උබ නම් සිරා පොරක් මම හිතුවෙ නෑ උබ එයි කියලා අන්තිම මොහොතේ උබ ආපු එක නම් නියමයි මචෝ අද සේරම වැඩ ටික නියමට උනා මම හිතන්නේ බෙබේලට තමා පාඩුව සෙට් උනේ නැත්නම් නියමයි කමක් නැ වැඩේ සුපිරිම සුපිරි ඔය පොඩි කට්ටිය දැක්කා නේ ගොඩක් පවු එයාලා අම්මා තාත්තා කවුද දන්නෙ නෑ අපිට ලැබුන ආදරේ එයාලට ලැබෙන්නෑ