බම්බලපිටි නාඩි වාක්‍ය බලන පොට් එක ඇත්තක්ද ?😲😲😲 ගිය අය එන්ඩෝ....😚

බම්බලපිටි නාඩි වාක්‍ය බලන පොට් එක ඇත්තක්ද ?


  • Total voters
    76
  • Poll closed .

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,503
    15,469
    113
    Gampaha
    nadi+sinhala.jpg
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    ඉන්නවෝ දෙතුන් පාර ගිය අය. හැබැයි එතන සුර එහෙම දාන ඒවට ලොකු ගානක් ගන්නවා.
    නම් ගම් ඉන්න දිශාවන් හරියටම කියනවා. ගිය ආත්මේ ගැන කියන ඒවානම් අපි දන්නේ නෑනේ.

    තව අවුලක් තියනවා. ඊගාවට ආත්මෙත් මෙහෙම තමා ඉපදෙන්නේ... :ROFLMAO: :ROFLMAO: රටකට පැන්නත් ගොඩ ඒමක් නෑ.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ගූ බොරු හුත්තො
    ජෝතිෂයෙ නම් ලොජික් එකක්හරි තියෙනවා. මුන් කියන විදියට අවුරුදු දාස් ගානකට කලින් මනස දියුනු කරපු රිෂිවරු මොකක්දෝ පුකේ අමාරුවට එදා ඉදන් මේ දක්වා ඉපදෙන හැම එකාගෙම අනාගත විස්තර කොලවල ලියලා. වැඩේ කියන්නෙ අපි එතනට ගියාම ඒක උන් ලග තියනවා.
    බලංගොඩ ආනන්ද මෛත්‍රි උන්නැහේ තමයි ඔය ජරාව ඇත්ත කියලා ලංකාවෙ උන්ගෙ ඔලුවලට දැම්මේ.

    ඕවා විශ්වාස කරන උන් එක්ක කෝමද රටක් දියුනු කරන්නෙ.
     
    • Like
    Reactions: Kumbhakarna22

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    මම බලලා තියනවා.
    ජීවිතේ උබට spiritual පැත්තක් තියනවනම් විතරක් බලන්න යමන්.. නැත්තන් තෙරුමක් නෑ.. හැමෝටම නාඩි ලියවෙන්නෙත් නෑ..
    ඔතෙන්ට ගිහින් ආපහු හැරිලා එන්න වෙන උන් ඔනේ තරම් ඉන්නවා..

    බලංගොඩ හාමුදුරුවනෙ ගෙ පොත් කියවලා තියේද? උබට නාඩි ලියවෙලා තියනවනම් මොකක් හරි හේතුවකින් උබට ඒක කියවගන්න වෙලාව ලැබෙනවා.
    මේ ලෝකෙ දේවල් තියනවා විද්‍යාත්මක ව lab එකක් ඇතුලෙ ඔප්පු කරන්න බැරි. උබ පොඩ්ඩක් හරි ආධ්‍යාත්මික පැත්තක් හොයල තියනවනම් උබට මන් මේ කියන දේ මීටර් වෙයි. නිකන් ඕක මැජික් එකක් වගේ බලන්න යන එකනම් තේරුමක් නෑ මචන්. වැඩිය ලියන්න හිතෙන් නෑ මේ වගේ දේවල් ගැන. "when student is ready the teacher will appear" කියල කියමනක් තියනවා සෙන් වල. ඕකත් ඒ වගේ..

    උබ හොයන පාත් එකට අදාළ දේවල් උබේ ඉස්සර manifest වෙනවා, උබ නාඩි කියවන්න යැවෙන්නෙත් එහෙමයි. නැතුව නිකන් මැජික් එකක් බලන්න වගේ යන්න එපා. එහෙම ගිහින් නා ගත්තු උන් දැක්කා යූ ටියුබ් එකේ එහෙම. උබේ හිත කියනවනම් යන්න කියලා යමන්, ඕකට විතරක් නෙමෙයි ඕනෙ දේකට උබේ intution use කරපන්..මම මේ දේ කියන්නෙ අවුරුදු ගානක් ඒ පාත් එකේ ගිය එකෙක් විදියට. මට science background එකක් තියේ, හැබැයි මම science ඔලුව උඩ තියාගෙනත් නෑ අතෑරලත් නෑ. කොහෙටවත් හිරවෙන්න එපා.. උබට අලුත් දේවල් හම්බෙයි. විශ්වය science වලින් අල්ලන්න පුලුවන් භෞතික සීමාවෙ විතරයි. එතනින් එහා තමයි උබට උබව හම්බෙන්නෙ.
     
    Last edited:

    Sen-lu

    Well-known member
  • මම බලලා තියනවා.
    ජීවිතේ උබට spiritual පැත්තක් තියනවනම් විතරක් බලන්න යමන්.. නැත්තන් තෙරුමක් නෑ.. හැමෝටම නාඩි ලියවෙන්නෙත් නෑ..
    ඔතෙන්ට ගිහින් ආපහු හැරිලා එන්න වෙන උන් ඔනේ තරම් ඉන්නවා..

    බලංගොඩ හාමුදුරුවනෙ ගෙ පොත් කියවලා තියේද? උබට නාඩි ලියවෙලා තියනවනම් මොකක් හරි හේතුවකින් උබට ඒක කියවගන්න වෙලාව ලැබෙනවා.
    මේ ලෝකෙ දේවල් තියනවා විද්‍යාත්මක ව lab එකක් ඇතුලෙ ඔප්පු කරන්න බැරි. උබ පොඩ්ඩක් හරි ආධ්‍යාත්මික පැත්තක් හොයල තියනවනම් උබට මන් මේ කියන දේ මීටර් වෙයි. නිකන් ඕක මැජික් එකක් වගේ බලන්න යන එකනම් තේරුමක් නෑ මචන්. වැඩිය ලියන්න හිතෙන් නෑ මේ වගේ දේවල් ගැන. "when student is ready the teacher will appear" කියල කියමනක් තියනවා සෙන් වල. ඕකත් ඒ වගේ..

    උබ හොයන පාත් එකට අදාළ දේවල් උබේ ඉස්සර manifest වෙනවා, උබ නාඩි කියවන්න යැවෙන්නෙත් එහෙමයි. නැතුව නිකන් මැජික් එකක් බලන්න වගේ යන්න එපා. එහෙම ගිහින් නා ගත්තු උන් දැක්කා යූ ටියුබ් එකේ එහෙම. උබේ හිත කියනවනම් යන්න කියලා යමන්, ඕකට විතරක් නෙමෙයි ඕනෙ දේකට උබේ intition use කරපන්..මම මේ දේ කියන්නෙ අවුරුදු ගානක් ඒ පාත් එකේ ගිය එකෙක් විදියට. මට science background එකක් තියේ, හැබැයි මම science ඔලුව උඩ තියාගෙනත් නෑ අතෑරලත් නෑ. කොහෙටවත් හිරවෙන්න එපා.. උබට අලුත් දේවල් හම්බෙයි. විශ්වය science වලින් අල්ලන්න පුලුවන් භෞතික සීමාවෙ විතරයි. එතනින් එහා තමයි උබට උබව හම්බෙන්නෙ.
    කව්ද බං ඕව ලියල තියෙන්නෙ
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    කව්ද බං ඕව ලියල තියෙන්නෙ
    ඉන්ටර්නෙට් එකේ හොයන් නැතුව පත පොතෙන් හොයපන්. ඉන්ටර්නෙට් එකේදි වෙන්නෙ එකෙක් ඌගෙ පුද්ගලික මතක දිග අරින එක. මම මොකුත් කියන් නෑ.. එහෙම වැඩක් වෙන් නෑ, මම ඒකෙන් කරන්නෙ උබේ ආධ්‍යාත්මයට හානියක්.
     
    • Like
    Reactions: Kumbhakarna22