ඇත්තටම පට්ට කෙල්ලෙක් බන් ඒකි. :yes:
බට්, අතඇරපන්. :lol::cool:
තමන්ගේ ජීවිතේ ගැන හිතපන්, පට්ට පවුල් බරක් තියෙන උන් බඳින්න එපා බන්. යමක් කමත් තියෙන වැදගත් තැනකින් බැඳපන්. නැත්නම් උන්ගේ දෙමව්පියොන්ගේ ඉඳන් සහෝදර සහෝදරියන්ටයි, තව එකී නොකී නෑදෑයොන්ටයි බෙදන්න ගියාම. හම්මේ.... හරි සනීපයක් දැනෙයි...