නාඩි වාක්‍ය ගැන මට දැන ගන්න ලැබුනේ බලංගෝඩ නායක ස්වාමින්වහන්සේගේ ලිපි කිහිපයක් කාලයකට කලින් කියවලා,ඔය සම්බන්ධව මගේ මිත්‍රයෝ කිහිප දෙනෙකුත් විටින් විට මට කියල තිබ්බා,කාලයකට කලින් අපි මේ එළකිරි එකේම ඔය ගැන සාකච්ඡා කලත් මට හොඳට මතකයි,ටික දවසකට කලින් මට නාඩි වාක්‍ය කියවගත්තු දෙන්නෙක් එ දෙන්නාගේ කියවිම් ඇතුලත් Audio CD දෙකක් දුන්නා අහන්න,එ දෙක ඇහැව්වාට පස්සෙ ඇත්තටම මට පුදුමත් හිතුනා මේ මිනිස්සු මේක කරන්නෙ කොහොමද කියලා (එවා නිවැරදිව තිබ්බා),තවත් මට එ පුදුමය තියනවා,පහතින් දාන්නෙ එ Audio CD කවර් එකේ පිටිපස්ස..මම මේ එක්ක දානවා මේ ලඟදි යුටියුබ් එකට මේ සම්බන්ධව upload උනු පැරණි විඩියෝ වගයක්,එ එක විඩියෝ එකක මහාචාර්ය නන්දසේන කොදාගොඩ පවා අදහස් දක්වනවා පොඩ්ඩක් බලන්න.මම මේක හරි හෝ වැරදි කියන්න දඟලනවා නෙමෙයි,පොඩ්ඩක් මේ ගැන බලන්න,ඔබටත් මේ ගැන හිතෙන දේ කියන්න......
පසුව ලියමි : මේවා පස්සෙ ගිහින් සල්ලි වියදම් කරන්න කියනවා හෝ අනුබලයක් නෙමෙයි මම දෙන්නෙ,මෙවා ගැන පොඩ්ඩක් අපි විවෘත මනසකින් බලමු......
පසුව ලියමි : මේවා පස්සෙ ගිහින් සල්ලි වියදම් කරන්න කියනවා හෝ අනුබලයක් නෙමෙයි මම දෙන්නෙ,මෙවා ගැන පොඩ්ඩක් අපි විවෘත මනසකින් බලමු......
Last edited:
oya audio CD eka dunna kena hariyatama rata yana kalaya kiyala thibba,eyage JOB eka nathi wena ekath kiyala thibba,kiyala thiyana anik ewath hari,family eka cases wagayak thibba e ayage ewath kiyala thibba