senaga nam samanyen innawa machan.. per chapter 1500/- ...unge CD ekaka recording eka gannawanam 200/-.. Translator's fee 1000/-...hamadama thiyenawa 8 am patan ganneGanan kohomada machan etahanata kiya wenakota yanna onida senaga innawada hama dawasama aralada tyenne
තැන්ක්ස් මචන්senaga nam samanyen innawa machan.. per chapter 1500/- ...unge CD ekaka recording eka gannawanam 200/-.. Translator's fee 1000/-...hamadama thiyenawa 8 am patan ganne
supiri.මචං.. මේ elakiri.com කියන සයිට් එකේ උඩින් තියෙනවා පොඩි කොටුවක්.. ඒක අස්සෙන් පේන්න තියෙනවා search කියල.. තව පොඩි magnifying glass එකක symbol එකකුත් තියෙනවා.. හරි ලේසියි හොයා ගන්න.. ආන්න එතන ක්ලික් කරාම අපිට ටයිප් කරන්න පුළුවන්.. එතන ටයිප් කරන්න "නාඩි වාක්‍ය" කියලා.. ඊට පස්සෙ ඔයාගෙ කී බෝඩ් එකේ තියෙනවා Enter කියල කී එකක්.. ඔයා ඒක ඔබන්න.. එහෙම නැත්නම් Search කියන තැන left click කරන්න.. ඊට තත්පරයකට විතර පස්සෙ එනවා search result එකක්.. උඹට කියන්න මචං මාර ත්‍රෙඩ් තොගයක් බං නාඩි වාක්‍ය ගැන මීට කලින් උන් දාලා තියෙන්නෙ බං.. උඹ කැමති නම් එවුව click කරල බලපං.. ඒත් උඹ හොයන උත්තරේ හම්බුනේ නැත්නම් මෙතන කියපං කො.. මමත් ගිහින් තියෙනවා.. විස්තරේ කියන්නම්..
ඕන්න තව ලේසි කොරා උඹට
per chapter kiwe? per person da?senaga nam samanyen innawa machan.. per chapter 1500/- ...unge CD ekaka recording eka gannawanam 200/-.. Translator's fee 1000/-...hamadama thiyenawa 8 am patan ganne
math thawa ekek ekka giye athal ekata.... uge pathra na kiwwa India walin genna one kiwwa next month. Mage thibba ude giye 9 ta wagey finger print ekai DOB ekai un ganne...hawasa 2.30 ta enna kiwwa wistara kiyanna. Depends on the number of chapters you pick. Uba phone eke recording eka on karan giyoth record karaganna puluwan. Otherwise they'll give you a CD for 200/-keeyak gannawada?
kochchara welaa yanawada ekkenek gena kiyanna?
apita kiyana ewa record karaganna puluwanda?
aathal ekata wage gihilla balanna one. man kawadawath horoscope eka balawagena ne. ehema karanna hithanneth ne.
Chapters means chapter for previous life, chapter for current life, chapter for future, chapter for about relations?Depends on the number of chapters you pick.
Chapters means chapter for previous life, chapter for current life, chapter for future, chapter for about relations?
ow bro chapters godak thiyenawa. mama heta udeta brochure eke photo ekak dannam. 1st chapter eka compulsory.