මොන කෙල්ලොද බන්... බලපන්, සැපට දුකට එලකිරියෙ ඉන්නෙ බුදු බොක්කවල් ටිකක්. මාත් කන්න පුළුවන් ඉස්තරම්ම වර්ගයෙ බූට් එකක් කෑව මචං දැන් අවුරුදු 4කට කලින්. :yes:ඒක මගේ ෆස්ට් ලව් එක. මම a/l ඇනගත්තෙත් ඒ වේෂි හින්ද. මගේ ඉස්ටෝරිය දන්නවනම් උබට ඕව මොනවද කියල හිතෙයි. ගිය නුවණ කන්ටේනර් දාල අදින්නද බන්. මම දැන්...