ඇයි අනුර විප්ලවය අතට ගන්නෙ නැත්තෙ??

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    නුගේගොඩ රැස්වීමේදි මිනිස්සුන්ට එලියට බහින්න, අපි සහයෝගය දෙන්නම් කියලා දැන් ඇයි මිනිස්සු ඒලියට බැස්සහම සටන දියාරු වෙනකන් ඉන්නෙ? දේශපාලන සහයක් නැතුව අරගලය ඔහේ යනවා නේද.. මුන්ට ඇත්තටම රට බාරගන්න උවමනාවක් නැද්ද?

    මාධ්‍යවේදියෙක් වත් අහන්නෑ නෙ බං ඔය ප්‍රශ්නෙ මුන්ගෙන්..
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    අතට අරන් ඉන්නෙ. පෙන්නන්න කැමති නෑ. කට්ටිය මිසින් වෙනවනෙ. දැනටම මොලේ තියන එකා දන්නව
     
    lord

    Active member
  • Jan 28, 2008
    254
    117
    43
    nope.Anura is also afraid.he just instruct people from his car.thats it.JVP does not have enough experience to run a country.anyone can say anything on a tv show.but when it comes to reality,they Fail.similar situation now.
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    නුගේගොඩ රැස්වීමේදි මිනිස්සුන්ට එලියට බහින්න, අපි සහයෝගය දෙන්නම් කියලා දැන් ඇයි මිනිස්සු ඒලියට බැස්සහම සටන දියාරු වෙනකන් ඉන්නෙ? දේශපාලන සහයක් නැතුව අරගලය ඔහේ යනවා නේද.. මුන්ට ඇත්තටම රට බාරගන්න උවමනාවක් නැද්ද?

    මාධ්‍යවේදියෙක් වත් අහන්නෑ නෙ බං ඔය ප්‍රශ්නෙ මුන්ගෙන්..
    රට බාරගෙන කොහොමද කරන්නේ .
    අනුරට IMF යන්න පුළුවන්ද ? නැත්නම් ආන්ඩුවේ ආයතන පෞද්ගලිකරන කරන්න පුළුවන් ද?
    රාජ්‍යය සේවකයන්ගේ වැටුප් අඩු කරන්න පුළුවන් ද?
    විශ්‍රාම වැටුප් ගෙවීම අඩු කරන්න පුළුවන් ද?
    හොරු අල්ලන පුළුවන්ද?

    මේවා දන්න නිසා මග ඇරලා ඉන්නවා .
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    අරගලය ලොකුයි අත පොඩි ඒක නිසා අතට ගන්න බෑ
     
    • Haha
    Reactions: Ryan08

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,377
    6,541
    113
    nope.Anura is also afraid.he just instruct people from his car.thats it.JVP does not have enough experience to run a country.anyone can say anything on a tv show.but when it comes to reality,they Fail.similar situation now.
    උද්ඝෝෂකයින් ඉල්ලන්නේ රටේ නැති දෙයක්... :lol: