1. BRAGA

    ලොව_අමතක_කළ_ශ්‍රේෂ්ඨයෝ – නිකොලා ටෙස්ලා Nikola-Tesla

    :lol::lol: බය වෙන්නෙපා.. රෙප් දුන්න කියල කිව්වෙ...:P:P
  2. BRAGA

    Ops..!!_Miss_Universe_2011_(Sri_Lanka)

    post1 dala thiyena date1 balapan gono.... :lol:
  3. BRAGA

    ලොව_අමතක_කළ_ශ්‍රේෂ්ඨයෝ – නිකොලා ටෙස්ලා Nikola-Tesla

    :shocked::shocked: මේ ලින්ක් එකේ තියෙනව ඔය හැමදේම සාරාංශයක් විදියට..:) http://theoatmeal.com/comics/tesla
  4. BRAGA

    chakalakalakalaka_boom_boom_with_you

    :lol::lol::rofl::rofl::lol::lol:
  5. BRAGA

    ලොව_අමතක_කළ_ශ්‍රේෂ්ඨයෝ – නිකොලා ටෙස්ලා Nikola-Tesla

    සුපිරි මචං.. ටෙස්ලා ගැන මෙච්චර විස්තරයක් අද වෙනකන් දැනන් හිටියේ නෑ. එඩිසන් කාරය මහ චාටර් පොරක්නෙ.:frown::frown:දැන් බැලුවම මිනිහ කරපු දේකුත් නෑ වගේ..:lol: TFS මචං. ඔන්න උබව රේප් කරා.:):)
  6. BRAGA

    ITN "වෙනස"_ඇන_ගනී

    එකනම් ඇත්ත තමයි..:lol:
  7. BRAGA

    රැවටීම

    fattai machan.. REP++
  8. BRAGA

    ITN "වෙනස"_ඇන_ගනී

    ඇත්තටම සමානයි තමයි මචං.. සෝඩියම් කෑල්ලක් වතුරට දැම්ම කියල පරමාණුක ශක්තිය වගේ ශක්තියක් නිදහස් වෙන්නෙ නැනේ. බොහොම පොඩි ශක්තියක් තමයි ආලෝකය හා තාපය විදියට නිදහස් වෙන්නෙ. ඉතින් ඒ ශක්තිය නිසා අඩු උන ස්කන්ධය අයින්ස්ටයින් සමිකරනෙට දාල හෙව්වොත් මචං, අඩු වෙච්ච ස්කන්ධය = ___j/9*10^16 Kg වලින් එන්නෙ. එහෙම...
  9. BRAGA

    පොඩිම ඒවා

    good post.. TFS
  10. BRAGA

    Direct Downloads Links Collection

    thanx bro
  11. BRAGA

    භුතාත්මයක් ඇගට ඇවිත්

    මමනම් ඔය යක්කු, භූතයො විශ්වාස කරන්නේ නෑ..මට හිතෙන විදියට ඒ ගැනිට 'multiple personality disorder' කියන ලෙඩේ තියෙන්නෙ. QUc7PcGErDU
  12. BRAGA

    නැකත්_කරුවන්ට_මගේ_අභියෝගය

    එළ එළ, උබ ඔප්පු කරල පෙන්නපන් මචං...:) මටත් ඔය දේවල් වල ඇත්ත නැත්ත ගැන හිතේ පොඩි කොස්සක් තියෙනව.:rolleyes::rolleyes:
  13. BRAGA

    My New Samsung Galaxy S3 I9305

    made by samsung thamai original international version enne.. made in korea by samsung, made in vietnam by samsung original kiyala denne godak hora copy
  14. BRAGA

    Wala tikak ba ganna ona hoda links tikak ona..

    http://www.samsonrope.com/Pages/Default.aspx http://www.marlowropes.com/
  15. BRAGA

    33 කෝටියක් දෙවි දේවතාවෝ...?

    අනික, හිතල බලපන්.. ඔය 33 කෝටියක් දෙවිවරු ඉදල තියෙන්නෙ අවුරුදු 2600 කටත් කලින් ඉදල... මේ කාලේ වෙද්දී අළුතෙන් ආපු කට්ටියත් එක්ක 66 කොටියක්වත් ඇති.:lol::lol:
  16. BRAGA

    අමනාපය දැනේ යසට.....

    සුපර්... උබ හිතින් ලව් කරන කෙල්ලෙක් ගැනද කියල තියෙන්නෙ?
  17. BRAGA

    33 කෝටියක් දෙවි දේවතාවෝ...?

    ඒ ලංකාවට වැඩියොත් නෙ, හිතපන් ඔය 33 කෝටිය චීනෙට වැඩියොත් මොකද වෙන්නෙ කියල...:shocked::P:P
  18. BRAGA

    Thevenin Theorem දන්න අය එන්න...

    kauruth naddooo???

    No contents