මචංලා, නාඩි වාක්ය (Naadi Astrology) කරන අය බම්බලපිටියේ ඉන්නවා නේද? අපේ ඔෆිස් එකේ පොරක් ගිහින් ඇවිත් විස්තර කිව්වා. ඇත්තටම කොහොමද බං ඒ තරම් විස්තර කියන්නේ? ඇඟිලි සලකුණු එහෙම ගන්නවා කිව්වා. CID Data Base එකක් වත් උස්සලද බං? අම්මලා තාත්තලාගේ නම්, ඉගන ගන්න ඒවා ඔක්කොම කියනවලුනෙ. ඕක අහපු වෙලාවේ ඉඳන්...