1. Fiona Dabare

    Nadi Astrology

    මන් දන්නැහැ. ඔයානේ කිව්වේ මුන්ඩේ දාලා බලන්න කියලා, මන් ඇහුවහම, කියලා.
  2. AnjanaROCK

    නාඩි වාක්‍ය

    බලන්නම් කියලා ඉන්නෙ. ලොකු තීරනයක් ගන්න තැනක හිරවෙලා ඉන්නෙ. පුදුම කට්ටක් කන්නෙ මේ දවස් වල... කෙල්ලෙක්ගෙ සීන් එකක් නිසා... නාඩි බලපු අය කියපන්කො ඔතනදි තමන්ගෙ වයිෆ්/හස්බන් ගැන කියවුනේ මොන වගේ දේවල් ද ? නම එහෙමත් කියන සීන් එකක් තියනවා නේද ? ඒවා හරිද ? උන් අපේ කටින්ම අල්ල ගන්න වගේ ප්‍රශ්න අහනවද ...
  3. AnjanaROCK

    නාඩි වාක්‍ය

    බලන්නම් කියලා ඉන්නෙ. ලොකු තීරනයක් ගන්න තැනක හිරවෙලා ඉන්නෙ. පුදුම කට්ටක් කන්නෙ මේ දවස් වල... කෙල්ලෙක්ගෙ සීන් එකක් නිසා... නාඩි බලපු අය කියපන්කො ඔතනදි තමන්ගෙ වයිෆ්/හස්බන් ගැන කියවුනේ මොන වගේ දේවල් ද ? නම එහෙමත් කියන සීන් එකක් තියනවා නේද ? ඒවා හරිද ? උන් අපේ කටින්ම අල්ල ගන්න වගේ ප්‍රශ්න අහනවද ...
  4. N

    නිදහසෙන් පසු ලංකාවේ රාජ්‍ය නායකයින් ඝාතනය වන වර්ෂ :1959, 1993, Next : 2027?

    රෙද්දේ නාඩි වාක්‍ය. අනුරයියට මොකුත් වෙන්නෑ බොලව්. තව අවුරුදු 10ක් යනතුරු අනුරයියා ජනපති.
  5. Sanundil

    Nadi Astrology

    නාඩි වාක්‍ය ඇත්තක්! මම ඇක්සිඩන්ට් වෙලා වචනයක්වත් කතා කරන්න බැරුව ඔතනට ගියේ! එක අකුරක්වත් මගෙන් ඇහුවේ නැහැ. ඇහුවත් මට කියන්නත් බැහැ. කියන ඒවා හරි නම් මට අත උස්සන්න කිව්වා. ඇඟිලි සලකුන විතරයි ගත්තේ. අම්මා තාත්තාගේ නම් රැකියා මගේ විස්තර මම බඳින කෙනා ගැන සේරම කිව්ව ඒවා හරි. එතකොට මම යාලු වෙලා හිටපු...
  6. Fiona Dabare

    Nadi Astrology

    ඒ මොකක්ද? ගූගල් සර්ච් කරාම අවේ අමනූෂ්‍යෝ එක්ක කතා කරන ක්‍රමයක් කියලා. යකා කොහොමද දන්නේ නාඩි වාක්‍ය ගැන. ඔක්කොටම වැඩිය ඌ සිංහල දන්නේ කොහොමද? ඒ නැතත් ඌ ඇත්තම කියනවා කියලා විශ්වාස කරන්නේ කොහොමද? @lankalk
  7. Giant

    මම බැදලා අමාරුවක වැටුනා මචන්ලා

    මචං උඹ මොකද කරගත්තේ අන්තිමේ ඩිවොස් උනාද නැත්නම් දෙන්නා කතා වෙලා ශේප් උනාද
  8. SK29

    මම බැදලා අමාරුවක වැටුනා මචන්ලා

    ubath suffer karanwa. ekith suffer karanwa. mokakda ban oya jivithe? teaching kiwa neda? kalen kaleta maaruwak enne nedda?
  9. Fbfocus

    මම බැදලා අමාරුවක වැටුනා මචන්ලා

    සල්ලි තිබ්බා කියලා ප්‍රස්න නැතිවෙන්නෑ. කලින් ආත්මවල මොනවාහරි කරලා කෙල්ලො එක්ක ආතල් අරන් අතරමන් කරලා වගෙ. මෙ ආත්මෙ සල්ලි තිබිලත් දුක. නාඩි වාක්‍ය කියලා මගුලක් බැලුවා මීට කාලෙකට කලින් එකෙන් කිව්වා පුන්චි බන්ඩා කියලා මැනික්කාරයෙක්ලු රත්නපුර පැත්තෙ ආතල් එකෙ ඉදලා කෙල්ලො ගෑනු එක්ක. පස්සෙ දාන එහෙම දීපු...
  10. kasun090354t

    උම්බලා මතු බවයෙ ඉපදෙන්න ආස රට

    අර නාඩි වාක්‍ය කියන තැනට ගියා නම් බලා ගන්න තිබ්බා, අපේ ගියපු දෙන්නා තනම් මෙහෙ තැන් දෙකක් ම තමා කියලා තියෙන්නේ. උන් දෙන්නා රට යන අදහස අත ඇරිය ඊට පස්සේ... :lol: :lol:
  11. san**

    රාමුව ඇත්තද බන් මේ කියන්නේ

    අපේ ලොකු තාත්තාත් එක්ක මම ගියා නාඩි වාක්‍ය අහන්න . පොර කිව්වා ලොකු තාත්තා මැරෙන හැටි හා මැරෙන ලෙඩේ සහ මැරෙන කාලය .. ඒ ඔක්කොම හරි ගියා කියහන්කෝ .. මම නම් පිලිගන්නවා .. පිලිගන්නවා නෙවෙයි පිළිගන්න උනා ..
  12. H

    දෛවය සහ Freewill

    ඒ කියන්නේ නාඩි වාක්‍ය වගේ කතාවක්ද? ඔය වගේ කතාවක් X files වලත් තිබ්බා.
  13. lankalk

    Nadi Astrology

    ඕක මෙහෙමයි, මම උත්සහ කල,පරික්ෂා කල, මගේ ගුරුවරුන් කියාදුන් ක්‍රමවේද වල නාඩි වාක්‍ය,කරනමුණ්ඩය යනු තත්කාල ශස්ත්‍ර අකුරු,සිද්දි හා වචන බව සත්‍යයි.තත්කාල ශාස්ත්‍ර විද්‍යා වලින් මීනා නාඩි/ක්‍රිෂ්නමුර්ති ක්‍රම ඉතා නිවැරදියි. ඔහු මිත්‍යාදෘෂ්ටික බව ඔබට වැටහෙනවා.ධ්‍යාන විද්‍යා ක්‍රම අල්ප පුහුණුව ලත්...
  14. Fiona Dabare

    Nadi Astrology

    අඩෝ මේකේ ගොඩක් අය එක්ක ශිෂ්ඨ සම්පන්න, සමාජීය වශයෙන් දියුනු මිනිස්සු විදිහට සංවාදයක් ගෙනියන්න බැහැ. මාර ඉක්මන්ට පුක රිද්දන් ට්‍රිගර් වෙනවා. මාරම mentally immature ඔයාලගේ Generation එකේ බහුතරය අන්කල්. තව එක්කෙනෙක්ගේ opinion එකකට ගරු කරන්න දන්නැහැ. opinion එකක් දිහා තමන්ගේ bias පැත්තකින් තියලා...
  15. asbestos

    Questions මට නාඩි වාක්‍යය බලන්න හිතුනා

    කීයක් ගියාද ඕක බලන්න?
  16. Wadakaru

    බම්බ නාඩි වාක්‍ය ඇත්තද ගුපියනේ

    හරි ගියා කියල කියන්නෙ ගොඩක් උන් බොරු වෙච්ච උන් නැද්ද https://www.facebook.com/share/p/18ZEQFkZf3/
  17. Tramadol

    නාඩි වාක්‍ය හෑල්ල

    cold reading නෙමෙයි කියල තේරෙනවා උඩ වීඩියෝ එක නිකමට මුල් කොටස විතරක් බලපන් ඕක ගැන idea එකක් එනවා lankawe kohewath fingerprint database ekak naha data ganna puluwan. ------ Post added on 1737631934
  18. shameera89

    ජෝතිශ්‍යය වාසියත් අනුරට

    ඉතින් ඡන්දෙ දාන්න කලින් නාඩි වාක්‍ය බැලුවානම් හරිනේ චමුදිතයට ගිහිල්ලා👀
  19. hi.dushan

    අඩේ මේ සීන් එක ඇත්තද?

    ඔය කියන්නේ බම්බලපිටියේ නාඩි වාක්‍ය කාරයෝ ගැන නේ , මටනම් උන් බොරු කිවුවේ , ඒත් මේකේ සමහර අයට ඇත්ත කිවුව ලු මමත් ඔය ලංකාවේ ප්‍රසිද්දම කේන්දර සහ සාස්තර කාරයෝ කිහිප දෙනෙක් ගාවට ගිහින් තියෙනවා හැබැයි කවුරුවත් ලොකුවට අතීත වර්තමාන 2 ගැනම ඇත්තක් කිවුවේ නෑ (මට තේරුනේ කියන්න බැරිනිසා ලිස්සලා යනවා වගේ )...
  20. AnuradhaRa

    අඩේ මේ සීන් එක ඇත්තද?

    අඩේ උඹ බැදලද? දන්නෙ දැනුයි මම

    No contents