මමත් ඔයින් එකක් තමයි බන් පාවිච්චි කරන්නෙ. මටනම් හැබැයි කිසිම අවුලක් නෑ. අයිස් වතුර දැම්මම සුපිරියට කුල් වෙනව. උබ යුසර් මැනුවල් එක කියවල බැලුවේ නැද්ද? ඒකෙ කියල තියෙනව ඕකෙ කුලර් එක දාල තියෙන වෙලාවට කාමරේ ජනෙල් ඇරල තියන්න කියල. වතුර දාල පාවිච්චි කරන එකක් හින්ද කාමරේ ජාල වාෂ්ප පිරෙන එක අහන්නත්...