Ielts 8 ක්වත් ඕන කියයි
------ Post added on Aug 21, 2021 at 8:17 PM
නාඩි බලලද කිව්වේකේන්දරේ බලන බලන මිනිහා අම්මට කියල තියෙන්නේ මේ කොලුවා ලංකාවේ ඉන්නේ නෑ කියලා.
කේන්දර නොබලත් මූන දැකපු ගමන් කියන්නේ මේ ළමයා මෙහේ ඉන්නේ නෑ කියලා. ඔක්කොම බොරු කියලා හිතන් හිටියා අන්තිමට නාඩි වාක්‍ය අහන්න ගියා. රට යන අව්රුද්ද ඉඳලා කිව්වා.
අන්තිමට කියපු කාලෙට හැමදේම සෙට්වුනා.![]()
------ Post added on Aug 21, 2021 at 8:17 PM