1. කුචු කුචු ලොක්කා

    හෙට මම අධෝ සංසර්ගයේ යෙදෙන කට්ටිය..

    උබ හැමදාම කරන රස්සාවට අලුතෙන් සාමාජිකයෝ හොයන්නේ බිස්නස් අඩුවෙලා වෙන්න ඇති මොකද ලොල්ලෝ ගහනවා අඩුයි දැන් කොල්ලෝ :lol:
  2. කුචු කුචු ලොක්කා

    කීප් කාම් බිලීව් ඉන් එස් එල් සී

    එහෙමම ප්‍රාර්තනා කරමු මචන් :)
  3. කුචු කුචු ලොක්කා

    ඩයස් කොල්ලා ඉජු ඉජු....!!!

    වලියක් වලියක් මූත් අර ඔට්ටු සිරී වගේ ගොබ්බ ඩයල් එකක් :lol:
  4. කුචු කුචු ලොක්කා

    ඉන්දියාවට වස් කවියක් කියමුද?

    කෝලි කුට්ටුවා 0ට අවුට් වෙයන්
  5. කුචු කුචු ලොක්කා

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    කොඩ් ගහන්නේ කොහොමේයි මේ රස්මි අයියා ගී ටී එක්ස් ව් ජී ඒ එකක් තියනවා නම් කියන්න හැබයි කොම්පැනි බඩු එපා :P
  6. කුචු කුචු ලොක්කා

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    ගම්පහ එකක් කරන කතාවක් කිවුවා අපේ කැන්ඩියා අහලා බලන්න ඔනේ මෙක එවර නිසා අද ඉදලා අනික් එකට සල්ලි ලේස්ති කරගන්න ඔනේ මමත් එකක් බලන්නම් තව මෙහේ තියන ලමානිවාස සෙට් එකේ ලිස්ට් එක ගන්න පුලුවන් බන් මම දන්න විදියට බලමු හොයලා :)
  7. කුචු කුචු ලොක්කා

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    ඊලග ඉවෙන්ට් එකට වරෙන් පුලුවන් නම් :)
  8. කුචු කුචු ලොක්කා

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    හොයපන් එහෙනම් තව තැනක් අවුරුදු පහුවෙලා යන්න අපිට වෙසක් වලට ඉස්සර :)
  9. කුචු කුචු ලොක්කා

    MH370

    උබ ලගදි ෆිල්ම් එකක් බැලුවාද:oo:
  10. කුචු කුචු ලොක්කා

    එදා පබා මෙදා හිරුණිකා

    බිකිනියට තමා ඉතින් :lol:
  11. කුචු කුචු ලොක්කා

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    අන්න එක නේ කියන්නේ අපි වෙලාවක් කිවුවොත් වෙලාව තමා :)
  12. කුචු කුචු ලොක්කා

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    කොන්ජුට මොකද වෙන්නේ උගේ අනාගතේ උබ අදුරු කලා එහෙනම් උබට ඩැයිවර් ලොකු උනා මට හෙට එක්සෑම් බන් ඊයේ රිවිශන් ක්ලාස් තිබ්බා
  13. කුචු කුචු ලොක්කා

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    නෑ ඒ එල කොල්ලෙක් පොර ගැන සුවර් බොන්නෑ කියලා මෙහේ රස්මියා තමා සුවර් නැත්තේ :P:lol:
  14. කුචු කුචු ලොක්කා

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    ඔය ඩෙමාගේ ලනු පේනවා නේ ඔවා දිරවගන්න අමාරුයි ඉතින් ලෝක ලනු දෙන්නේ පොර :P:lol:
  15. කුචු කුචු ලොක්කා

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    හරි හරි නියමයි මම නම් ඔපිස් ගිය දවස් වලට ලැප අරගෙන යන්නේ :)

    No contents