ඔව් බන් ලංකාව කියන්නේ පට්ට ලොකු රටක්නේ නගර දෙකක් අතර දුර කිලෝමීටර දාස් ගානක් :P දකුනෙ උන් කියයි? කොලබ කියයි, උතුර කියයි. පට්ට වෙනස් බන් තියෙන්නේ කියල වැඩක් නෑ :rolleyes::rofl:
කොහෙත් එකයි බන් කොහෙත් එකයි. හැම එකාම කරන්නේ අනිත් එකාට ඇඟිල් දික්කරන එක. ඇත්තටම හිතල බැලුවොත් හැම එකාගෙම හිත්වල ඕව...