1. markhaloce

    මහණ වීම

    තරුණ කාලෙ මහණ වෙන උන් වැඩිහරියක් මහණ වෙන්නෙ එක්කො ප්‍රශ්න නිසා නැත්තං පීඩනය වැඩි නිසා ඔව්වගෙන් බේරෙන්න.. ටිකක් කල් මහණ වෙලා ඉන්නකොට මහණකමත් එපා වෙනව.. ආයෙ සිවුරු අරිනව... උඹට මහණ වෙන්නම ඕනෙ නං මුලින්ම ඔහොම්ම ඉඳගෙන බුද්ධාගම ඉගෙන ගනිං.. රේරුකාණෙ ඡන්දවිමල හාමුදුරුවන්ගෙ පොතක් තියෙනව ශාසනාවතරණය...
  2. markhaloce

    කෙල්ල ගැන ප්‍රශ්නයක්...

    :O මචං උඹ ඔය කියන කෙල්ල පදිංචි වෙලා ඉන්නෙ කොහෙද කියපං :O අපේ ඥාති වෙන අක්ක කෙනෙකුත් ඉන්නව.. උඹ ඒකි ගැනද දන්නෑ කියන්නෙ.. පුළුවන්නම් මෙතන කියන්න බැරි නම් මැසේජ් එකක්වත් දාපං ..
  3. markhaloce

    මේ වගේ තව ඒව තියෙද ?

    මේ වගේ තව ඒව තියෙද ? songslover.pk මේ වගේ තව මොනාද උඹල දන්න සයිට් තියෙන්නෙ ? බී එම්පීත්‍රී වගේ කොපිරයිට් කියල අයිං කරන එව්ව නෙමේ.. මේ වගේ සින්දු දාන පයිරට් ඒව.. ඉන්දියන් ප්කිස්තාන් ජරාව නං නැතුවට කමක් නෑ.. බටහිර ගහන සින්දු දාන පයිරට් සයිට් ?
  4. markhaloce

    ElaKiri Programmer's Club

    #include <Windows.h> #include <tchar.h> int WINAPI WinMain(HINSTANCE h, HINSTANCE hh, LPSTR l, int i) { WNDCLASSEX winClass; winClass.cbSize = sizeof(WNDCLASSEX); winClass.style = CS_HREDRAW | CS_VREDRAW; winClass.hInstance = h; winClass.hIcon = LoadIcon(nullptr, IDI_APPLICATION)...
  5. markhaloce

    Game of Thrones Fans

    winter is coming for seasons, and why it's still green :/
  6. markhaloce

    C++ දෙවෙනි පාඩම - සරල C++ program එකක් නිර්මාණය කිරීම

    හපොයි.. නෑ බං.. මම ඒක නෙමේ කියන්නෙ.. මේන් එක කෙලින්ම වොඉඩ් කියල ලිව්ව නං ඉවරයිනෙ කියල.. මං ඇහුවෙ c++ පාඩම් තියෙන හැම පොතකම, හැම සයිට් එකකම, හැම ත්‍රෙඩ් එකකම වගේ මේන් ෆන්ක්ශන් එකට රිටර්න් ටයිප් එකක් දෙන්නෙ ඇයි කියල... මං තාම එකම වතාවක්වත් void main(){} කියල පටං ගන්නව කිසිම tutorial එකක දැකල නෑ...
  7. markhaloce

    C++ දෙවෙනි පාඩම - සරල C++ program එකක් නිර්මාණය කිරීම

    2ක් දුනිමි.. මට හිච්චි ප්‍රශ්නයක් තියේ.. ඇයි බං හැමෝම මේන් ෆන්ශන් එකට රිටර්න් ටයිප් එකක් දෙන්නෙ ? ඕකෙන් 0 රිටර්න් කලා කියල කිසිම තේරුමක් නෑනෙ බං.. මේන් එකට int දීම සම්ප්‍රදායක්ද ? o_O ඒ සම්ප්‍රදාය රකින්න ඕනෙ නිසාද int දීල 0 රිටර්න් කරගන්නෙ ?
  8. markhaloce

    GAME OF THRONES NEW EPISODE ??

    http://180upload.com/k4guwfvnv7eg http://billionuploads.com/uncyxvtqdbkl http://hugefiles.net/dy4zcb4yg530 http://www.kingfiles.net/p0cjbs6ttuju/410GT.rar http://megafiles.se/sf8oep8rmtip http://mightyupload.com/60j42f0gfd5w/410GT.rar.html...
  9. markhaloce

    මස් මලුත් කන එක නවත්තනවා

    ඒ වගේම බුදු හාමුදුරුවො දෙව්දත් එක්ක තරහින් නෙමේ නං හිටියෙ අනිවාර්යයෙන්ම දෙව්දත් විසින් ඉදිරිපත් කල විදිහට අවම වශයෙන් භික්ශූන්ට විතරක්වත් නිර්මාංශ වෙන්න දේශනා කරනව. එහෙම කිව්වෙ නෑනෙ.. ඒ කියන්නෙ මස් මාලු කෑම පවක් කියල දේශනා කරන බෞද්ධයො එක්කො නිගණ්ඨයො, එහෙම නැත්තං බුදු හාමුදුරුවොත් දෙව්දත් කියන හැම...
  10. markhaloce

    මේ විදිහෙ මියුසික් එකක් හොයා දෙන්න

    :/ මේ දෙක හරියන්නෑ බං.. සමහර තැන් වල සද්දෙ අඩුවෙනව.. felitsa එකෙත් ඉවර වෙනකොට සද්දෙ අඩුම වෙනව.
  11. markhaloce

    මේ විදිහෙ මියුසික් එකක් හොයා දෙන්න

    මේකෙත් ඉවර වෙලා ආයෙ පටං ගනිද්දි වෙනසක් දැනෙනව බං :/ ලූප් එකක් වගේ යන්න පුළුවන් ඒව නැද්ද ? ඔක්කොම චෙක් කරන්න නම් ඩේට නෑ බං
  12. markhaloce

    SLT හොරවැඩ

    ඈ බං.. උඹ ඔළුවෙන් හිටංද හෝම් පැකේජ් එක පාවිච්චි කලේ ? ඔය පැකෙජ් එක 2009 ඉඳන් පාවිච්චි කොරා.. දන්න කාලෙ ඉඳන්ම ඕකෙ අප්ලෝඩ් ඩව්න්ලෝඩ් දෙකේම එකතුව තමා වැටුනෙ..
  13. markhaloce

    උදවු කරපන් මචන්ලා

    එහෙම තමා බං හැටි.. හැමෝම එක වගේ වෙන්නෙ නෑ.. අ සෙක්ශුවල් බයිසෙක්සුවල් හෝමෝසෙක්සුවල් මේව සේරම ස්වභාවිකයි.. උඹට ලමයෙක් හදාගන්න නං බැරිවෙන එකක් නෑ බං මං නං හිතන්නෙ... මනෝවෛද්‍ය උපදෙස් ගත්තොත් ලමෙක් හදාගන්න පුළුවන් වෙයි.. ආදරේ කියන්නෙ කෙල්ලව දැක්කාම ලම්භක තිරස්වීමම නෙමේනෙ බං.. ලම්භක තිරස් නොවී ආදරයක්...
  14. markhaloce

    මේ විදිහෙ මියුසික් එකක් හොයා දෙන්න

    ඔව්ව කොහෙ හොයන්නද බං :/ තියෙන හෙඩ්ෆෝන් එකෙන් වැඩේ ගොඩින් බෙරගන්නයි ඕනෙ..
  15. markhaloce

    මස් මලුත් කන එක නවත්තනවා

    කියන්න බෑනෙ.. නානත්ත කායා නානත්ත සඤ්ඤානෙ.. එක්කෙනෙක්ට හොඳට ඇස් පේනව කියන්නෙ අනෙක් සියල්ලන්ටම එසේම පෙනේ කියන එක නෙමේනෙ :v
  16. markhaloce

    මේ විදිහෙ මියුසික් එකක් හොයා දෙන්න

    ප. ලි. මම දැනට පාවිච්චි කරන්නෙ game of thrones violin cover කියන එක.. ඒකෙ ඉවර වෙද්දි සද්දෙ අඩුම වෙනව :/ ඕඩියෝ එඩිටිං වැඩ පුළුවන් කෙනෙක් ඉන්නවනං ඒ මියුසික් එකේ 0.44 න් පටං ගන්න තැන ඉඳන් ඉවර වෙනව පටං ගන්නව නොදැනෙන විදිහට කපල කොටල හදල දෙන්න පුළුවන්නම් ලොකු උදව්වක්..
  17. markhaloce

    මේ විදිහෙ මියුසික් එකක් හොයා දෙන්න

    මේ විදිහෙ මියුසික් එකක් හොයා දෙන්න මචංස්ලා.. පුළුවන්නම් මෙන්න මේ ජාතියෙ මියුසික් එකක් හොයා දියංකො.. කිසිම තැනක සද්දෙ හුඟක් අඩුවෙන්න බෑ.. එක දිගට සද්දෙ ඇහෙන්න ඕනෙ.. ඉවර වෙලා පටං ගනිද්දි අමුත්තක් දැනෙන්න බෑ.. එකදිගට ප්ලේ වෙනව වගේ දැනෙන විදිහට මුලයි අන්තිමයි බැලන්ස් කරල තියෙන්න ඕනෙ.. සින්දු කියන...

    No contents