් වෙන්න පුලුවන් නේ නැත්තම්.
  13. Blair Solari

    තවම බැඳලා නැති උන් වරෙන් මේ පැත්තට...

    නෑ ටැප් එකක් ඇද ළඟ හරි කර ගත්තොත් පුලුවන්
  14. Blair Solari

    මේ ප්‍රශ්නෙට උත්තරයක් කියපල්ලාකො

    තිබ්බට අවුලක් නැ. ජීවිතේ quality එකට හානි වෙන තරමට බලපෑමක් තියෙනවනම් ERP, meds තමයි.
  15. Blair Solari

    Who remember these days..?

    nothing much
  16. Blair Solari

    Who remember these days..?

    idk bro

    No contents