1. markhaloce

    Elakiri දිනපොත

    ඔව් :D ලබන සතියෙ ආයෙත් ගේම් ඔෆ් ත්‍රෝන්ස් යයි.. මං ඕක ඉවර වෙනකං බලං ඉන්නෙ මාස ගානක ඉඳන්.. හුරේවා
  2. markhaloce

    උදවු කරපන් මචන්ලා

    එක පාරට පැහැදිලි කරන්න බැරි නම් වක්‍රාකාරව හරි අම්මට දැනෙන්න ඉඩ ඇරපං.. ඔය කියන වෙදකම් කරල අතක් පයක් කඩාගන්නැතුව ඕක නැති කරගන්න පුළුවන්ද කියල උත්සාහ කරපං.. හරිගියෙ නැත්තං ඉතිං අම්මට පැහැදිලි කරල දීපං.. අම්මට උඹව මොන විදිහට හදන්න ඕනෙ වුනත් සොභාදහමෙ පාලකය අම්ම නෙමේනෙ බං.. මිනිස්සුන්ට සොබාදහම පාලනේ...
  3. markhaloce

    මස් මලුත් කන එක නවත්තනවා

    එතකොට ඇයි බුදු හාමුදුරුවො වහින කාලෙට මිනිස්සුන්ට එලියට බහින්න එපා කියල කිව්වෙ නැත්තෙ ? බෙහෙත් බිබී මස් කෑවොත් 100 මැරිල සිද්ධ වෙන පවට වඩා බෙහෙත් විතරක් බීල කරගහන 99 දෙනාගෙ පව අඩුද ? එතකොට බුදුහාමුදුරුවො චේතනාව කර්මය වේ කියල වදාලෙ ඇයි ? එතකොට චේතනාව කර්මය වේ නම් වස් කාලෙ හාමුදුරුවො වඩිද්දි පෑගිලා...
  4. markhaloce

    උදවු කරපන් මචන්ලා

    ඉතිං උඹ සමලිංගික මිනිහෙක්.. ඒක උඹට ලෙඩක් වගේද පේන්නෙ ? අනේ නිකා හිටාං බං.. මොන බෙහෙත්ද.. ඔන්න ඔහොම හිටපං.. සමලිංගික කියන්නෙ පිස්සො නෙමේනෙ..
  5. markhaloce

    මස් මලුත් කන එක නවත්තනවා

    මං මේ නිකමට අහන්නෙ.. බෙහෙත් බොන එකත් නවත්තන්න ඕනෙද බං ? බෙහෙතක් ටෙස්ට් කරන්න සත්තු දහස් ගාණක් ජීවිත පූජා කරනවනෙ.. තව කී දාහක් පැයගණං පරීක්ෂණ වල විඳෝනව ඇද්ද.. බෙහෙත් බොන එකත් නවත්තලම දාන්න ඕනෙනෙ බං.. අහ් එතකොට පරිසරය පිරිසිදු කිරීම ? පොල් කට්ටක මදුරුකීටයො මදුරු බිත්තර තියෙන වතුර පිරිල තියෙනව...
  6. markhaloce

    Elakiri දිනපොත

    නැඟිට්ට.. කොමේ.. බුදියගත්ත..
  7. markhaloce

    SLT හොරවැඩ

    ඉතිං යකෝ ඕක හොරවැඩක් වෙන්නෙ කොහොමද ? උඹ හරිහැටි හොයන්නෙ බලන්නෙ නැතිව බාල ලිමිට් එක පයින එක හොරවැඩක්යැ :P
  8. markhaloce

    Torrents to direct

    මචං ගොඩක් ස්පීඩ් එනව කියන්නෙ කොච්චර එනවද ? උඹට කීයක් එනවද ?
  9. markhaloce

    Torrents to direct

    dismissed
  10. markhaloce

    Mobile Partner HELP

    මෙහෙට නම් එයාටෙල් සිග්නල් කෝමත් අඩුයි.. යූ ඇස් බී එක්ස්ටෙන්ශන් කේබලයක් දාල ඩොන්ගලේ එලිමහනෙන් තියල තියෙන්නෙ.. එහෙමවත් කරල බලපං.. කනෙක්ට් වෙන නෙට්වර්ක් එකට උඹ මොකක්ද සිලෙක්ට් කල්ල තියෙන්නෙ ? airtel gsm ද ? airtel umts සිලෙක්ට් කල්ල බලපං.. හරියන්න ඕනෙ..
  11. markhaloce

    ඔබේ ආගමට අනුව මිනිසාගේ සම්භවය සිදුවුනේ ක&#3545

    මේමනෙ බං.. අග්ගඥ්ඥ සූත්තරේ තියෙන්නෙ ආබස්සර බ්‍රහ්ම ලෝකෙන් ආයුකාලෙ ඉවර වෙලා චුත වෙන එව්වො පොලොවෙ පහල වුනා කියල.. උල්කාපාත වලිං ආව නෙමේ.. ඕපපාතිකව පහල වුනා.. උන් තමා රස පොලොව කන්න ගත්තෙ..
  12. markhaloce

    ඔබේ ආගමට අනුව මිනිසාගේ සම්භවය සිදුවුනේ ක&#3545

    අපේ පැත්තෙ නං අග්ගඥ්ඥ සූත්‍රය තියෙන්නෙ දීඝ නිකායෙ.. අනික් අයගෙ පැතිවල කොහොමද ? :P
  13. markhaloce

    Torrents to direct

    අහ් එල.. IDM එකේ 1MBps බං.. :) Mbps නෙමේ.. මගෙ පාට්නර් එකේ එන්නෙත් 3mbps - 5mbps අතර වේගයක්.. හෙනම කලාතුරකිං 5.7mbps වගේ එන්නෙ.. :/
  14. markhaloce

    Torrents to direct

    1Mbps ?? o_O 1MBps නෙමේද ? 1Mbps කියන්නෙ 125KBpsනෙ බං :/ megafile.se එකේ නම් මට 4Mbps බානව... (512KBps විතර)
  15. markhaloce

    Torrents to direct

    එලයි :D You must spread some Reputation around before giving it to Fire_Bird again.
  16. markhaloce

    Torrents to direct

    :O අම්මට හුඩු.. උඹ කොහෙද ඉන්නෙ ? මං හිතුව put.io වගේ මොකක් හරි එකක් අරගෙන ඒක හරහා අප්ලෝඩ් කරනව කියල :O
  17. markhaloce

    Torrents to direct

    PutLocker maintains that it's fully compliant with the standards laid out in the DMCA, reviewing and serializing any reported content that is deemed in breach of their terms of service.[11] This is proven, as pronounced, by the fact that less than two-percent of the files uploaded to their...
  18. markhaloce

    Torrents to direct

    ෆයර්ඩ්‍රයිව් වල ස්පීඩ් එක ලිමිට් කිරීමක් කරන්නෙ නැද්ද ? මීඩියා වයර් වගේ නිකං අන්ලිමිටඩ් ස්පීඩ් දෙනවද ?? ඩයලොග් 50න් ටොරන්ට් බාන්න බෑ බං.. 7GB නම් කොහොමටවත් බාන්න බෑ.. කට්ට කාල යංතං 3 බෑවෑකි.. ටොරන්ට් වල නම් ස්පීඩ් එක හොඳටම අඩුයි.. :/ සීඩ්ස් දෙතුන් දාහ තිබ්බත්.. ඒකයි ඩිරෙක්ට් හොයන්නෙ.. එහෙනං...
  19. markhaloce

    Torrents to direct

    අහ් අමතක වුනා.. අප්ලෝඩ් කරද්දි නියම නම නැතුව වෙන මොකක් හරි නමක් දාල සිප් එකට පාස්වඩ් එකක් දාල අප්ලෝඩ් කරන්න පුළුවන්නම් ගොඩක් හොඳයි.. හරියට free_beer01, free_beer02 වගේ.. නැත්තං කොපිරයිට් ලෝ කියල ෆයිල් එක අයින් කරනව.
  20. markhaloce

    Torrents to direct

    ↑ ප. ලි. දෙනවනං ඔය ඔක්කොම කම්ප්‍රෙස් කල්ල නම් දෙන්න එපා.. පුළුවන්නම් එක පොතක එව්ව එක ෆයිල් එහෙකට වගේ දාල දෙන්න.. තනි චැප්ටර් එක ගානෙ දෙන්න පුළුවන්නම් ඊටත් වඩා හොඳයි.

    No contents