1. markhaloce

    Aduma ganata internet..

    අඩේ පට්ට බං.. ඒත් මහ රෑ නැඟිටගෙන ඕව ගෙන් බාන්න බෑ බං :/
  2. markhaloce

    Aduma ganata internet..

    නයිට් ටයිම් එකට වඩා ටයිම් බේස්ඩ් දවල්ට නෙට් යන්න පුළුවන් එක ලාබ නැද්ද බං ? o_O
  3. markhaloce

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    ඈ බං ? උඹ හිතං ඉන්නෙ ෆොසිල හම්බවෙන්න පටං අරං තියෙන්නෙ ක්‍රිස්තු පූර්ව යුගේ ඉඳල.. ඒ නිසා ලිඛිත සාක්ෂි නෑ කියලද ? o_O ඒක යකාගෙ කතාවක්නෙ බං.. වාසිට්ඨයන්ට දැනගන්න ඕනෙ වුනේ ඔය කියන්නැහෙ අනික් එක ඉස්සෙල්ල කියාං බලන්න මගෙ ආගම මොකක්ද කියල :v අනික මොන පදනමකිංද මගෙ ආගමේ බුද්ධිමත් ජීවීන් ගැන සඳහනක් නෑ...
  4. markhaloce

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    එතකොට බෞද්ධයො හැටියට ඔබලා විශ්වාස කරන්නෙ මිනිසා ඇතිවුනේ අවුරුදු මිලියන 2 කට කලින් නෙමේ, රස පොළොව (ඕකට බෞද්ධයො දෙන විග්‍රහය ආදිසූපය ගැනයි මේ කියන්නෙ කියලනෙ) තිබුනු කාලයේ ඉඳන්ම මිනිසුන් හිටියා කියලද ? අවුරුදු මිලියන එකසිය ගනං දෙසිය ගණං පැරණි බලු පැටව් සයිස් පොසිල හම්බවෙද්දිත්, අවුරුදු මිලියන 2කට...
  5. markhaloce

    හොඳ හාඩ් එකක් ගන්න උදව් !

    සයිස් එක පොඩි වුනත් හොඳ කල් පැවැත්මක් එපායැ බං.. ඒකයි විපරං කෙරුවෙ.. උඹල කොහෙන්ද බං වෙස්ටර්න් ඩිජිටල් හාඩ් ගත්තෙ ? බ්‍රෑන්ඩඩ් කොමක් ගන්නකොටම හම්බවුනාද ? වෙනම ගත්තද ? වෙනම ගත්ත නං කොහෙන්ද ? ඊබේ නම් ගන්න විදිහක් නෑ බං :/ ලඞ්කාවෙම කොහෙන් හරි තමා
  6. markhaloce

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    උන් වඳවුනේ අවු මිලියන 65කට විතර කලින්නෙ.. හරියටම මතක නෑ.. මිනිහ බිහිවෙලා අවු මිලියන 2ක් වගේනෙ ? 65-2 = 63 (උත්තරේ හරිද දන්නෑ) ඒ කියන්නෙ බං අවුරුදු මිලියන 63 ඉඳන් අවුරුදු මිලියන 02.5ක් වත් පරණ පොසිලයක් නැත්තෙ ? අවුරුදු මිලියන එකසිය ගනං පරණ කුකුල්ලු විතර ෆොසිල තියෙද්දිත් 2.5ක්වත් පරණ එකක් නැත්තෙ...
  7. markhaloce

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    විවේචනයක් නෙමේ. ඒ ඉදිරිපත් කලේ මං බුදු හාමුදුරුවොගැන හිතන විදිහ. එහෙම නෑයි කියන අය පිස්සො මෝඩයො කියල මං කිව්වෙ නෑනෙ.. ? මම දන්නෙ ඩයිනෝසරයන් ගැන සඳහන් කර නැති එක ගැන විතරයි.. තව එව්ව තියේද නැද්ද නං දන්නෑ.. මං ත්‍රිපිඨකේම කියවල නෑනෙ..
  8. markhaloce

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    එහෙම එකක් කියල දර්ශනයක් නෑ බං.. දර්ශන තොගයක් කලවං වෙලා තියෙන්නෙ.. සමහර දේවල් වලට විද්‍යාවෙන් කියන දේවල් පිළිගන්නව.. සමහර දේවල් වලට බුද්ධාගමෙන් කියන දේවල් පිළිගන්නව.. සමහර දේවල් වලට අර ඒබ්‍රහම් ටී කොවුර් කිව්ව එව්වත් පිළිගන්නව.. නිව්ටන් කිව්ව ඒවත් පිළිගන්නව.. අයින්ස්ටයින් කිව්ව ඒවත් පිළිගන්නව...
  9. markhaloce

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    ඔය තිබ්බ මතවේදෙ කෑම හැදුනෙ කොහොමද ? සංකල්ප හැදුනෙ කොහොමද ? ගෙවල් හැදුනෙ කොහොමද ? ගොඩගසාගැනීම හැදුනෙ කොහොමද ? රාගය ඇතිවුනේ (විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ඇතිවෙන ආශාව ඈ. කාර් වලට නෙමේ) කොහොමද ? කියන දේවල් ගැනත් තිබ්බද බං ? o_O මං නං හිතන්නෑ බ්‍රාහ්මණයො මුලින්ම ගෙවල් හැදුවෙ කව්ද කියල කල්පනා කලා කියල :O
  10. markhaloce

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    සංවාදයක් නෙමේ බං :D ප්‍රශ්නයක්.. මිනිසාගෙ ආරම්භය ඉතිං මැවීමක් වෙන්න බෑනෙ.. එක පාරට ඕපපාතිකව ඉපදෙන්නත් බෑනෙ. එහෙනං ඉතිං අනිවා කොහෙන් කොහොම හරි පරිණාමය වෙලා තමා.. ඒ වුනු විදිහ නං මගෙන් අහන්න එපා.. ඒක දන්නෙ නෑ මට අතීතය පේන පවර් එකක් නෑනෙ.. මේක අහන්නෙ මේ ඩාවින්ව අදහගෙනවත්, බයිබලේ කුරාණෙ අදහගෙනවත්...
  11. markhaloce

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    එහෙම බැරිද ? o_O හරි බෑයි කියමුකො.. ඒත් දර්ශනයක් නැතිවුනා කියල ප්‍රශ්නයක් අහන්න බැරි කමක් නෑනෙ බං :D
  12. markhaloce

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    හප්පච්චියේ.. උඹ මහාකල්ප ගාණක් ඈතට ගිහිංනෙ බං.. මං ඇහුවෙ විශ්වයේ විනාශය සහ ආරම්භය ගැන නෙමේ බං... එහෙම වුනාම නං පොසිල තියා මෙලෝ මඟුලක් ඉතුරුවෙන්නෑ ඒක මං පිළිගන්නව.. මං ඇහුවෙ මේ දැන් අපි ඉන්න මහා භද්‍ර කල්පයේ, කකුසඳ බුදුන් වහන්සෙගෙ ඉඳන් මෛත්‍රී බුදුන් වහන්සේ දක්වා යන මේ කල්පයේ, කකුසඳ කෝනාගම වගේ...
  13. markhaloce

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    එහෙනං බං ඒකට ගස් වැල් අදාල වෙන්නෙත් නෑනෙ.. ඉර හඳ තරු පෙනීම අදාල වෙන්නෙත් නෑනෙ.. ගෙඩි වලට පොතු ඒම සම්බන්ධත් නෑනෙ.. මට මිනිසගෙ ආරම්භය ගැන කිසිම දැක්මක් නෑ බං.. මට අනාගතේ පේන්නෙවත් අතීතෙ පේන්නෙවත් නෑ.. මිනිස කොහෙන් කොහොම ආරම්භ වුනාද කියල දන්නෙ නෑ.. ඔව්.. චුතූපපාත ඥානයක් තිබ්බෙ නෑ.. :) උඹ...
  14. markhaloce

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    චුති උප්පත්ති දැකීමේ ඥානය.. මැරීම් ඉපදීම් දැකීමේ නුවණ.. ඒකෙයි මේකෙයි සම්බන්ධෙ මොකක්ද කියංකො O_o
  15. markhaloce

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    එහෙනං කියවල බලන්න :) දීඝ නිකාය, අග්ගඥ්ඥ සූත්‍රය.. ඒ සූත්‍රයට අනුව ගත්තාම මිනිසා පරිණාමය ආරම්භ වෙලා තියෙන්නෙ පොලොවෙ ඇතිවුනු අලුතමයි.. ඒකට අනුව ඩයිනෝසරයන්ටත් පෙර ඉඳන් මිනිසුන් පැවත එන්න ඕනෙ.. මිනිසා පරිණාමය වීමෙදි ලිංගබේදයක් නැති සතෙක් විදිහට ඉඳල ස්ත්‍රී පුරුෂ දක්වා බෙදීම ගැන හිටං සඳහන් කරල...
  16. markhaloce

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    ඈ බං කොළුවො ? මං ඇහැව්වෙ මිස් වුනේ ඇයි කියල මිසක් හොයන්න එපා කිව්ව කරුණු ගැන නෙමේනෙ o_O අනික ජුරාසික් වගේ යුගයක් තිබ්බ කියලවත් යංතං දේශනා කලා නං, ඒ කාලෙ මිනිස්සු හිටියෙ මෙන්න මෙහෙම තැන් වල හැංගිලා කියල කිව්ව නං, එහෙම නැත්තං කකුසඳ බුදුන් වහන්සෙගෙ කාලෙ මිනිස් ෆොසිල හම්බවෙන්නෙ නැත්තෙ මිනිස්සුන්ගෙ...
  17. markhaloce

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    මුලින්ම මං අහන්නං නේ :D මට තියෙන ප්‍රශ්නෙ මේකයි... ආදි සූපයේ ඉඳල පලවෙනි ගහේ කොලේ ඉඳල වාසිට්ඨයන්ට දේශනා කොරපු පෘථිවියේ ජීවයේ විකාශනය ඇතුලත් සූත්‍රයේ, ට්‍රියේසික්, ජුරාසික්, ක්‍රිටේශීය වගේ දැවැන්ත යුග තුනක් බුදු හාමුදුරුවන්ට මඟ හැරුනෙ ඇයි ? මේ මහා භද්‍ර කල්පයේ පහල වෙච්චි කකුසඳ, කෝනාගම, කාශ්‍යප...
  18. markhaloce

    හොඳ හාඩ් එකක් ගන්න උදව් !

    පරණ වුනාට මක් වෙනවද බං ? :3 කොම පරණ වුනාට මං වයස නෑනෙ :v 500 එහෙකට නං යන්න අදහසක් කොහොමත් නෑ... 160කට ගිහිං තමා ඔය කෝකටත් යන්නෙ.. හෙන තඩි හාඩ් ශුවර් නෑ.. අඩු ධාරිතාවෙ ඒව ගැන ලොකු ඒවට වඩා විශ්වාසයක් තියෙනව :)
  19. markhaloce

    ElaKiri Programmer's Club

    එතකොට මචං අපි මොනා හරි දෙයක් අප්ලෝඩ් කරද්දි වෙන්නෙ ? ඩොන්ග්ල් එකට අර තඩි ගැජට් තොගෙන් කරන දේවල් කරන්න බෑනෙ.. එතකොට ඩොන්ගල් එකේ ඉඳල ඩේට සෙල් ටවර් එකට යවන්නෙ කොහොමද ?
  20. markhaloce

    ElaKiri Programmer's Club

    වර්ශන් නොසලකා හැරියාම ඔව් දෙකම එකයි... 2010 එකේ .net වලිං තියෙන්නෙ.. 2008 එක නම් පාවිච්චි කරල නෑ... VB2008 කියන්නෙ විශුවල් ස්ටූඩියෝ 2008 එක්ක ආව එකනෙ.. දන්න තරමින් 2008 එකේ .net තියෙන්න ඕනෙ...

    No contents