ඔවු අන්න ඒකයි මූලිකම දේ හොදම වැඩේ කට්ටිය එකතුවෙලා කරපුදේ හැමෝගෙම එකමුතුව මහන්සිය එක්කෙනෙක් මූලික උන හොද වැඩකට හරි දේකට සහයෝගය දෙන්න ඉදිරිපත් උන එක ගොඩක් වටිනවා මේ අදහස ආවෙ කැන්ඩියා හරහා ඒ නිසා සේරම ගරු බුහුමන් එයාට හිමිවිය යුතුයි සහ අද ආව නාව උදවු කල නොකල වචනයකින් හරි මේ සත්කාරයට දායක උන අයට...