1. BanX

    බම්බා නාඩි වාක්‍ය

    අද මම යාලුවෙක් එක්ක ගියා බම්බා වල තියෙන නාඩි වාක්‍ය ප්ලේස් එකට. ගොඩක් මෑතක ගිය උන්ගේ රිවිව්ස් නම් අවුල්. මටත් තේරුම් ගන්න අමාරුයි ඇත්තද බොරුවක්ද කරන්නේ කියලා. ට්‍රාන්ස්ලේට් කරන එකා නම් හෙන ඇම්ඩන් කෙනෙක් වගෙයි. උඹලත් ඔතෙන්ට ගිහින් තියෙනවද.. කට්ටියගේ අදහස් මොනවද :eek:
  2. Amith0424

    ජ්‍යොතිෂය ඇත්ත නම් පීවය බොරුවක් නේද..

    තේරුම් අරන් තියෙන විදිය වැරදියි නෙ. නාඩි වාක්‍ය ලියවිල තියෙන්නෙ අනාවැකියක් වගේ. කලින් හිටපු චරිත ආශ්‍රයෙන්. පෙර කළ කර්ම අනුව අපේ ඉදිරිය තීරණය වෙන්නෙ.
  3. hi.dushan

    තිස්ස සර් කියන බම්බලපිටියේ මේ තැන ගැන දන්නවාද

    ...කතාව ඇත්තටමද උඹ කිවුවේ බන් ? මගේ ජිවිත කාලේ ඇතුලත මමත් දේවාල 30 කට විතර ගිහින් තියෙනවා එකෙක් වත් මට අතීතය ගැනවත් අනාගතය ගැනවත් ඇත්තක් කියලා නෑ , මමත් ඔය නාඩි වාක්‍ය බලන්න ගියා 2008 විතර , මගේ විස්තර හොයාගත්තේ පට්ට අමාරුවෙන් කොටින්ම මගෙන්ම අහලා වගේ තමයි , අනාගතය ගැන උන් කියපු ඔක්කොම බොරු උනා බන්
  4. EdNygma

    කනුවක් හිස මතට. මෙහෙමත්? (CCTV)

    නාඩි වාක්‍ය සීන් එක නේ?
  5. kj1

    හඳහන් කාරයෝ හරියට කියන කතා අහල විද්‍යාවත් එපා වෙලා ඉන්නේ මම විතරද?

    නාඩි වාක්‍ය වල කියපු දේවල් ඔක්කොම දේවල් ඇත්ත මේ වෙනකන්.2010 විතර බැලුවෙ රෙකෝර්ඩින්ග් එක මන් දැන් ප්ලේ කලා මේක දැකල.මේ කාලෙ කියපු දේවල් වෙලා කියපන්කො.කොමන් දේවල් නෙමේ ඒකෙ කියපු යුනීක් දේවල් තමා ඇත්ත වෙලා තියෙන්නෙ.
  6. aneasarayana

    නාඩි වාක්‍ය ඇත්තද..?

    @Deviyo මම නාඩි වාක්‍ය බලලා තියෙනවා. මගේ නම අම්මා තාත්තගේ නම් පවා හරියට කිය උනා. මම පරිච්චේද ඔක්කොම ඇහුවේ නැහැ ගොඩක් ගාණක් යන නිසා. ඔය විවාහය රැකියාව වගේ දේවල් ඇහුවේ. අතීතයේ වෙච්ච දේවල් හරියට කිය උනා ඒත් අනාගතය ගැන කියපු ඒවගෙන් 50% විතර තමයි හරි. හැබැයි මගේ යාළුවෝ දෙන්නෙක්ට විවාහය වෙන කාලය,බඳින...
  7. dilann

    ජ්‍යොතිෂය ඇත්ත නම් පීවය බොරුවක් නේද..

    ඒ නාඩි බලන එකා ගොත නම් "නිමිත්ත බලන්න ඕනේ " කියන එක "ත්ත" වගේ ඇහුනම ගෑනි සය උස්සල. කවුද ගෑනි . උබ දන්න කෙනෙක් ද ?
  8. Kassaboo

    ජ්‍යොතිෂය ඇත්ත නම් පීවය බොරුවක් නේද..

    අර place eke CD ekak ehemath denawa kiyapuwa record karala...
  9. K

    නාඩි වාක්‍ය ඇත්තද..?

    unge itin hari giye ganunge nam witrada itin?
  10. hasithayad

    නාඩි වාක්‍ය ඇත්තක්ද නැත්තක්ද | පර්යේෂණාත්මක හෙළිදරව්වක්

    පැයක් මේක බලන්න බෑ බන්. අන්තිමට නිගමනයට මොකද්ද කියන්නෙ. නාඩි වාක්‍ය ඇත්ත කියලද?
  11. skymicro

    නාඩි වාක්‍ය සීන් එක දන්න උන් ඉන්නවද

    මොකක්ද බන් නාඩිවාක්‍ය බලනව කියන්නෙ . බම්බලපිටිය පැත්තෙ තියනව කියන්නෙ . බලංගොඩ ආනන්දමයිත්‍රී හාමුදුරුවන් ඒ ගැන කියලත් තියනවලු . මොකක්ද මේ සීන් එක
  12. aneasarayana

    නාඩි වාක්‍ය ඇත්තද..?

    නැහැ බන්. උන් දෙන්නටම සල්ලි. ලුක්ස් හොඳටම තියෙන අය. උනුත් ඕක ආතල් එකට ඇහුවේ. පස්සේ මගුල් සෙට් උනෙත් එකම කාලේ. එතකොට තමයි නාඩි වාක්‍ය කතාව ඇදිලා රෙකෝඩින් ආපහු ඇහුවේ. සමහර ඒවා හිතාගන්න බැරි විදියට හරි. සමහර ඒවා නම් කිසිම ගැලපීමක් නැහැ. මොකද ඉතින් ඕක කර්ම මත විතරක් බේස් වෙච්ච දෙයක්නේ. දැන් සුනාමියට...
  13. thomian

    නාඩි වාක්‍ය ඇත්තක්ද නැත්තක්ද | පර්යේෂණාත්මක හෙළිදරව්වක්

    ඇත්තද කියනෙත් නැහැ.. බොරුද කියනෙත් නැහැ..මිනිහ රිසර්ච් එකක් කරලා හොයාගනිපු දේවල් කියනවා කොහොම උනත් දැන් මේ තැන තැන වල තියන නාඩි astrology කියල කියන තැන වලින් කරන්නේ මිනිස්සුන්ව අන්දන එක කියලා වගේ අදහසක් තමයි තියෙන්නේ
  14. Emios

    ජ්‍යොතිෂය ඇත්ත නම් පීවය බොරුවක් නේද..

    wenne ne all scripted. pissu ehema ekak ne.rishi waru anagthe dekalama liyapu ekak eka.anawakiyak newe. ------ Post added on 1675845386
  15. Ryan08

    නැන්දාගේ 88 ඩයරියේ විජය කුමාරණතුංගගේ මරණය ගැන

    විජය මාලනීව බදින්න සේරම ලෑස්ති කරලා දිනත් දාගෙන තිබිලා තියෙන්නේ කොහොම හරි මගුල් දවසට අදින සූට් එක මහන්න දීලා තියෙන්නේ පිටකොටුවේ ටේලර් ශොප් එකකට විජේ එතනින් සූට් එක අරගෙන එලියට එනකොට එතන තිබුණ තාප්පයක් උඩ බුලත් කකා හිටපු මනුස්සයෙක් අහලා තියෙනවා විජේ මහත්තයා මොකටද ඔය සූට් එක කියලා විජේ කියලා මම...
  16. aneasarayana

    නාඩි වාක්‍ය ඇත්තද..?

    @kasunkaru නාඩි වාක්‍ය විතරක් නෙවෙයි බන් ටෙස්ට් කරන්න එක්ක ගොඩක් තැන්වලට මම ගිහින් තියෙනවා. පොල් ගෙඩි පවා කරකවන තැනකට ගියා. තනිකර බූතයෝ. ප්‍රේතයෝ ගෙනැල්ල කරන්නේ දෙවියෝ කියලා. මේ කිරියේ මම නූලක් දාල තියෙනවා අපි ඉඩමක් ගන්න ගිහින් වෙච්ච කේස් එකක් ගැන. එතකොට ගොඩක් මිනිස්සු කිව්ව දෙයක් තමයි දේවාල...
  17. 001flyD

    නාඩි වාක්‍ය | Videos

    නාඩි වාක්‍ය ගැන මට දැන ගන්න ලැබුනේ බලංගෝඩ නායක ස්වාමින්වහන්සේගේ ලිපි කිහිපයක් කාලයකට කලින් කියවලා,ඔය සම්බන්ධව මගේ මිත්‍රයෝ කිහිප දෙනෙකුත් විටින් විට මට කියල තිබ්බා,කාලයකට කලින් අපි මේ එළකිරි එකේම ඔය ගැන සාකච්ඡා කලත් මට හොඳට මතකයි,ටික දවසකට කලින් මට නාඩි වාක්‍ය කියවගත්තු දෙන්නෙක් එ දෙන්නාගේ...
  18. lodbrok

    හොයන්නේ science special.ඒ වුනාට බලන්නේ කේන්දර😶

    ඔය නාඩි වාක්‍ය, හඳහන්, පේන, අංජනන් ගැන විශ්වාස කරන අය මෙන්න මේ අවොර්ඩ් දිනපු ෆිල්ම් එක පොඩ්ඩක් බලන්න.

    No contents