1. Captain Arjun!!!!!

    ඇත්තටම එළකිරියට මොකද උනේ?

    තවත් හරි ඉන්ටරස්ටින් දෙයක් තියෙනවා කියන්න, ඔය වල් ජාති දාන එවුන් තමයි ආගම් ගැන කතා කරන්නත් එන්නේ, මාර ෆන් එක එතකොට. :lol::lol::lol::lol::lol::lol:
  2. Captain Arjun!!!!!

    ඇත්තටම එළකිරියට මොකද උනේ?

    ලොක්කා ඕකට ජාතිබේදත් ඇතුල් කරොත් හොඳයි කියලා මට හිතනවා.
  3. Captain Arjun!!!!!

    Jesus Chat Line Show, Watch carefully

    අපි කව්‍රුත් හැම අවශ්තාවකම සමගිය හිතලා වැඩ කරොත් හොඳයි.
  4. Captain Arjun!!!!!

    Insulting One’s Parents

    අපි කව්‍රුත් හැම අවශ්තාවකම සමගිය හිතලා වැඩ කරොත් හොඳයි.
  5. Captain Arjun!!!!!

    පට්ට සිද්ධිය

    මචං අසුභයි, ළඟදීම සුදු වෑන් එකක් උඹව හොයාගෙන එයි. :lol::lol::lol::lol::lol::lol:
  6. Captain Arjun!!!!!

    KELLO KIYANNE.......MAHA

    අරු පුදුම අමාරුවකින් දාපු THRED එකට ඔහොම කින්ඩිය දාන්ඩ එපා බං:lol::lol::lol::lol:
  7. Captain Arjun!!!!!

    අසැබි

    ඌට හොඳ වැඩේ පර සුද්දාගෙන් ඔය වනචර දේවල් ඉගෙන ගත්තට.
  8. Captain Arjun!!!!!

    එලකිරියේ සියල්ල දත්තෝ

    මම හිතනවා අපි කව්‍රුත් සාමාන්‍‍ය තරමටවත් උගත් වෙන්ඩ ඔනේ කොම්පියුටරයක් ගාවට එන්න, ඒහෙත් අපට ඇයි උගත් විදියට සමහර පරස්න වලට උත්තර දෙන්න බැරි (කුණුහරපෙන් තොරව) මොන පරස්න තිබ්බත් අපි කව්‍රුත් ලාංකිකයෝ.
  9. Captain Arjun!!!!!

    Protheanමිථ්‍යාව_සහ_යථාර්ථය_සහ

    මට පොඩි අපැහැදිලි යමක් තියනවා, කරුනාකරලා පැහැදිලි කරපල්ලා,මම මෙහෙම ඇහුවා කියලා මාත් එක්ක යකා නටන්නේ නැතුව. මීට කලිනුත් මට ගොඩාක් හම්බයන්ගෙන් කුනුහරප රෙප් එවිල්ලා තියනවා. (මුන් දෙදෙනා හෝ එකෙක් වේවා, මුන් කොතනද බං බුදුදහම අපහස කරලා තියෙනනේ ? මට පෙනන විදියට නම් මුං බෟද්ධයන්වයි හම ගාහන්නේ, දහම...
  10. Captain Arjun!!!!!

    Pictures that have shocked the World

    කොච්චර සතුටුද බං මේවා දැකලත් මට සැකයි මම හැදෙයිද කියලා...හ්ම්
  11. Captain Arjun!!!!!

    Topology ව පන්නමු??

    ඇයි ඔබ මේ වාගේ තීරනයක් ගත්තේ ඔබ කරපු වරද මොකක්ද???
  12. Captain Arjun!!!!!

    එලකිරි බේරගනිමු !!!

    මීට කලිනුත් එෙකක් මාව ඔය විදියටම සැක කරලා තිෙයනවා. මෙග් ෙපා්ස්්ට් බලහං කාටත් සාදාරනව කතා කරලා ඇති.
  13. Captain Arjun!!!!!

    එලකිරි බේරගනිමු !!!

    පිස්සු පූසා :lol::lol::lol::lol::lol:
  14. Captain Arjun!!!!!

    එලකිරි බේරගනිමු !!!

    ජාති ආගම් ෙබ්ද ෙනාබලා එළකිරිෙග් වටිනාකම දන්න කවුරැත් ෙපරට ඇවිත් එළකිරිෙග් ගරැත්වය රැක ෙදන්න.
  15. Captain Arjun!!!!!

    ex-muslim ahmeds FAKE ID : ->BUSTED<-

    why admin you silence???? I like to see all Srilankans under one flag එළ කිරිවලට වැෙටන ජරාව අහක්කරලා, ඇය පිරිසිදුෙවන් බලාගන්න ඔයා කැමැති නැද්ද??????
  16. Captain Arjun!!!!!

    Islamic Cowards- Answer ! dont run away

    http://www.lankaenews.com/Sinhala/news.php?id=17174 ඇයි බං අපි අනුන්ව හදන්න යනෙන්, අපි අපිව හදාගමු...
  17. Captain Arjun!!!!!

    Windows_7_රහස්_තීම්

    [/SIZE] ඔයා ලියාපු සේරම පිලිගන්න අමාරුයි,සමහර ෙද්වල් අැත්ත තිත්ත වුනත් පිලිගන්න ෙවනවා, මමත් මම අදහාන ආගම තමයි හරි කියලා වාද කරලත් නැහැ, කරන්න යන්ෙනත් නැහැ, මෙග් ජාතිය සිංහල වුනාට මම මෙග් ආගමත් එක්ක ටිකක් දුරස් ෙවලයි ඉන්ෙන් ඒකට ෙහ්තුව මෙග් ආගම ෙනාෙවයි එ අවට ඉන්න කට්ටිය නිසා, තවත් ෙදයක් මට...
  18. Captain Arjun!!!!!

    18++ ඒපා*****

    මචන් අපි ඇත්තටම බ්දුන්ට ගරු කරනවානම් ඕවා සදහටම එපා, මෙය මගේ මතය විතරක් නොවෙයි කාගේත් වෙන්ට ඕන කියා මා ප්‍රාර්ථනා කරනවා
  19. Captain Arjun!!!!!

    EK guysla godakkma kamathi BRAND eka mokadda

    මම සාමයට බං
  20. Captain Arjun!!!!!

    කට්ටියම වරෙල්ලා

    සන්තෝසයි මචෝ සත්‍ය තේරුම් අරගෙන ඇත්ත එලියට දානවාට, තවත් ඉස්සරාට උඹලා වාගේ එවුන්ව ගොඩක් බලාගන්න පුලුවම්.

    No contents