මුත්තයියා - පිස්සු ආතල්

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අඩේ අර අම්මගෙන පොයිට්ස් ගන්න සීන් එකත් ඔය ගමන් ම බලන්න..
    පට්ට බං.. අපිත් ඕවා කරනව නේ..:lol::lol::lol:
     
    • Like
    Reactions: shenic

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අඩේ අර අම්මගෙන පොයිට්ස් ගන්න සීන් එකත් ඔය ගමන් ම බලන්න..
    පට්ට බං.. අපිත් ඕවා කරනව නේ..:lol::lol::lol:

    අඩේ මුන්ගේ මාර videos ටිකක් නේ තියෙන්නේ! මම අදනේ දැක්කේ! පට්ට! :lol::lol::lol:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    jeahn rathnathunaga
    :lol: :lol: :lol:

    පොර සිංහලද මං හිතුවේ දෙමල කියලා..
    මූ ශ්‍රීලංකන් ටැමිල් කල්චර් එකනේ ගොඩක් වෙලාවට ඇටෑච් කර ගන්නේ..
    :):)
    අඩේ මුන්ගේ මාර videos ටිකක් නේ තියෙන්නේ! මම අදනේ දැක්කේ! පට්ට! :lol::lol::lol:

    ඔව් ඔව්..පොරගේ වීඩියෝ වලින් සමහර වෙලාවට දෙන ආතල් ටික තේරෙන්න නම් බලන එකා හෝ එකී අනිවා ශ්‍රී ලංකන් වෙන්නම ඕන..
    අයි-යෝ, :lol:
    අයි-අයි-යෝ :lol::lol::lol: ,
    අයි-යෝ-මගේඅම්මෝ
    :lol::lol::lol::lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    yes,no :lol::lol:

    සිරාවට.. දැක්කද අර.. පොර පාරෙ යන අයගෙන් අහනවා "ඉඳි ආප්ප කියන්නෙ මොකක් කියලද ඔබ හිතන්නෙ? colombo කියන්නෙ මොකක් කියලද හිතන්නෙ?" කියලා.. පාරෙ යන සුද්දන් ගෙන්! උන් එක එක විකාර කියවන්නෙ! පට්ට! :lol::lol::lol:
     
    මේ තියෙන්නෙ ඒක! :lol::lol::lol: