නාඩි වාක්‍ය ගැන දන්නවද?

BlueWave

Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    මචංලා, නාඩි වාක්‍ය (Naadi Astrology) කරන අය බම්බලපිටියේ ඉන්නවා නේද? අපේ ඔෆිස් එකේ පොරක් ගිහින් ඇවිත් විස්තර කිව්වා. ඇත්තටම කොහොමද බං ඒ තරම් විස්තර කියන්නේ? ඇඟිලි සලකුණු එහෙම ගන්නවා කිව්වා. CID Data Base එකක් වත් උස්සලද බං? අම්මලා තාත්තලාගේ නම්, ඉගන ගන්න ඒවා ඔක්කොම කියනවලුනෙ. ඕක අහපු වෙලාවේ ඉඳන් කල්පනා කරන්නේ කොහොමද එහෙම කියන්නේ කියල. හැමෝටම පොතක් ගානේ ලියලා තියනවා කියන එක වෙන්න බෑනේ. :oo::oo::oo:
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    lagin yanna kiyanawa aththe. jothishya karayoth ehemamane.
    iye ude mama ahana ekek kiyanaawa sathiya gana.
    me sathiya karayabahula sathiyak lu. lamyi ta whatapp karana wada karawanna. mahaththayage wada onna ohoma bla bla.
    yako oka lankawe ganu 80% katawath harine. oka u kiyanna onada.
    (ara derane kiyanne mokada manjulada manoj da eka)
     

    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    අනේ මන්දා බං, නම් ගම කරන course එහෙමත් කියනවලු. මං recording එකත් ඇහුවා.
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    භූත සීන් එකක් ගැන කියනවා
    භූතයෝ වගෙ අදෘශ්‍යාමාන බලවේග වල එකකින් ඕව කියනව ඇත්තේ
    අතීතේ තොරතුරු 100% නිවැරදියි
    අනාගතේ ගැන අවිනිශ්චිත විකල්ප ගොඩක් දෙනවා
    උදා: මට මගේ අම්මගෙ තාත්තගෙ නම් සහෝදර සහෝදරියො ගැන හරියටම නම් ගම් එක්ක කීවා. මම බැඳල හිටියෙ නැති නිසා අනාගත් බිරිඳ ගැන නම් 15 ක් විතර ලිස්ට් එකක් කියලා එයින් එකක් හරි ඒ වගේ වෙන නමක් හරි තියෙන කෙනෙක්ව බඳිනවා කීවා.

    ඇත්තටම අවුරුදු 10000 කට කලින් ලියපු පොතක් නම් ඒකෙ මම බලන වෙලාව වෙනකම් විතරක් තොරතුරු හරියට තියෙන්න විදියක් නෑනෙ. අනාගත තොරතුරුත් හරියට තියෙන්න ඕනිනෙ. මම බැඳල ගිහින් ඒක බැලුවොත් උන් මගෙ බිරිඳගෙ නමත් හරියටම කියනවා උන්ගෙ පොතකින්.

    අතීතෙ හරියට කියන්න පුලුවන් උනාට අනාගතේ ගැන උන්ට හරියට කියන්න බැහැ. උන් අතීත තොරතුරු හොයගන්න භූත බලවේග හරි ඒ වගේ දෙයක් හරි භාවිතා කරනව

    ගොඩක් සාස්තර කියන තැන් වලත් ඒකමයි වෙන්නෙ
    මට එහෙම පුද්ගලික අත්දැකීම් තියෙනවා. අපි දන්න (අතීත , වර්තමාන ) තොරතුරු හරියටම එයාල කියනවා බලාගෙන උන්න වගේ. ඒත් අනාගතේ ගැන කියන අනාවැකි අසාර්ථකයි. ඒත් ඒ අනාවැකිය කියපුවම ඒකෙ පිලිවෙලට වැඩ කරන නිසා අනාවැකිය හරියන වෙලාවලුත් තියෙනවා
     
    Last edited:
    • Like
    Reactions: starcred007

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,829
    2,398
    113
    මාත් බලල තියේ අතීතය හරියටම කියනව , අම්මල තාත්තලගෙ සහෝදර යන්ගෙ නම් පවා කියන ඇගිලි සලකුන විතරක් අරන් .තව ඉගෙන ගත්ත දේවල් කරන ජොබ් අරව මේව ඔක්කොම හරියට කියනව.හැබැයි අනාගතේ ගැන කියද්දී හරියට කියන්නෙ ooption ගොඩක් කියනව කියපු දේවලුත් වැරදියි
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,269
    29,977
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    lagin yanna kiyanawa aththe. jothishya karayoth ehemamane.
    iye ude mama ahana ekek kiyanaawa sathiya gana.
    me sathiya karayabahula sathiyak lu. lamyi ta whatapp karana wada karawanna. mahaththayage wada onna ohoma bla bla.
    yako oka lankawe ganu 80% katawath harine. oka u kiyanna onada.
    (ara derane kiyanne mokada manjulada manoj da eka)
    ඔව් ඔව් උඹේ අම්මගේ තාත්තගේ නං ගං හංපඩ පත්ඉරුවක් බලං කියාගෙන යනකොට තමයි තරු විසිවෙන්නේ,🤣🤣
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මොඩ සොන්නලු
    දෙශපාලකයො අවුරුදු ගානක් අපිව රැවැට්ටුවලු
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,269
    29,977
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම මගේ අත්දැකීම් අනුව තීරණය කරලා තියෙන්නේ අපි එන්නෙම උප්පතියේ ඉඳලා මැරෙනකන්ම ප්‍රෝග්‍රෑම් කරලා.
    කරපු හා කරන පවු පින් නිසා වෙනසක් කරන්න පුළුවන් වුනත් යන්නේ සරල නිශ්චිත රාමුවක් තුළ.
    ජිවිතේ හැම විශේෂ සංදිස්තානයක්ම නිවැරදි අවුරුද්දට ගැලපෙන්න ලියවිලා තියෙනවා.

    නාඩි නොවුනත්, අලුත උපන් පොඩි එකෙක් බලලා මේකා බුදුවෙනවා කිව්වනං ආයේ තව මොනවද?