1. markhaloce

    Torrents to direct

    http://kickass.to/j-k-rowling-harry-potter-audiobooks-1-7-t9082569.html පුළුවන් කෙනෙක් ඉන්නවනං මේක ඩිරෙක්ට් දෙන්නකො.. ටිකක් ලොකුයි නං තමා. ඩයලොග් kbb50 දාල ඩව්න්ලෝඩ් කරන්නෙ.. මේකෙ ස්පීඩ් එකත් එක්ක ඩව්න්ලෝඩ් කරගන්න දෙතුන් දාහක්වත් දාන්න වෙයි. megafile.se හරි mediafire හරි තමා ඕනෙ..
  2. markhaloce

    ඔබේ ආගමට අනුව මිනිසාගේ සම්භවය සිදුවුනේ ක&#3545

    අර මක්කටැයි මං කියාදෙන්නෙ ? අග්ගඥ්ඥ කියල ගූගල් පාරක් දාහංකො බං.. O_o
  3. markhaloce

    Game of Thrones Fans

    :'(
  4. markhaloce

    ඔබේ ආගමට අනුව මිනිසාගේ සම්භවය සිදුවුනේ ක&#3545

    අනේ බං පිං සිද්ධ වෙයි උඹල ඉස්සෙල්ල අග්ගඥ්ඥ සූත්‍රය හොයං කියවපං.. උල්කාපාත වලිං ආව බම්බුව
  5. markhaloce

    JAVA Help

    ජාව ස්වින්ග් කරන්න කෝස් හොයන්න අම්මප උඹේ මොලේ නරක් වෙලාද ? යකෝ මෙච්චර පොත් තියෙනව.. මෙච්චර වීඩියෝ තියෙනව.. බාපංකො.. http://docs.oracle.com/javase/tutorial/uiswing/
  6. markhaloce

    Game of Thrones Fans

    හැම සීසන් එහෙකට ඌ නෝ නතිං :v
  7. markhaloce

    Game of Thrones Fans

    ↑ ♥ ♥ megafiles ♥ ♥ :D දෙන්න පුළුවන් දෙකයි.. ඒ දෙක දෙමි.. කොහෙන්ද බං මේ ලින්ක් හොයාගන්නෙ ?
  8. markhaloce

    Game of Thrones Fans

    එල මචං.. විකි එකේ තියෙන එව්ව කියවන්න කම්මැලියි බං :/ අනික මේකෙ එක දිගට කියවන්නත් බෑ ඇස් දෙකට අමාරුයි.. හාඩ්කොපි වගේ නෙමේනෙ.. ඒකයි වීඩියෝ එකක් හෙව්වෙ..
  9. markhaloce

    Game of Thrones Fans

    මඟුලක් කතා කරනව.. එව්ව කියවන්න වෙලා නෑ බං :/ පුළුවන්නං හොයාදියංකො.. ගේම් ඔෆ් ත්‍රෝන්ස් විස්තර තියෙන්නෙ මේක විතරක් නෙමේනෙ.
  10. markhaloce

    Game of Thrones Fans

    මචං පුළුවන්නම් ගේම් ඔෆ් ත්‍රෝන්ස් විස්තර කරන මේ රොබෝල දාන් පිස්සු කෙලින මඟුල නැතුව වෙන එකක් හොයල දියංකො.. ඔය වගේ ගොං ආතල් නැති කෙලින්ම විස්තරේ විතරක් කියන එකක්.. චැනල් එකේ ලින්ක් එක දියං.. වීඩියෝ නං දෙන්න එපා ඩේට නෑ.. :/ පුළුවන්නම් ලොකු උදව්වක්.
  11. markhaloce

    need ebglish songs

    බීතෝවන්ගෙ සිම්පනි ටික බාගනිං.. පලවෙනි එකයි පස්වෙනි එකයි පට්ට... තව greig edvard ගෙ සුපිරි ක්ලැසිකල් ටිකක් තියෙනව.. ලෝකප්‍රසිද්ධ මෝනිං මුඩ් එක එහෙම තියෙන්නෙ ඒ සෙට් එකේ.. solveig's song, death of ace දෙකත් තියේ.. එතනිං ගියාම යානිගෙ එව්ව එල.. හැබැයි අරුන් දෙන්නගෙ ඒව තමා එලම.. තව තියේ පැට්‍රික්...
  12. markhaloce

    Best TV SERIES U MST WATCH

    හෙනගහපිය.. කෝ යකෝ G A M E O F T H R O N E S
  13. markhaloce

    AL ICT කරණ කෙනෙක් උදව් කරන්න කෝ...

    :/ එහෙනං දන්නෑ බං.. උඹ අයිටී කරන්නෙ සිංහල මීඩියම්ද ?
  14. markhaloce

    AL ICT කරණ කෙනෙක් උදව් කරන්න කෝ...

    http://samanbandaraherath.blogspot.com/2013/07/sop-pos-karnaugh-map.html මේක බලපං.. සිංහලෙන් වගේ.. මං වීඩියෝ ටික නම් බැලුවෙ නෑ.. නමේ හැටියට ඔක්කොම තියේ වගේ...
  15. markhaloce

    AL ICT කරණ කෙනෙක් උදව් කරන්න කෝ...

    යූටියුබ් යන්න නං සල්ලි නෑ බං.. මාත් හෙව්ව :/ හරිහමං ඊබුක් එකක්වත් හොයාගන්න බැරිවුනා.. හම්බවුනොත් දෙන්නම්.. බම්ප්
  16. markhaloce

    අයි_බන්_windows_මෙහෙම_කරන්නේ?

    ඔන්න ඔය අන්තිම ටිකේ කියල තියෙන විදිහටයි ප්‍රෝග්‍රෑමිං ඉගෙන ගන්න ඕනෙ.. සී ශාප් ජාව කරන්න ඕනෙ. සී සී ප්ලස් ප්ලස් හොඳට දැනගෙන..
  17. markhaloce

    අයි_බන්_windows_මෙහෙම_කරන්නේ?

    මදිපුංචි කමක් නෙමේ. ඔය ෆ්‍රේම්වර්ක් වර්චුවල් මැශින් කෙහෙම්මල් නිසා වෙන්නෙ ප්‍රෝග්‍රෑමිං ඉගෙන ගන්න උන්ගෙ මොලේ පොඩි වෙනව.. හැම මඟුලම ෆ්‍රේම්වර්ක් එකකට කරන්න කියන එක ප්‍රෝග්‍රෑමිං කියල හිතං ඉන්නෙ.. වෙන අය හදපුව පාවිච්චි කලාට කමක් නෑ ඒ විදිහෙ එකක් හදාගන්න පුළුවන් කම තියෙද්දි.. එහෙම නැතුව කම්මැලි කමට...
  18. markhaloce

    AL ICT කරණ කෙනෙක් උදව් කරන්න කෝ...

    ඒකත් ඇත්ත.. යූටියුබ් වල බලපං.. ටියුටෝරියල්ස් ඇත..
  19. markhaloce

    අයි_බන්_windows_මෙහෙම_කරන්නේ?

    C# VB කියන්නෙ ලැන්ග්වේජ් ද බං ? වාක්‍ය රචනෙ වගේ කරන්න ඕනෙ දේවල් ටික ලියල දෙනව.. මොකක් හරි ෆ්රේම්වර්ක් එකකින් කරල දෙනව.. මොකක්ද තේරුම ? ඉක්මනට වැඩේ කරගන්න හොඳයි ඉතිං.. නෝට්පෑඩ් එක C# වලිං ලියල .net නැති කොමක උන් කොටන්නෙ පේන්ට් වලද ?
  20. markhaloce

    AL ICT කරණ කෙනෙක් උදව් කරන්න කෝ...

    මොකක්ද ඉස්කෝලෙ ? මොකක්ද ක්ලාස් එක ? යකෝ ඔය ටික මඟාරින ඉස්කෝලයක් ක්ලාස් එකක් ඇහුවමයි :O ඉස්කෝලෙ ගුරුවරුයි ක්ලාස් එකේ උනුයි එහෙනං ඔය ටික දන්නැතුව ඇති.. BUMP

    No contents